පොලීසිය බුදි...කොහෙට හරි සෙත්තපොච්චියක් සෙට් වුනාම නැගිටලා රගනවා....කුඩු ටික පේන්නෙ නැද්ද.උන්ට හැදෙන්න දීලා පොලීසියේ කොන්ට්රෝල් එක නැති වුනාම නින්දෙන් නැකිට්ටා වගේ දැන් රගනවා.....දැන් හරි එහෙම දෙයක් කරන එක හොදයි...හැබයි ඔය කරන වැඩෙත් කප්පන් ගන්නවා වගේම වැඩක් තව ටික කාලෙකින් ඕක කරන් වුන් ඔතන එන වුන්ට kg,cocaine විකුන්න ගනී ඊට පස්සේ පාතලයක් හැදෙනවා ඔතනත්...