කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැ..වැල් , masturbation , ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා මගේ ජීවීතේ හොදම කාලය විනාස කරගත්තා(A/L)..ඩොකෙක් වෙන්න තිබ්බ ආසාවටයි, අම්මගෙ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නයි කියලා bio කලා
1st එකේ Chem විතරයි C එකක් තියෙන්නෙ අනෙක් දෙකම ඩවුන්..මේ අවුරුද්දේ 2 nd shy මේ පාරත් bio,phy ශුවර් නැහැ ..තව මාස 1.5 යි විභාගෙට .ගෙදර මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ පාරවත් හොද රිසල්ට් එකක් දායි කියලා.. O/l කාලේ පට්ටම මීටරයක් වෙච්ච මන් අද කාලකණ්නි වෙලා ඉන්න හැට් දැක්කම හිතාගන්න බෑ මචන්ලා.....කොච්චර පාඩම් කරන්න ඕනේ කියලා හිතුනත් කෙරෙන්නෙම නෑ ..වැල් හින්දා මගේ ජීවිතේ විනාස වෙලා අනාත වෙලා ඉවරයි...