මම දැනට පාවිච්චි කරන්නෙ ජෙනියක්. හැබැයි මට හිතෙනව ඊට වඩා ලාබයි පහසුයි කියල කාර් බැට්රි එකකට ඉන්වර්ටර් එකක් ගහල යූස් කලොත්. (කම්පියුටර් , ඉන්ටර්නෙට් දෙකටම)
මොඩිෆයිඩ් සයින් වේව් ඉන්වර්ටර් එච්චර ගණං නෑ මචං. පියෝ සයින් වේව් ඒවා තමා ගණං. මට කම්පියුටරේට සහ රවුටරේට නිසා අවුලක් නෑ.Inverter eka patta ganan neh bn
මොඩිෆයිඩ් සයින් වේව් ඉන්වර්ටර් එච්චර ගණං නෑ මචං. පියෝ සයින් වේව් ඒවා තමා ගණං. මට කම්පියුටරේට සහ රවුටරේට නිසා අවුලක් නෑ.
site eke tiyena ekama product 1 meka hinda mta hithuna.Ow machan
Ape thawa item ekak thiyanawa. Site ekatavdaala na. Api custom design thama karanne.site eke tiyena ekama product 1 meka hinda mta hithuna.
good luck bro
e kiyanne locally manufacture kranawada mewa? import kranawada?Ape thawa item ekak thiyanawa. Site ekatavdaala na. Api custom design thama karanne.
Site eka hariyata hadala ganna ona
Api hadanne machan.e kiyanne locally manufacture kranawada mewa? import kranawada?
pattane mchn.Api hadanne machan.
Made in sri Lanka
Ape thawa system ekak thiyanawa wahana wala efi clean karanna ganna system ekak. Eka thama page eke daala na.pattane mchn.
Monawad ehema hadana items