Software engineers ල මහ රෑ වැඩ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එනම් මෙතන කමෙන්ට් කරන් නැතුව මෙකේ කෝඩ් එකේ කමෙන්ට් එකල් දාපන් නැත්තම් පස්සේ එන එකෙක්ට උබ ලියලා තියන හරුපේ තේරෙන්නේ නැති වෙයි



    ඉතින් බන් අවුරුදු 4 ගෙදර ඉදන් වැඩ . 10+ අනුන්ගේ ප්‍රශ්ණ විසදීම . ශබාශ් බ්‍රෝ ශබාශ් ඔයා වගේ කොල්ලො තමා තවත් අවුරුදු 30 විතර වැඩ කරන්න ෆීල්ඩ් එකට ඕනේ
    හැම එකාම කරන්නෙ අනුන්ගෙ ප්‍රශ්න විසඳීම තමා රස්සාවට.
     
    • Like
    Reactions: D_Mad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    යකෝ Software development field එකත් එක්ක ඇරියස් කාරයෝ ගොඩයි. මම දැන් 10+
    තාම ඩිප්රෙස් වෙලා නෑ. එපා වෙලා නෑ. Work from home since 4 years. තමන් වැඩකරන කම්පණි එකෙන් තමන් මරවලා වැඩගන්නවා නම්, හරියට සලකන්නෙ නැත්තං තමන් දැනගන්න ඕන move වෙන්න. ඒක මොන රස්සාවටත් අදාලයි.

    😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,161
    113
    Gotham City
    Oka IT witharak neme bn, construction waladith ehemmamai. Mage yaluwo godak un construction wala, unge andowal ahan hitiyama api karana IT job hondai kiyala hithenawa
    එකට මම කරෙ ආතල් ජොබ් එකක් .ආතල් කිව්වට ආතල්ම නැහැ .
    ලොජිස්ටික් ෆීල්ඩ් එකෙ
    කුරියර් සර්විස් එකක
    හැම එකම කරන්න උනා පොඩි ඔපිස් කෑල්ල්‍රෙ.

    ලංකාවෙ නෙමෙ කටාර් වල
    උදෙ කුරියර්ලා ටික පැකෙජස් අරගෙන පිටත් වෙන වෙලාවට රශ් එක .උදෙ 10 වෙනකන් උපරිම
    ඊට පස්සෙ හවස 4 වෙනකන් නිකන්ම වගෙ .
    ඊට පස්සෙ හවස 5 ට විතර එක්ස්පොර්ට් යවන වෙලාවට ආයෙත් රෂ් එක
    6 ට වැඩ ඉවරයි ,චායෙ (තේ එකට කියන හින්දි නම )
    එකක් බොන ගමන් ඔෆිස් එක ඇතුලෙ ෆිලුමක් බලලා අතල් එකෙ පයින්ම අකමන්ඩෙෂන් එකට යනවා ෆෙවරිට්ම සින්දුවත් අහන ගමන් පාරෙ සිරි නරඹ නරඹ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Oka IT witharak neme bn, construction waladith ehemmamai. Mage yaluwo godak un construction wala, unge andowal ahan hitiyama api karana IT job hondai kiyala hithenawa

    Banks wala weda karana un thamai oka godakma karanne.

    aneth eka it company kiyala lankawe eka eka pot godak thiyenawa. Eka eka gubbeyam wala ringapu ewun kiyana ewa ahala lankawe ewun hithanne loke it company okkoma ehemai kiyala
     
    • Like
    Reactions: D_Mad