මෝඩ නාමලා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,661
    16,874
    113
    Yako thatunai kiyala gonnu dala hariyanawada? Meeta wada hondaine piyumi hansamali dammanan. Ekita kollo meeta wada kamathi ne
    Gota sir ge wiyath mage ugath tharuna ganu lamayek hitiyema nadda me director kama denna
    Me Namal gon pakaya giyaparath Mahinda mahaththayage nama kawa danuth karanne ekama thama.
    dan minissuntaGota sir wath epa wenawa me hutta karana gon wada nisa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    නාමලෝ ඔහොම බැ

    ගොනෙක් වෙන්න එපා

    නාමලාගෙ මීඩියා යුනිට් එකේ එඋන් ඉන්නව නම් ඌට කියපන් ගොනෙක් දෙන්නෙක් ගැහුවට කමක් නැ ඔහොම කිච වෙන්න එපා කියල

    අනිත් එක ඉරාජ් ගැලපෙන්නෙත් නැ

    ඌට ටුවරිසම් ප්‍රොමෝට් කරන්න දුන්නට කමක් නැ

    ගෝටගෙ කිරි කලෙ ගූ කලයක් කරන්න එපා කියපන්

    ඒක උඩ රීල

    Gota nodakka wage innawada mekage wikara? Gota passe pasuthawenna wei liyalanakotama kapuwe naththan. Car race wenuwata badu race da?
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,102
    166,129
    113
    එකමත් එක රටක
    තරුණ සේවා

    ezgif.com-resize.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane hukanno mage ranila? balapan ballo , parana thread wala GRta boruwata madagahapu unta mama reply daala ethi..mage ranila nan mama ewata daanna oneda..weradi deta weradi kianna beri ubala wage wahallu innakan rata hemadama mehema thama..weradi deta weradi keewoth , ubala wage bayyoo api toyyo karanawa..weradi deta weradi keewoth sajjage ,ranilage , lapayage un api saadin bayyo karanawa..nedakin me rata..anika koheda wesige kollo mama baduwa baduwa keewe..me pathweema gelapenne ne echcharai

    උබේ ඉස්සර රනිල, දැන් උබේ සජිය ඕක ඉතින් අපිට තේරුම් ගන්ඩ මහ අමාරුවක් නැ බන්... :lol: :lol: :lol:

    ආයෙත් කියෝනව වරදක් තියෙනවලු මොකක්ද වරද ??? මට නම් පේන්නෙ උබලට ලිoගික කුහකත්වය තියෙනව..ඒ සිoහල කෙල්ල ලස්සනට ඉන්නවට තොපිට තියෙන්නෙ කුහකකම වෙන මොකූත් නෙමේ...

    කෙල්ලක් උන පලියට අධයක්ශක කමකට ගැලපෙන් නැත්තන් තරුණ සේවා එකේ නාකිච්චියක් පත් කරන්ඩ කියලද කියන්නෙ????? කෙල්ලෙක් වීම නිසානෙ උබල ඔය මඩ ගහන්නෙ මොන ලි මැඩියොද බන් උබල???? මහ ලොකුවට උබල ඒ කාලෙ දුපත් මානසිකත්වයද මොකක්ද ගැන කියෝ කියෝ උන්න නේද මට නම් පේන්නෙ උබලම ඒකෙන් පෙලෙනව කියන එකයි..
     
    • Haha
    Reactions: Silly point

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබේ ඉස්සර රනිල, දැන් උබේ සජිය ඕක ඉතින් අපිට තේරුම් ගන්ඩ මහ අමාරුවක් නැ බන්... :lol: :lol: :lol:

    ආයෙත් කියෝනව වරදක් තියෙනවලු මොකක්ද වරද ??? මට නම් පේන්නෙ උබලට ලිoගික කුහකත්වය තියෙනව..ඒ සිoහල කෙල්ල ලස්සනට ඉන්නවට තොපිට තියෙන්නෙ කුහකකම වෙන මොකූත් නෙමේ...

