WtfBOC 3Months 5.25%
6Months 5.50%
12Months 5.75%
බෑන්ක් වලින් රජයේ බැංකු 3 වෙන්න ඇති වැඩිම. Finance කම්පැනි එකක් නම් මෙයිට වැඩිය දෙනව.
කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.
එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?මට හිතෙනවා FD රේට්ස් නැවත වැඩි වෙයි කියල. 9-10% ට. ලංකාවට නැතුව දුවන්න අමාරුයි.
කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.
එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?
දැන් මිනිස්සු හෝ ගාල ලෝන් ගන්නවා නේ. එතකොට Fixed Rate එකට ලෝන් ගත්තු උන් අවුරුදු 10, 15 ගෙවන්නේ අඩු පොලියක් නේ. උන් අඩු පොලියක් ගෙවද්දී හිටි ගමන්ම FD දාපු උන්ට වැඩි පොලියක් දෙන්න පුලුවන්ද ?කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.
එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?
Ehenam loan rates nuth wadi weyi.කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.
එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?
ඔහොම තමයි ඉතින්. ණය පොලි අඩු කරල මේවා කලින් වගේ දෙන්නත් බෑ නේ.BOC 3Months 5.25%
6Months 5.50%
12Months 5.75%
බෑන්ක් වලින් රජයේ බැංකු 3 වෙන්න ඇති වැඩිම. Finance කම්පැනි එකක් නම් මෙයිට වැඩිය දෙනව.
crypto wala usd stake karath 12% compound hambenawa lol
honestly fuck banks & centralized finance

ඒ දියුණු රටවල් වල නේහ් බං. ඒ රටවල් වල Inflation එකත් පට්ටම අඩුයි. මෙහේ Inflation එකත් 5%න් එහා යද්දි කොහොමද මේ විදියට FD 5% ගෙනියන්නෙ. අනිවා වැඩි කරන්න වෙනව.දියුණු රටවල එහෙම FD රේට්ස් අඩුයි. 1-2% වගේ . සමහර රටවල. රින. එත් එහම එකපාරට හිතුන ගමන් කරන්න බැහැ . එහෙම කරාම වෙන්නේ FD දාපු මිනිස්සු එක පාරට සල්ලි බැංකුවලින් ගන්න එක. ඊට පස්සේ හෙන ආර්ථික අවුල් එනවා.
මම හිතන්නේ අනිවාර්යෙන් FD රේට්ස් නග්ගන්න වෙනවා ආපහු දාපු ගානට. අනික ලංකාවේ ඉන්ෆ්ලේෂන් හෙන වැඩියි. ඉතින් කොහොමත් බැහැ රේට්ස් අඩුවෙන් තියාගන්න.
මටත් ඔය ප්‍රශ්නයම තියෙනව. එකපාර වැඩි කරන එකක් නෑ අරකට ඉම්පැක්ට් එකක් නොවෙන්න හෙමිහිට වැඩි කරයි.දැන් මිනිස්සු හෝ ගාල ලෝන් ගන්නවා නේ. එතකොට Fixed Rate එකට ලෝන් ගත්තු උන් අවුරුදු 10, 15 ගෙවන්නේ අඩු පොලියක් නේ. උන් අඩු පොලියක් ගෙවද්දී හිටි ගමන්ම FD දාපු උන්ට වැඩි පොලියක් දෙන්න පුලුවන්ද ?
ලෝන් රේට්ස් තමයි බං දෙසැම්බර් වලින් පස්සෙ වැඩි වෙනව කියල තියෙන්නෙ.Ehenam loan rates nuth wadi weyi.
ඔව් බංඔහොම තමයි ඉතින්. ණය පොලි අඩු කරල මේවා කලින් වගේ දෙන්නත් බෑ නේ.
තේරුණේ නෑ නේහ් බං?arthike vatunoth saving wla sallith fixed welama thiyewi.

දියුණු රටවල එහෙම FD රේට්ස් අඩුයි. 1-2% වගේ . සමහර රටවල. රින. එත් එහම එකපාරට හිතුන ගමන් කරන්න බැහැ . එහෙම කරාම වෙන්නේ FD දාපු මිනිස්සු එක පාරට සල්ලි බැංකුවලින් ගන්න එක. ඊට පස්සේ හෙන ආර්ථික අවුල් එනවා.
මම හිතන්නේ අනිවාර්යෙන් FD රේට්ස් නග්ගන්න වෙනවා ආපහු දාපු ගානට. අනික ලංකාවේ ඉන්ෆ්ලේෂන් හෙන වැඩියි. ඉතින් කොහොමත් බැහැ රේට්ස් අඩුවෙන් තියාගන්න.
ආන්ඩුවෙන් සල්ලි පම්ප් කරනවනම් රාජ්‍ය බැන්කු වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?

ඒ උනාට එක පාරට ආර්ථිකේ ඔහොම ලොකු වෙනස් කම් කරන්න බැහැ . ප්‍රැක්ටිකල් නැහැ
ආන්ඩුවෙන් සල්ලි පම්ප් කරනවනම් රාජ්‍ය බැන්කු වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?