2003 121 එකකට 30 දෙනව නං ඉතිං ඒ මනුස්සයෙක් වෙන්න බෑ![]()
oya pake wahana over market karanna denna epa.condem karalama talk karapan.lankawe wahana pakku use karapu wahanawalinuth hamba karanne.wal ballo
උඹ
කියන්නේ ඊට වැඩිය ගාන වැඩියි කියලා ද...බලපන්කෝ ikman එකේ market prices එක.. සේරම ඒ ගනං මචං
ඇඩ් එක නං 40 කට වුණත් දාන්න බැරියැ ඒ ගානට වටින්නේ නෑනේ
උඹ කියන්නේ මචං ඒක කීයක් වගේ වෙයිද? 25? මේකෙ මචං G grade, X grade කියලත් එනවානේ. කෝකද මචං හොඳ
Mchn mazda 3 2008 awlak nadda?25 දීල 2007 වගේ VIOS එකක් ගන්න එක හොඳයි 2003 121 එකකට වඩා.
30 දෙනවනම් 2008 141 එකක්ම ගතහැකි
uba drive karaddi nam oke laksha 30ka watinakamak naha anith wahana walata sapekshawa

Oke hack wenna deyak ne bn.engine and gearbox dekama 1.50lks walata ganna puluwan.

No japan yard imported ewa.ne bn un warrenty denawa compression fail nanbrand new da nathnam thiyena ekatath wada hack wechcha ekakinda?
Oya galawana ekath repair karala kata hari wikunanawa 1.5lakhs walata![]()
No japan yard imported ewa.ne bn un warrenty denawa compression fail nan
Kohomada danne "Japan yard imported" kiyala?
Anika warranty ekak uparima 6 months. Godak ewa 3. Checking warranty kiyala ekakuth thiyenawa sathiyak withara balala iwarai
Brand new replacement part ekak nemei nam sure karanna ba kohomath. Eeta wada hndai adu gaanata thiyena eka repair karagannawa.