Reaction Score එක 3000 වෙලා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    අනේ මන්ද බං දැන් ඉතින් රෙප් පවර් කියල එකකුත් නෑනේ. වැඩි වෙන එකම දේ මේ reaction score කියන එක තමා. ඔන්න එක 3000ක් වෙලා. බම්ප් එකක් දාන උන්ටත් like එකක් දාන්නන් වෙන මොනා කරන්නද? මේ forum එක දැන් නං හොඳටම boring බන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,552
    113
    එක තැනක නෑ
    සිරාවටම බං රෙප් පවර්1 වගෙ මුකුත් දෙන්නේ නැද්ද ලොක්කා.. මම හිතුවේ එහෙම අප්ඩේට්1ක් දේවි කියලා..

    mama dakapu wadima reaction score eka umbata thiyanne ban
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama dakapu wadima reaction score eka umbata thiyanne ban
    වැඩක් නෑ මිතුරේ, ලයික් සිල්ලරයි.. ඒ වගේද අමාරුවෙන් ටයිප් කරල ත්‍රෙඩ් දාල රෙපක් වදිද්දි දැනෙන සතුට...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    වැඩක් නෑ මිතුරේ, ලයික් සිල්ලරයි.. ඒ වගේද අමාරුවෙන් ටයිප් කරල ත්‍රෙඩ් දාල රෙපක් වදිද්දි දැනෙන සතුට...

    ඔව් නේ බන්... මගෙත් ඔය සීන් එක නිසා messages වගේ ඩබල් reaction තව ජුන්ඩකින් . :rofl: . උබ තමයි උදේ නැගිට්ට ගමන් ඔක්කොටම් like බෙදාගෙන බෙදාගෙන යන්නේ මම දැකල තියන විදියට.;)
     
    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    ඔව් නේ බන්... මගෙත් ඔය සීන් එක නිසා messages වගේ ඩබල් reaction තව ජුන්ඩකින් . :rofl: . උබ තමයි උදේ නැගිට්ට ගමන් ඔක්කොටම් like බෙදාගෙන බෙදාගෙන යන්නේ මම දැකල තියන විදියට.;)
    ඒක ඇත්ත බන්.මාත් දැක්ක මූ ලයික් දානවා සුද්දා වගේ ලෝභ නෑ බන්.හොද එකා😜😜
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    අනේ මන්ද බං දැන් ඉතින් රෙප් පවර් කියල එකකුත් නෑනේ. වැඩි වෙන එකම දේ මේ reaction score කියන එක තමා. ඔන්න එක 3000ක් වෙලා. බම්ප් එකක් දාන උන්ටත් like එකක් දාන්නන් වෙන මොනා කරන්නද? මේ forum එක දැන් නං හොඳටම boring බන්
    :sorry: So what?... Reps don't get deposited in your bank account. :P Post something or contribute replies to make the forum interesting. That's what counts. Isn't it?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    අනේ මන්ද බං දැන් ඉතින් රෙප් පවර් කියල එකකුත් නෑනේ. වැඩි වෙන එකම දේ මේ reaction score කියන එක තමා. ඔන්න එක 3000ක් වෙලා. බම්ප් එකක් දාන උන්ටත් like එකක් දාන්නන් වෙන මොනා කරන්නද? මේ forum එක දැන් නං හොඳටම boring බන්

    Ooo points system ekath thama ehmamyy
    Aluth hadalath na
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,552
    113
    එක තැනක නෑ
    වැඩක් නෑ මිතුරේ, ලයික් සිල්ලරයි.. ඒ වගේද අමාරුවෙන් ටයිප් කරල ත්‍රෙඩ් දාල රෙපක් වදිද්දි දැනෙන සතුට...

    aniwa eka nam aththa ban.

    issara kotu tika purawaganna mul kale nidi maragena thread damma ban.

    monawa unath e gamma dan naha. Reputation system eka mekata awa nam thawath hondai
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    :sorry: So what?... Reps don't get deposited in your bank account. :P Post something or contribute replies to make the forum interesting. That's what counts. Isn't it?
    umba kiyanna one na ban man eka dannawa. anika mama umbata wada godak honda thread meke dala tiyenawa
    mama kiyanne aluth system eka boring kiyala

    හැම දේම තාවකාලිකයි බං....
    ado janadipathi umba koheda ban gihin hitiye kalekin dakke na

    Oka paththere ad ekak damma nam hari...

    Meka dakala dan anik adu kule parayoth dai mage 1000i, mage 5000i kiyala... issara rep , kotu walata wage..
    umba wage thamange thathwe hanganna hamu kiyala dagena inna adu kule parayo nan aluth system ekata kamathi athi
    thopila e kale rathu wela nikan kicha welane meke hitiye
    dan ithin enawa ranganna
    walawwe hamu kenekge hora shot ekak una paliyata umba hamu kenek wenne na, pala padda yanna :rofl:
     
    • Like
    • Haha
    Reactions: rama_d and D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,902
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    510382.jpg
     
    • Like
    Reactions: XpressM and D_Mad