Patta machan
Temp email site ekak use karanan ivarane?
patta try karanna one
ආන්ඩුව හොරා කන්නේ ඇයි කියලා පේනව නේ දැන්
HAHAHAHA!!!
$20 horakam karanna Twitter /gmail accounts 11k hadapanko.
Hora wada karanna epa bn. Salli dila ganin.
Uba salli nathi ekek wage hariyata.
HAHAHAHA!!!
$20 horakam karanna Twitter /gmail accounts 11k hadapanko.
Hora wada karanna epa bn. Salli dila ganin.
Uba salli nathi ekek wage hariyata.
oita wada easy wedak matak una.$20 aran wede dannan![]()
hide my ass free ganna puluwda bn
Godak un FB eke Kale nathi karana eke account tikak hadala chinagen $20k horata gattata mak wenawada ban... BTW lankwe Kiyala Ahuwonoth Aliexpress eken lankawata badu ewannath nathi wei habai.
ඒ මොතඩ් එක මොකක්ද
ඒක නම් බන් පේ කරලා ගන්න ඕන එකක්. Vpn නැත්නම් ලංකාවේ ip එකෙන්ම කරන්න වෙන්නෙ
Hmmm.. Lankawa ithin horakamata ma upan ratakne.
Suddage DNA thama thiyenawa ape kalu suddonge age. Unuth puluwantharam hora kala giyane ape raten.
tho karanne nathnam wadak balan palayanko huththo...kariyata mara amaruyi...suddawanthayane maha
ඒක ස්කිප් කරගන්න පුලුවන් ටුවිටර් වලදී ඒ කියන්නේ IP මාරු කර කර ඉමෙල් එකෙන් විතරක් වෙරිෆයි කරලා ට්විටර් අකවුන්ට් හදන්න.
ට්විටර් account හදන්නත් emal ඕනෙනේ බං ..?
Ammooooo Horu tika.
lasankandy uba thamai mewata vaga kiyanna one.
ෆොන් නම්බර් එක තියෙනවා නම් බන් sms වෙරිෆිකෙශන් කරන්ම පුලුවන් ඒත් අක්වුන්ට් දෙක තුනක් විතරයි ලිමිට් පැන්නා කියලා එනවා. ඒක හින්දා ටෙම්පරි ඉමෙල් සයිට් එක්කින් ඉමෙල් හරහා වෙරිෆයි කරන එක තමා ලේසී.
https://temp-mail.org/en/
මේ සයිට් එකෙන් ඉමේල් එඩ්රස් ජෙනරේට් කරලා ටුවිටර් හදා ගන්න. මට උඩම දාන්න බැරි උනා.
