Bro podi deyak ahaganda oni.. danna kenak kiyando..

SLbuddy

Active member
  • Jul 4, 2019
    150
    127
    43
    මනමාලියක් බලන්න යනකොට casual or formal ද අදින්න සුදුසු ?
     
    • Like
    Reactions: D_Mad

    shanwave007

    Member
    Aug 12, 2020
    9
    8
    3
    Ubata nidahas widiyakata adagena palayan bn. Wadagatma de edata boruwa pennanna epa. Uba attatama uba widiyatama idapan. Mokada edata kellage gedarin teerane karanna oni uba ube widiyata inna eka e minissunta ok da nadda kiyala
     
    • Like
    Reactions: SLbuddy and D_Mad

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Eka theeranaya wenne a minissu anuwa thamaa. Umba casual andagena giyoth ekko kiyayi apo a lamayata mewage dawasaka wath hariyata andinna danne na kiyala ehema naththam kiyanne and a lamaya harima simple widihata andagena awe, penna boru sobana na hariyata ape ස wage kiyala. Umba formal andamath oya tikama thama wenne. :yes:
     
    • Like
    Reactions: dilann

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,712
    12,836
    113
    ලංකාවේ.. ලංකාවේ
    smart Casual thama hodama... අත් දිග කලිසමක් ඇදලා, ශිර්ට් එක යටකරලා සපත්තු අත් දෙකටම දාලා පිළිවෙලට පලයන්....
    කෙල්ලෙක්ගෙ හිත වගේම වෙන්ට දෙමාපියන්ගේ හිතත් දිනාගන්න ඕනා කියාලා ඇදන් පලයන්...
    උබ ජොකා අදිනවද, උ ජෝකෙක් ද ? අමුඩ ලේන්සුවක් ද කියන එක අපිට කියන්න අමාරුයි... උබ බලලා adapan
    moka unath ube penuma pena ekak adapan....
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒක ඉතිං මනාලියගෙ පවුලෙ හැටියට තමා..කැෂුවල් අැන්ඳොත් රස්තියාදු ලුක් ඵකක් වෙයිද දන්නෙ නැහැ ඵයාලට.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    smart Casual thama hodama... අත් දිග කලිසමක් ඇදලා, ශිර්ට් එක යටකරලා සපත්තු අත් දෙකටම දාලා පිළිවෙලට පලයන්....
    කෙල්ලෙක්ගෙ හිත වගේම වෙන්ට දෙමාපියන්ගේ හිතත් දිනාගන්න ඕනා කියාලා ඇදන් පලයන්...
    උබ ජොකා අදිනවද, උ ජෝකෙක් ද ? අමුඩ ලේන්සුවක් ද කියන එක අපිට කියන්න අමාරුයි... උබ බලලා adapan
    moka unath ube penuma pena ekak adapan....
    :confused::confused::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: wqe123