AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,961
    113
    ඌව කෝමහරි වහලෙ උඩින් තිබ්බ
    උදේ කිරි ටිකක් පොවන්ඩ හැදුව, කටට ගත්තෙම නෑ
    ලේන් අම්මත් වහලෙ දුව දුව හිටිය, ඌටම බාර දුන්න :P
    කිරි හොය හොය ඇඟිලි හපනව හිල් වෙන්ඩම
    යාන්තං ඇස් ඇරීගෙන එන්නෙ, ඒ අස්සෙන් ඊයෙ කරන්ට් එකත් නෑ
    දවල් 12.20ට විතර ගිහින්, කරන්ට් එක ආවෙ රෑ 8.45ට
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,888
    35,808
    113
    වොන්ඩර් ලැන්ඩ්





    ලේනා අනුරාදගෙ ගෙදරට පැන්න

    අනුරාද ලේනට කැව්ව

    ලේන අනුරාදව කැව

    අනුරාද ලේනව කැව

    ලේන නැග්ග

    අනුරාද නැග්ග

    ලේන බැස්ස

    අනුරාද බැස්ස

    ලේන කුක්කු බිව්ව

    අනුරාද කුක්කු පෙව්ව

    ලේන ටින් ටින් කිව්ව

    අනුරාද ටුන් ටුන් කිව්ව

    ලේන අනුරාදගෙ කැව

    අනුරාද ලේනගෙ කැව

    ලේනා ඌ ලේනා

    අනුරාද කටට දුන්න

    ලේන ගත්තෙම නැ

    ලේනා ඌ ලේනා
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    ලේනා අනුරාදගෙ ගෙදරට පැන්න

    අනුරාද ලේනට කැව්ව

    ලේන අනුරාදව කැව

    අනුරාද ලේනව කැව

    ලේන නැග්ග

    අනුරාද නැග්ග

    ලේන බැස්ස

    අනුරාද බැස්ස

    ලේන කුක්කු බිව්ව

    අනුරාද කුක්කු පෙව්ව

    ලේන ටින් ටින් කිව්ව

    අනුරාද ටුන් ටුන් කිව්ව

    ලේන අනුරාදගෙ කැව

    අනුරාද ලේනගෙ කැව

    ලේනා ඌ ලේනා
    ලේන ජම්බු ගහෙ ආයේ නගී ආයේ බහි
    ජම්බු ගහේ ලෙන යන්නේ නැට්ට වන වනා
    උඹලැ..