HYBRID REPAIR CENTER IN NEGOMBO

SL_smart

Junior member
  • Aug 24, 2010
    156
    20
    18
    මචන්, Vezel එකක් ගන්න බැලුවෙ. Negombo පැත්තෙ Car එක චෙක් කරගන්න තැනක් කියපන්කෝ.
     
    • Like
    Reactions: D_Mad

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    oya paththen ganiddi parissamen, okkoma jilmart dapuwa. meter ehema karawala athi anith pattatama. service records tiyena personally used ekak ganin sale walin nathuwa.
     
    • Like
    Reactions: PHBhagya

    SL_smart

    Junior member
  • Aug 24, 2010
    156
    20
    18
    oya paththen ganiddi parissamen, okkoma jilmart dapuwa. meter ehema karawala athi anith pattatama. service records tiyena personally used ekak ganin sale walin nathuwa.
    Ehema ekak thamai bro baluwe. Service recirdsnuth thiyenawa. But check karala ganna eka hodaine
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Thanks machan man balannam

    Ai machan mokadda case eka
    මිනුවන්ගොඩ පැත්තෙ වාහන බිස්නස් එක ලොකුවට කෙරෙනව. මමත් වාහන බලන්න දෙතුන්පාරක් ගිහින් තියෙනව ඔක්කොම අටවපු ජරාවල් තියෙන්නෙ.

    පුලුවන් තරම් බිස්නස් කරන උන්ගෙන් open papers වාහන ගන්නෙ නැතුව අයිතිකාරයගෙන්ම ගන්න බලන්න.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    try Manju - Negombo 0779003375
    me paththe ewun okkoma wage meya gawata thamai ussagena enne ,,
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මිනුවන්ගොඩ පැත්තෙ වාහන බිස්නස් එක ලොකුවට කෙරෙනව. මමත් වාහන බලන්න දෙතුන්පාරක් ගිහින් තියෙනව ඔක්කොම අටවපු ජරාවල් තියෙන්නෙ.

    පුලුවන් තරම් බිස්නස් කරන උන්ගෙන් open papers වාහන ගන්නෙ නැතුව අයිතිකාරයගෙන්ම ගන්න බලන්න.

    ow ow eka nm hari....
    anika loka horuth innwa oya line eke.
     
    • Like
    Reactions: PHBhagya