අනාතයි😖

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
    1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්‍ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි... :sorry: :sorry:
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    lol excuses
    anika ithin A/L , campus matha full life eka depend wenne ne. Godak jiwithe jayagath minissu oya path eken eliyata giya un
    ඒත් බ්‍රෝ මට ඩොකෙක් වෙන්න පට්ට උනක් තියෙනවා ...ලංකාවේ ඉතින් ඩොකාලා කරන කැපකිරීමට සාපේක්ෂව පඩි මදි..ඒත් මන් පට්ටම ආස ෆීල්ඩ් එකක්...පොඩිකාලේ මන් පොතක් හදාගෙන තියාගෙන ඉදියා පත්තරවල යන එකඑක ලෙඩ ගැන, ඒවට බෙහෙත් තියෙන ආටිකල් අලවලා..ඒ පොත තාමමගෙ ගාව තියෙනවා ...ඒක දකිද්දි පපුව ගිනිගන්නවා වගේ..මට මගේ හීනෙට යන්න තිබ්බ චාන්ස් 2 ක් මිස්කරගත්තා නේද කියලා මතක් වෙද්දි😫😫😫
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Ubata waradda mokadda kiyala therilane machan thiyenne.
    Oken midenna ubata 100% puluwan. try karapan bro.

    Good luck. Exam hodata karanna.
    තේරුනේ අද...ඒ ගමන්ම ‍‍‍‍‍‍‍‍මේකේ දැම්මා..මොකද මටමේක කියන්න කවුරුවත් නෑ..😢
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඉතින් උට්ටෝ තව චාන්ස් එකක් තියනවානේ
    තව අවුරුදු දෙකක් මුල ඉඳලා පාඩම් කරලා හරි ගොඩදාපන්කෝ
    වැල්/ෆිල්ම් බලන්නෙ කම්පියුටරෙන් හරි ෆෝන් එකෙන් හරිනේ ඒව වහාම විසික් කරලා හරි විකුනලා දාල හරි ආයෙ අවුරුදු දෙකක් පාඩම් කරලා ගොඩ පලයන්
    ඔය කාලෙ අවුරුද්දක් දෙකක් නාස්ති උනා කියලා හිතුවට අවුරුදු 30 වගේ වෙද්දි ඒව ගානක් නැහැ,
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඒත් බ්‍රෝ මට ඩොකෙක් වෙන්න පට්ට උනක් තියෙනවා ...ලංකාවේ ඉතින් ඩොකාලා කරන කැපකිරීමට සාපේක්ෂව පඩි මදි..ඒත් මන් පට්ටම ආස ෆීල්ඩ් එකක්...පොඩිකාලේ මන් පොතක් හදාගෙන තියාගෙන ඉදියා පත්තරවල යන එකඑක ලෙඩ ගැන, ඒවට බෙහෙත් තියෙන ආටිකල් අලවලා..ඒ පොත තාමමගෙ ගාව තියෙනවා ...ඒක දකිද්දි පපුව ගිනිගන්නවා වගේ..මට මගේ හීනෙට යන්න තිබ්බ චාන්ස් 2 ක් මිස්කරගත්තා නේද කියලා මතක් වෙද්දි😫😫😫

    oya dream eka 100%k ubema dream eka nemei. Lankawe general educational system ekai, society ekai magin balen obawapu dream ekak. Oka explain karanna wenama welawak yanawa ithin
    me welawe ithin puluwan dewal tikak balala exam ekata ready wena eka thama karanna thiyenne. kela unoth apahu serayak try karapan naththan wena path ekak hoya ganin. Not the end of the world
     
    වෙන path එකක් හම්බුනත් මන් කවදාවත් ආසාවෙන් සතුටින් කරන එකක් නෑ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අදම මේ දැන්ම පලයන්

    1. පේරා යුනි එකට යාලුවෙක් ඉන්නවා නම් යුනි එකේ ඌ එක්ක රවුමක් දාපන් යුනි එක ඇතුලේ හිතා ගනිං මෙතනට කොහොම හරි එනවා කියලා

    2. ගෙදරට කියපන් මට මානසික ආතතිය කියලා විභාගේ නිසා කියාලා, ඒ කරලා සයිකැට්‍රික් ඩොකෙක් හම්බ වියන් අදම නැත්නම් හෙට උදෙන්ම මතක ඇතිව ඩොකා ලගට තනියම පලයන් ගිහින් උබේ හිතේ තියෙන ඔක්කොම කියපන් ඌ උදවු කරයි.

