Civil Engineering

Mds19

Member
Aug 17, 2020
7
1
3
මම පේරා සිවිල් ඉන්ජිනියරින් කරේ දැන් සති 3ක් විතර වෙනවා අවුට් වෙලා තාම ජොබක් සෙට් උනේ නෑ:no::no: මේ දවස් වල කොහොමද සිිිිවිල් ෆීල්ඩ් එකේ තත්්වෙ ජොබ් අඩුද සැලරි එහෙමත් අඩුද? :no:
 
  • Like
Reactions: D_Mad

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හැම ෆීල්ඩ් එකකම ජොබ් අඩුයි මචන්. ඉන්න අයවත් අයින් කරන්න හදනකොට අලුත් අයට ජොබ් කොහෙන් දෙන්නද ඉතින්.
     
    Mds19

    Member
    Aug 17, 2020
    7
    1
    3
    jobs na ban adui godakma.. ape ekath naahen ada ada inne...

    Ow neda bn epa wenawa bn gedarata wela idala

    හැම ෆීල්ඩ් එකකම ජොබ් අඩුයි මචන්. ඉන්න අයවත් අයින් කරන්න හදනකොට අලුත් අයට ජොබ් කොහෙන් දෙන්නද ඉතින්.
    Ow bn ehema seen ekak thiynne :no:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ජොබ් හොයන්න අමාරුයි කොලුවො

    මොකක් හරි සෙට් උන ගමන් එල්ලෙන්න
    කටු සයිට් සැප සයිට් වෙන් නොකර
    ඩිසයින් ජොබ් හොය හොය නිකන් නාකි වෙන්න එපා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Civil nam tika dawask inna weiyi. padiya balanne nathuwa set unoth ekake ekata hari yanna. ape kollake dan wada karanawa no pay 2 months withara company ekata padu welaa

    jobs na ban adui godakma.. ape ekath naahen ada ada inne...

    Private, Government walin IT harenna anith unta nam experince nathnam, patta amaru kalayak next 2 years ma job ekake ganna
     
    • Sad
    Reactions: shenat

    captain_douch

    Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    මම පේරා සිවිල් ඉන්ජිනියරින් කරේ දැන් සති 3ක් විතර වෙනවා අවුට් වෙලා තාම ජොබක් සෙට් උනේ නෑ:no::no: මේ දවස් වල කොහොමද සිිිිවිල් ෆීල්ඩ් එකේ තත්්වෙ ජොබ් අඩුද සැලරි එහෙමත් අඩුද? :no:
    January indala CV distribute karanawa. Enne ne bn job. Me chanden passe patangaththa project walata political pathweem deela iwarai. Training thiyenawa neda Gov.Uni hinda..?
     
    Mds19

    Member
    Aug 17, 2020
    7
    1
    3
    January indala CV distribute karanawa. Enne ne bn job. Me chanden passe patangaththa project walata political pathweem deela iwarai. Training thiyenawa neda Gov.Uni hinda..?
    Ow bn 6 month training experience thiynwa

    ජොබ් හොයන්න අමාරුයි කොලුවො

    මොකක් හරි සෙට් උන ගමන් එල්ලෙන්න
    කටු සයිට් සැප සයිට් වෙන් නොකර
    ඩිසයින් ජොබ් හොය හොය නිකන් නාකි වෙන්න එපා
    Ow mokak hari set unoth yanna inne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ජොබ් හොයන්න අමාරුයි කොලුවො

    මොකක් හරි සෙට් උන ගමන් එල්ලෙන්න
    කටු සයිට් සැප සයිට් වෙන් නොකර
    ඩිසයින් ජොබ් හොය හොය නිකන් නාකි වෙන්න එපා

    Palaweni job ekata aniwa mehema yanna.
    Eke tika kalayak idala deweni ekakata hoda thanak balala yanna.
    Eyinuth eha ithin hoda ekak natnam lankawe hati tama e.
     
    Last edited:
    • Love
    Reactions: HypermaD2

    Mds19

    Member
    Aug 17, 2020
    7
    1
    3
    ජොබ් හොයන්න අමාරුයි කොලුවො

    මොකක් හරි සෙට් උන ගමන් එල්ලෙන්න
    කටු සයිට් සැප සයිට් වෙන් නොකර
    ඩිසයින් ජොබ් හොය හොය නිකන් නාකි වෙන්න එපා
    Ow mokak hari set unoth yanna inne
    math pera bn. 10 batch eke,, me dawas wala jobs adui.. instructor wath idapan ekk set wenakan
    Instructor inna GPA madi :yes::yes: Instructor illannath amrui hamoma try krnwa

    qatar, dubai wage palayako ban
    mage yaluwek innawa Quantity surveyor
    dubai wala salary supiri, masa 3 n vacation enawa, hodatama hodai
    kohomada bn Millde east job set kraganne connection walinda?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    jobs na ban adui godakma.. ape ekath naahen ada ada inne...

    Private, Government walin IT harenna anith unta nam experince nathnam patta amaru kalayak next 2 years ma job ekake ganna
    Ow mokak hari set unoth yanna inne

    Instructor inna GPA madi :yes::yes: Instructor illannath amrui hamoma try krnwa

    kohomada bn Millde east job set kraganne connection walinda?
    ape kale inta katha karal gathe bung. okkoma un jobs giyaa
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Umba sanken eke baluwe nadda.. poddak balapan ..habai puthey katu thama.. site jeewitheth podi athal ehekuth thiyanawa.m chamariyen kala..ra eliwenakan..wada karadith..lol. Mage dan godak contacts adui sanken... Head office gihin cv ekak deela balapan..
     
    • Like
    Reactions: chathuranirmal

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ape kale inta katha karal gathe bung. okkoma un jobs giyaa
    civil engineer or QS?

    Umba sanken eke baluwe nadda.. poddak balapan ..habai puthey katu thama.. site jeewitheth podi athal ehekuth thiyanawa.m chamariyen kala..ra eliwenakan..wada karadith..lol. Mage dan godak contacts adui sanken... Head office gihin cv ekak deela balapan..

    Pawata set wena than thama owa. Sanken, Maga etc etc. 😞

    Ps : Thread eka dapu ekata kiyanne palaweni job ekata yanna hoda thanak.
     
    • Like
    Reactions: D_Mad

    Mds19

    Member
    Aug 17, 2020
    7
    1
    3
    Umba sanken eke baluwe nadda.. poddak balapan ..habai puthey katu thama.. site jeewitheth podi athal ehekuth thiyanawa.m chamariyen kala..ra eliwenakan..wada karadith..lol. Mage dan godak contacts adui sanken... Head office gihin cv ekak deela balapan..
    Sanken baluwa bn interview ehemath giya me dawas wala recruitment kranne nallu bn projects nallu issarahata project set unama vacancy thibboth call krannm qwa bn