Amazon බඩු ??

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා මට Amazon එකෙන් බඩුවක් ගෙන්න ගන්න තියනවා. Microscope එකක් අපේ පුන්චිගේ පුතාට. මේකෙන් ලංකාවට බඩු එවනවද? DHL වගේ එකකින් ගෙන්න ගන්න පුලුවන්ද?
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    lankawata samahara product enawa ban nethnm forwarding ekakin ganin tikak gann tihin ekak gaddi
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Meka reliable da mcho. USA walin neda karanne
    eka gana tama experience ekak naha,
    okai Ubuy kiyana ekei dekema baluwa, mata ona item 1. eka lankawata shipping karanne naha kiyala
    Ubuy walin refund kala
    Desertcart walin nam magen payment ganna kalinma, lankawe custom ekat ekka check karala, balala kiwwa.
    Ubuy walin nam kiwwe Fedex haraha ewanawa kiyala.
    tama 1st hand experience 1k nam naha. sorry.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    මයික්ස්කෝප් එකක් නන් ගන්නේ මෙහේ තැනකින් ගන්න කියන්න.එන්කොට ලෙන්ස් එහෙම බිදිලා තිබ්බොත් වැඩක් නෑ.ලෙන්ස් එකක් නෙමෙයි ඇනයක් වුනත් නැති වුනොත් එතනින් එහාට වැඩක් නෑ.අනික මයික්ස්කෝප් එකක් තියාගන්න ඔනි වෙනම බාජනයක් ගන්න ඔනි dry box එක වගේ.. මෙහේ ලෝකල් ගන්න තියනවා හොද ඒවා.අනිත් එක තමයි වැඩේට ගැලපෙන එකක් ගන්න.ඔනි වෙන මැග්නිෆිකේශන් එහෙම බලලා...මම කියන්නේ නන් ලංකාවේ ගන්න පුලුවන් එකක් ගන්න.හොද ඒවා තියනවා.පුලුවන් නන් මයික්ස්කෝප් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩේ ගැන පැහැදිලි කරන්න්කෝ
     
    mehe gaana wadi machan.
    Miniha micro engineering karanne ban.
    1000x ekak wath minimum ona.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    mehe gaana wadi machan.
    Miniha micro engineering karanne ban.
    1000x ekak wath minimum ona.
    අනේ මන්දා වැඩක් තියනවද කියලා හොයලා බලන්න තව පොඩ්ඩක්..මමත් molacular biology,micro biology එහෙම කරනවා ඒ වුනාට microscope එකක් ගන්න තරන් ඕනි වෙලා නන් නෑ.තෑග්ගක් විදිහට නන් තව වටිනා දෙයක් බලලා දෙන්න පුලුවන් නන්..අලෝක අන්වීක්ශයක ගන්න පුලුවන් ×400 යි උපරිම.තෙල් ගිල්ලුම් කාච ක්‍රමය කියන ක්‍ර්මය භාවිතා කරලා තමයි ×1000 ගන්නේ අපි නන්...එයාගෙන් ආයේ අහලා බලන්නකෝ දෙන්න කලින්.ස්පෙශල් කරන අයලගවත් ඔය වගේ mimicroscope තියනවා මම දැකලා නෑ ඒකයි
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    අනේ මන්දා වැඩක් තියනවද කියලා හොයලා බලන්න තව පොඩ්ඩක්..මමත් molacular biology,micro biology එහෙම කරනවා ඒ වුනාට microscope එකක් ගන්න තරන් ඕනි වෙලා නන් නෑ.තෑග්ගක් විදිහට නන් තව වටිනා දෙයක් බලලා දෙන්න පුලුවන් නන්..අලෝක අන්වීක්ශයක ගන්න පුලුවන් ×400 යි උපරිම.තෙල් ගිල්ලුම් කාච ක්‍රමය කියන ක්‍ර්මය භාවිතා කරලා තමයි ×1000 ගන්නේ අපි නන්...එයාගෙන් ආයේ අහලා බලන්නකෝ දෙන්න කලින්.ස්පෙශල් කරන අයලගවත් ඔය වගේ mimicroscope තියනවා මම දැකලා නෑ ඒකයි
    අන්න ඕක නිසා තමයි බන් අපි තාම එක තැන ඉන්නේ.මයික්‍රෝ බයලොජි කරන කෙනෙක් කියනවා microscope එකක් වැඩක් නෑ කියලා. මම නම් ඕවා දන්නේ නෑ බන්.
    උඔ කියන්නේ 1000 X ගන්න බෑ කියලද නෝමල් එකකින්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    අන්න ඕක නිසා තමයි බන් අපි තාම එක තැන ඉන්නේ.මයික්‍රෝ බයලොජි කරන කෙනෙක් කියනවා microscope එකක් වැඩක් නෑ කියලා. මම නම් ඕවා දන්නේ නෑ බන්.
    උඔ කියන්නේ 1000 X ගන්න බෑ කියලද නෝමල් එකකින්.
    වැඩක් නෑ නෙමෙයි බන්..මම microscope එක විතරක් ගෙදර තියාගෙන මොනා කරන්නද අනිත් බඩු ගෙදර නැතුව.කොහොමත් හරියට හදපු ලැබ් එකක් නැතුව micro biology කරන කෙනෙක්ට microscope එකක් විතරක් වැඩක් නෑ.මයික් එකෙන් කරන්නේ එක වැඩයිනේ....E.coli ඕනිම වතුර සාම්පල් එකක් ඉන්න පුලුවන් .හැබයි මම ගෙදර ගෙනත් ඕක බලන්න grow කරලා එලියට විසි කලොත් හැමෝටම තව ලෙඩක්.botulim වුනත් ඕනිම තැනකින් හොයාගන්න පුලුවන්.හොයලා grow කර්ලා විසි කලොත් ලෝක විනාසය.ඒ වගේ දේවල් නිසයි මට නන් පුද්ගලික භාවිතයට microscope එකක් විතරක් ඕනි නෑ කිව්වේ...එයා කරන්නේ වෙන field එකක් නිසා එයාට අවුලක් නැති වෙයි...×1000 ගන්න පුලුවන්.ගාන වැඩි වෙයි.resulution එකයි magnification එකයි කිය්ලා factors දෙකක් තියනවා.ඒවා බලන්න.ඔයා ×1000 කිවේවේ magnification එකට.resolution එකත් බලල ගන්න.දලා තියන්න box එකකුත් අරන් දෙන්න නැත්තන් ලෙන්ස් ටික අපරාදේ පුස් බැදෙනවා......
     
    • Like
    Reactions: lalindutj

    උඔ දන්න තැනක් නැද්ද් ලැබ් බඩු විකුනන?
    Resolution එක ඕන digital ඒවට නේද?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    මචන්ලා මට Amazon එකෙන් බඩුවක් ගෙන්න ගන්න තියනවා. Microscope එකක් අපේ පුන්චිගේ පුතාට. මේකෙන් ලංකාවට බඩු එවනවද? DHL වගේ එකකින් ගෙන්න ගන්න පුලුවන්ද?
    Ow mchn...shipping allowed nan ewanawa..india walath thiyenawane amazon