    කෙල්ලක් උන පලියට අධයක්ශක කමකට ගැලපෙන් නැත්තන් තරුණ සේවා එකේ නාකිච්චියක් පත් කරන්ඩ කියලද කියන්නෙ????? කෙල්ලෙක් වීම නිසානෙ උබල ඔය මඩ ගහන්නෙ මොන ලි මැඩියොද බන් උබල???? මහ ලොකුවට උබල ඒ කාලෙ දුපත් මානසිකත්වයද මොකක්ද ගැන කියෝ කියෝ උන්න නේද මට නම් පේන්නෙ උබලම ඒකෙන් පෙලෙනව කියන එකයි..
    hari ban ela :yes: uba hari ban.. (GR me kellawa ain kalama me screenshot eka penwanna gahagaththa ;) )
     
    • Like
    Reactions: Champ HB

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ඕකුන් එක්ක කෑගහගන්න යන්න එපා බන් පිස්සු හැදිලා ඉන්නේ ඕකුන්ට. බාල්දි පෙරලන්නයි බලන්නේ ඕන දෙකට
     
    • Haha
    Reactions: niyomax

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    ඕකා තමා මහින්දව කෑවෙත්
    ගෝඨාව කන්නෙත් ඌම තමා
    මූ තමා ඊලඟ ඔටුන්න හිමි කුමාරයා.
    අපෙ බයි උට්ටලා වල්ල කටෙ තියන් ඡන්දෙ දෙවි .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    Yako thatunai kiyala gonnu dala hariyanawada? Meeta wada hondaine piyumi hansamali dammanan. Ekita kollo meeta wada kamathi ne
    Gota sir ge wiyath mage ugath tharuna ganu lamayek hitiyema nadda me director kama denna
    Me Namal gon pakaya giyaparath Mahinda mahaththayage nama kawa danuth karanne ekama thama.
    dan minissuntaGota sir wath epa wenawa me hutta karana gon wada nisa
    Ko ban wiyaththu set eka?
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මූ තමා ඊලඟ ඔටුන්න හිමි කුමාරයා.
    අපෙ බයි උට්ටලා වල්ල කටෙ තියන් ඡන්දෙ දෙවි .
    මේකයි මචන් මමත් පොහොට්ටුවට දුන්නේ
    ඒත් වැරැදි දේට වැරදි කියන්න පුරුදු වෙන්න ඕන
    මොකද උන් අපි නිසා පිනට කාලා ඉන්නවා මිසක් අපි උන් නිසා කාලා ඉන්නේ නෑ නේ බන්
    අපි වෙනුවෙන් සේවය කරන්න තමා උන් ගිහින් ඉන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    ඕකා තමා මහින්දව කෑවෙත්
    ගෝඨාව කන්නෙත් ඌම තමා
    Sirawata hithapan meka thatha nisa goda yanne. Meka masa hayak wath eka digata usawi giyada? Mokadda muge adayam margaya thibbe parliament ekata enna kalin. Thathata dunna mahajana mudal walin neda awe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන් එක්ක කෑගහගන්න යන්න එපා බන් පිස්සු හැදිලා ඉන්නේ ඕකුන්ට. බාල්දි පෙරලන්නයි බලන්නේ ඕන දෙකට
    අනේද කියන්නෙ පත්කිරීම වැරදිලු,:shocked: මොකක් නිසාද වැරදි බැලුවාම කෙල්ලෙක් විම නිසා වැරදීලු, :lol: :lol: :lol: :lol: එතකොට තරුණ සේවා එකට පත් කරන්ඩ වෙන්නෙ නාකි එක්කො පො&නයො...:rofl::rofl::rofl::rofl:

