Finishing Sander පාවිච්චි කරන අය කවුද ඉන්නේ මචංලා.
ගෙදර පාවිච්චියට ගන්න හොඳ finishing sander model එකක් suggest කරන්න පුළුවන්ද?
ගෙදර පාවිච්චියට ගන්න හොඳ finishing sander model එකක් suggest කරන්න පුළුවන්ද?
Bump
bump
Bump..
Bump bro
Thanks bros!Bump
Machan tools gana thread ekak daapankoමගේ ලඟ Makita MT එකක් තියනවා, මේක බොහොම ලයිට් සෑන්ඩින් වලට හදපු එකක් 9000ටද කොහෙද ගත්තෙ. Makita MT හදලා තියෙන්නෙ DIY උන්ව ටාගට් කරලා ඒ උනාට බිල්ඩ් කොලිටිය පට්ටම සිරා ඇතුලේ සේරම මෙටල් පාට්ස් තිබුනෙ(ගලවලා බැලුවා)
මේකෙන් ග්රයින්ඩර් පාරවල් වත් ලී වල imperfections වත් අයින් කරන්න පුලුවන් එකක් නෙමයි, බොහෝම ලයිට් සෑන්ඩින් වලට තියන එකක්.
සාමාන්යෙන් කියන්නෙ තමන් හැම වැඩේටම එක සෑන්ඩරයක් ගන්නවා නං Random Orbit Sander එකක් ගන්න කියලා, Variable speed තියන එකක් ගත්තොතින් ෆිනිශින් සෑනඩරේන් කරන වැඩ ඉඳන් ග්රයින්ඩරෙන් කපන වැඩ දක්වා සේරම කරන්න පුලුවන්. නමුත් ලංකාවෙ variable speed තියන එකකට තිබුනෙ Metabo එකේ විතරයි ඒකත් ස්ටොක් නැහැ කිවුවා කොරෝනා නිසා, ඒක කලින් 23K ට තිබ්බෙ.
Makita වලත MT විතරයි තියෙන්නෙ ඒකෙත් variable speed නැහැ. Random orbit සෑන්ඩර් වලට එන hook and loop පෑඩ් කොලඹින් පිට හොයන්න ටිකක් අමාරු සීන් එකකුත් තියනවා
පුලුවන් නං variable speed තියන Random Orbit Sander එකක් ගන්න, නැත්තං Makita MT Finishing Sander එක හොඳයි,
මම බැලුවෙ US වලින් Cordless Sander එකකුයි පෑඩ් තොගේකුයි ගෙන්න ගන්න කියලා. Sander එකක් 99$ක් වගේ වෙන්නෙ.
එල, බලමුMachan tools gana thread ekak daapanko