Buy Kindle in Sri Lanka

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    Kindle එකක් ලංකාවේ කොහෙද ගන්න හොද?

    61hyaqpasl._sl1000_.jpg
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    International version එකක් ගෙන්න ගන්න පුළුවන්.
    නමුත් පිටරට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න එක ලාබයි.
    සමහර දවස්වල discount එහෙම දෙනවා. ඒ වගේ දවසක් බලලා ගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Amazon prime day එක මේ අවුරුද්දෙ තාම තිබ්බෙ නැහැ, ලඟදිම තියෙයි තිබුනම ගනින් , එතකොට paperwhite එක $89ට වගේ ගන්න පුලුවන්, මම ගත්තෙ ඒ ගානට, ශිපින් ටැක්ස් ලොකු ගානක් වෙන එකක් නැහැ,
    ඒ දවස් වල මගේ US ශිප්මන්ට් එකක් තිබුනොත් ඕන නං ගෙනත් දෙන්නං
    මගේ ලගත් කින්ඩල් එකක් තියනවා ඉඳල හිටල තමයි දැන් යූස් වෙන්නෙ, Audio book අහන එක කින්ඩල් එකට වඩා ගොඩක් ඉෆෙක්ටිව්, පොපියුලර් ටයිටල් සේරම වගේ Audio book තියනවා, audio book bay එකේ ඒ සේරම වගේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: King GBN

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Kindle එකකට වඩා Ipad එකක් ගන්න එක හොඳ නැද්ද? Ipad එකේ ibooks තියෙන නිසා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    පාඩුයි නේ
    ඔය 10th generation කියලා තියෙන්නෙ paperwhite එක නෙමෙයි, paperwhite එකේ රෙසලූශන් එකත් වැඩයි ඩිස්ප්ලේ කලර් එක පොත් පිටු වල කලර් එකමයි. ඔය 24ට දාල තියෙන්නෙ Amazon එකේ 70$ට විකුනන එක.
    ශිපින් ගෙවලා මෙහෙට අපි ගෙන්න ගත්තත් ඔය ගාන යන එකක් නැහැ.
    පේපර්වයිට් එක ඔය ගානට තියනවා නං ලාබයි.
     
    • Like
    Reactions: ryandok and SSR@

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Boru weekend bungz mamath aregene wikunala demme. Issere lankawe dehiwala patthe kollek ooke vikke.ikman blepan
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පාඩුයි නේ
    ඔය 10th generation කියලා තියෙන්නෙ paperwhite එක නෙමෙයි, paperwhite එකේ රෙසලූශන් එකත් වැඩයි ඩිස්ප්ලේ කලර් එක පොත් පිටු වල කලර් එකමයි. ඔය 24ට දාල තියෙන්නෙ Amazon එකේ 70$ට විකුනන එක.
    ශිපින් ගෙවලා මෙහෙට අපි ගෙන්න ගත්තත් ඔය ගාන යන එකක් නැහැ.
    පේපර්වයිට් එක ඔය ගානට තියනවා නං ලාබයි.
    :yes::yes: mama voyage ekak gaththa amazon eken, ena kenek athe genna gaththe. dan 4 years wage wenawa. thama elatama wada.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    පාඩුයි නේ
    ඔය 10th generation කියලා තියෙන්නෙ paperwhite එක නෙමෙයි, paperwhite එකේ රෙසලූශන් එකත් වැඩයි ඩිස්ප්ලේ කලර් එක පොත් පිටු වල කලර් එකමයි. ඔය 24ට දාල තියෙන්නෙ Amazon එකේ 70$ට විකුනන එක.
    ශිපින් ගෙවලා මෙහෙට අපි ගෙන්න ගත්තත් ඔය ගාන යන එකක් නැහැ.
    පේපර්වයිට් එක ඔය ගානට තියනවා නං ලාබයි.
    70$ unat 40-50$ wath shipping wadinawane bn, aya meka 1 day delivery ne balan inna oni nane 😬
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    70$ unat 40-50$ wath shipping wadinawane bn, aya meka 1 day delivery ne balan inna oni nane 😬
    එච්චර ශිපින් එන්නෙ මොකේ ශිප් කරලද බන්,
    සාමාන්‍යෙන් ඔය සයිස් එකකට උපරිම 30-35$ වගේ ශිපින් (air). economy සර්විස් එකක ශිප් කරොත් 20-25$ට වගේ පුලුවන් වෙයි. myus එකෙත් ලංකාවට 1 pound වලට 25$ද කොහෙද, kindle එක pound එකක් බර නැහැ.
    මම sea freight දාන්නෙ cubic feet එක 8$ට වගේ, සති 6ක් බලං ඉන්න වෙන එක තමයි පොඩි අවුලකට තියෙන්නෙ.
    අඩි 1.5x1.5x2.5 box එකක් දැම්මා shipping and handling සේරටම 75$යි.
    මෙහේ ගනන් බැලුවම බොක්ස් එක පිරෙන්න කින්ඩල් දාල මෙහෙ ගෙනත් විකුනලා ගොඩ යන්න පුලුවන් නේ

    කලින් ලංකාවට ඇමසන් එකෙන්ම කින්ඩල් ශිප් කරා, දැන් කොරෝනා නිසා ශිප් කරන්නෙ නැද්ද කොහෙද.
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    මේක paperwhite නෙවෙයි.
    ඔය ගානට මේක පාඩුයි

    Kindle එකකට වඩා Ipad එකක් ගන්න එක හොඳ නැද්ද? Ipad එකේ ibooks තියෙන නිසා.
    e reader එකක් වෙනස් ipad එකට වඩා.
    e reader වල display එක e-ink තියෙන්නේ.පොතක පිටුවක් වගේම තමයි.
     
    Cyper

    Well-known member
  • අඩෝ මාත් ගන්න බැලුව‌ෙ, මේ දවස්වල තත්වෙ හින්ද urban.lk එකෙන් වත් ගන්න බැලුව‌ෙ. එහෙම නැත්තන් Kapruka වග‌ේ ගෙන්නුවොත් ගොඩක් පාඩු ද බන්?