Power cut unath internet

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මම දැනට පාවිච්චි කරන්නෙ ජෙනියක්. හැබැයි මට හිතෙනව ඊට වඩා ලාබයි පහසුයි කියල කාර් බැට්‍රි එකකට ඉන්වර්ටර් එකක් ගහල යූස් කලොත්. (කම්පියුටර් , ඉන්ටර්නෙට් දෙකටම)

    Inverter eka patta ganan neh bn
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Inverter eka patta ganan neh bn
    මොඩිෆයිඩ් සයින් වේව් ඉන්වර්ටර් එච්චර ගණං නෑ මචං. පියෝ සයින් වේව් ඒවා තමා ගණං. මට කම්පියුටරේට සහ රවුටරේට නිසා අවුලක් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මොඩිෆයිඩ් සයින් වේව් ඉන්වර්ටර් එච්චර ගණං නෑ මචං. පියෝ සයින් වේව් ඒවා තමා ගණං. මට කම්පියුටරේට සහ රවුටරේට නිසා අවුලක් නෑ.

    ow mchn pure eka thama ganan. lap ekakata wage nm mchn modified use krnna epa. life time sahenna adu wenwa. pure ekakatama yanna balanna.
     
    • Like
    Reactions: D_Mad