    අර සිoහල කෙල්ලට මුන් කටකතා හදනව තිරිසන්නු ,:angry::angry: ඕකුන් සිoහල උන්ට කෙලෝල තම්බි 30ක් පාර්ලිමේන්තු යැවුවෙ ඇයි කියල හිතාගන්ඩ පුලුවන් දැන් නම්... සිoහල අපි එක්ක මුන් පුදුම තරහකින් ජීවත් වෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි මචන් මමත් පොහොට්ටුවට දුන්නේ
    ඒත් වැරැදි දේට වැරදි කියන්න පුරුදු වෙන්න ඕන
    මොකද උන් අපි නිසා පිනට කාලා ඉන්නවා මිසක් අපි උන් නිසා කාලා ඉන්නේ නෑ නේ බන්
    අපි වෙනුවෙන් සේවය කරන්න තමා උන් ගිහින් ඉන්නේ
    මොක උබ පොහොට්ටුවට චන්දෙ දුන්නෙ :shocked::shocked::shocked: එතකොට රන්න පොනිලගෙ ගැට්ට ලෙවකකා උන්නෙ ඒ කාලෙ, ඒ උබ නෙමේද :lol::lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    මේකයි මචන් මමත් පොහොට්ටුවට දුන්නේ
    ඒත් වැරැදි දේට වැරදි කියන්න පුරුදු වෙන්න ඕන
    මොකද උන් අපි නිසා පිනට කාලා ඉන්නවා මිසක් අපි උන් නිසා කාලා ඉන්නේ නෑ නේ බන්
    අපි වෙනුවෙන් සේවය කරන්න තමා උන් ගිහින් ඉන්නේ
    Umbata therum giyata erozan karayata therum ganna bari ai ban. Liyalanna kalin kapala danna ona noka unath pissu kelina set ekak eliyata enna yanne. Nathuwa system eka hadanna wenne hinen thamai. Mata hithenne gota wenama wadeta bahinna ona aiya, aiyage lamaya kiyala pissu kelinna denne nathuwa hamuda palane genawath hondai paulwadaya raja karanna nodi. Gota langin asraya karana un innawanam onna kiyapalla.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නාමලෝ ඔහොම බැ

    ගොනෙක් වෙන්න එපා

    නාමලාගෙ මීඩියා යුනිට් එකේ එඋන් ඉන්නව නම් ඌට කියපන් ගොනෙක් දෙන්නෙක් ගැහුවට කමක් නැ ඔහොම කිච වෙන්න එපා කියල

    අනිත් එක ඉරාජ් ගැලපෙන්නෙත් නැ

    ඌට ටුවරිසම් ප්‍රොමෝට් කරන්න දුන්නට කමක් නැ

    ගෝටගෙ කිරි කලෙ ගූ කලයක් කරන්න එපා කියපන්

    ඒක උඩ රීල

    namal witharak newei. me awurudu tika yaddi president ge nama kanawa mahindai unge set ekai. balapanko
     
    • Like
    Reactions: Champ HB

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මොක උබ පොහොට්ටුවට චන්දෙ දුන්නෙ :shocked::shocked::shocked: එතකොට රන්න පොනිලගෙ ගැට්ට ලෙවකකා උන්නෙ ඒ කාලෙ, ඒ උබ නෙමේද :lol::lol::lol::lol::lol:
    යකෝ තෝ වගේ සල්ලි වලට පුක දිදී ඉන්න තරම් අහේනියක් නෑ
    තොට වඩා රාජපක්ෂ ලා එක්ක අපිට connection තියනවා

    වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන්
    ජොබ් එක කඩේ යන එක උනාට කමක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    hari ban ela :yes: uba hari ban.. (GR me kellawa ain kalama me screenshot eka penwanna gahagaththa ;) )
    හෙට අනිද්දට ගෝටා ඔය පත් කරපු උන්ව අයින් කලොත් මුන්ම තමයි රෙස්පෙක්ට් සෑර් ගාල පෝස්ට් දාන්නෙත්. 🤣