Need a Laptop

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    lap එකක් ගන්න ඕන සිංහලු.credit card payment එක කරලා මාසේ ගානේ ගෙවාගෙන යන්න.godak තැන වල window 10 එක්ක නේද දෙන්නේ?windows නැතිව ගන්න පුලුවන්ද ?මන් මේකට linux දන්නා කියලා හිතාගෙන ඉන්නේ ?එක නිසා windows වලට ගේනවා එක aparade වගේ
     
    • Like
    Reactions: kinkon and D_Mad