    3. ගෙදර අයට කියපන් ඩොකා කිව්වා කියලා නිතරම උබ ලග කවුරු හරි ඉන්නවා නම් හොදයි කියලා නිතර උබට කෑම බීම හදලා දෙන්න කියලා කිව්වා කියපන් කාමරේ තනියම ඉන්න එපා කිව්වා කියපන්.
    ඔය ටික කිව්වම උබ ලග නිතරම කවුරු හරි ඉදි එතකොට උබේ වැල බැලීමේ අවස්ථා අඩු වෙනවා

    4. පාඩම් කරන තැන වෙනස් කරපන් මෙසේ සාලෙට හරි උබලගේ ගෙදර කට්ටිය වැඩිය රැදෙන තැනක තියා ගනිං ලැප් එක හෝ ඩෙස්ක්ටොප් එක හැමෝටම පේන විදියට තියපන්, නිකන් පොඩි ස්මාර්ට් නොවන ෆෝන් එකක්ගනින්

    5. දිරිමත් කිරීමේ වැකි ටිකක් ගහපන් "ජය නැත්නම් මරණය" (do or die, yes u can, mind is everything) වගේ short note හදලා තියෙනවා නම් ඒවා වනපන් බිත්ති පුරා. කාලේ මදි වගේ නම් මේ පාර අතැරලා ඊලග පාර කරපන්

    6. game එක start කරපන් යක්කු ගේමට බැස්සා වගේ ගේම ගහපන් උබට පුළුවන් " මනස සියලු දේට මුල් වේ " අතාරින්න නම් එපා............
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,928
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අදම මේ දැන්ම පලයන්

    1. පේරා යුනි එකට යාලුවෙක් ඉන්නවා නම් යුනි එකේ ඌ එක්ක රවුමක් දාපන් යුනි එක ඇතුලේ හිතා ගනිං මෙතනට කොහොම හරි එනවා කියලා

    2. ගෙදරට කියපන් මට මානසික ආතතිය කියලා විභාගේ නිසා කියාලා, ඒ කරලා සයිකැට්‍රික් ඩොකෙක් හම්බ වියන් අදම නැත්නම් හෙට උදෙන්ම මතක ඇතිව ඩොකා ලගට තනියම පලයන් ගිහින් උබේ හිතේ තියෙන ඔක්කොම කියපන් ඌ උදවු කරයි.

    3. ගෙදර අයට කියපන් ඩොකා කිව්වා කියලා නිතරම උබ ලග කවුරු හරි ඉන්නවා නම් හොදයි කියලා නිතර උබට කෑම බීම හදලා දෙන්න කියලා කිව්වා කියපන් කාමරේ තනියම ඉන්න එපා කිව්වා කියපන්.
    ඔය ටික කිව්වම උබ ලග නිතරම කවුරු හරි ඉදි එතකොට උබේ වැල බැලීමේ අවස්ථා අඩු වෙනවා

    4. පාඩම් කරන තැන වෙනස් කරපන් මෙසේ සාලෙට හරි උබලගේ ගෙදර කට්ටිය වැඩිය රැදෙන තැනක තියා ගනිං ලැප් එක හෝ ඩෙස්ක්ටොප් එක හැමෝටම පේන විදියට තියපන්, නිකන් පොඩි ස්මාර්ට් නොවන ෆෝන් එකක්ගනින්

    5. දිරිමත් කිරීමේ වැකි ටිකක් ගහපන් "ජය නැත්නම් මරණය" (do or die, yes u can, mind is everything) වගේ short note හදලා තියෙනවා නම් ඒවා වනපන් බිත්ති පුරා

    6. game එක start කරපන් යක්කු ගේමට බැස්සා වගේ ගේම ගහපන් උබට පුළුවන් " මනස සියලු දේට මුල් වේ " අතාරින්න නම් එපා............

    Super sudu mituta
     
    • Like
    Reactions: silentsahan

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒත් බ්‍රෝ මට ඩොකෙක් වෙන්න පට්ට උනක් තියෙනවා ...ලංකාවේ ඉතින් ඩොකාලා කරන කැපකිරීමට සාපේක්ෂව පඩි මදි..ඒත් මන් පට්ටම ආස ෆීල්ඩ් එකක්...පොඩිකාලේ මන් පොතක් හදාගෙන තියාගෙන ඉදියා පත්තරවල යන එකඑක ලෙඩ ගැන, ඒවට බෙහෙත් තියෙන ආටිකල් අලවලා..ඒ පොත තාමමගෙ ගාව තියෙනවා ...ඒක දකිද්දි පපුව ගිනිගන්නවා වගේ..මට මගේ හීනෙට යන්න තිබ්බ චාන්ස් 2 ක් මිස්කරගත්තා නේද කියලා මතක් වෙද්දි😫😫😫
    thama parakku na bn.ubata thawa shy ekak thiyenawane awurudu 3k unat atha arala hariyata target karala padam karapan.ehema karapu un innawa anantha