FD rates Sep 2020

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC 3Months 5.25%
    6Months 5.50%
    12Months 5.75%

    බෑන්ක් වලින් රජයේ බැංකු 3 වෙන්න ඇති වැඩිම. Finance කම්පැනි එකක් නම් මෙයිට වැඩිය දෙනව.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    BOC 3Months 5.25%
    6Months 5.50%
    12Months 5.75%

    බෑන්ක් වලින් රජයේ බැංකු 3 වෙන්න ඇති වැඩිම. Finance කම්පැනි එකක් නම් මෙයිට වැඩිය දෙනව.
    Wtf
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මට හිතෙනවා FD රේට්ස් නැවත වැඩි වෙයි කියල. 9-10% ට. ලංකාවට නැතුව දුවන්න අමාරුයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.

    එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.

    එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?

    දියුණු රටවල එහෙම FD රේට්ස් අඩුයි. 1-2% වගේ . සමහර රටවල. රින. එත් එහම එකපාරට හිතුන ගමන් කරන්න බැහැ . එහෙම කරාම වෙන්නේ FD දාපු මිනිස්සු එක පාරට සල්ලි බැංකුවලින් ගන්න එක. ඊට පස්සේ හෙන ආර්ථික අවුල් එනවා.

    මම හිතන්නේ අනිවාර්යෙන් FD රේට්ස් නග්ගන්න වෙනවා ආපහු දාපු ගානට. අනික ලංකාවේ ඉන්ෆ්ලේෂන් හෙන වැඩියි. ඉතින් කොහොමත් බැහැ රේට්ස් අඩුවෙන් තියාගන්න.
     
    • Like
    Reactions: lilman

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.

    එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?
    දැන් මිනිස්සු හෝ ගාල ලෝන් ගන්නවා නේ. එතකොට Fixed Rate එකට ලෝන් ගත්තු උන් අවුරුදු 10, 15 ගෙවන්නේ අඩු පොලියක් නේ. උන් අඩු පොලියක් ගෙවද්දී හිටි ගමන්ම FD දාපු උන්ට වැඩි පොලියක් දෙන්න පුලුවන්ද ?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    කතා කරල වැඩක් නෑ බං. මට නම් අප්පිරිය වෙලා ඉන්නෙ.

    එහෙම වුණොත් හොඳයි. මම අඳුරන එකෙක් පීපල්ස් බෑන්ක් එකෙන් ණයක් ගන්න ගියාම කියල තියෙනව ආයිත් දෙසැම්බර් වලින් පස්සෙ ලෝන් රේට්ස් පරණ ගානටම යයි කියල. එහෙම වෙනව නම් අනිවා FD ත් වැඩි වෙනව නේහ්?
    Ehenam loan rates nuth wadi weyi.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,856
    163,776
    113
    එකමත් එක රටක
    BOC 3Months 5.25%
    6Months 5.50%
    12Months 5.75%

    බෑන්ක් වලින් රජයේ බැංකු 3 වෙන්න ඇති වැඩිම. Finance කම්පැනි එකක් නම් මෙයිට වැඩිය දෙනව.
    ඔහොම තමයි ඉතින්. ණය පොලි අඩු කරල මේවා කලින් වගේ දෙන්නත් බෑ නේ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    crypto wala usd stake karath 12% compound hambenawa lol
    honestly fuck banks & centralized finance
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දියුණු රටවල එහෙම FD රේට්ස් අඩුයි. 1-2% වගේ . සමහර රටවල. රින. එත් එහම එකපාරට හිතුන ගමන් කරන්න බැහැ . එහෙම කරාම වෙන්නේ FD දාපු මිනිස්සු එක පාරට සල්ලි බැංකුවලින් ගන්න එක. ඊට පස්සේ හෙන ආර්ථික අවුල් එනවා.

    මම හිතන්නේ අනිවාර්යෙන් FD රේට්ස් නග්ගන්න වෙනවා ආපහු දාපු ගානට. අනික ලංකාවේ ඉන්ෆ්ලේෂන් හෙන වැඩියි. ඉතින් කොහොමත් බැහැ රේට්ස් අඩුවෙන් තියාගන්න.
    ඒ දියුණු රටවල් වල නේහ් බං. ඒ රටවල් වල Inflation එකත් පට්ටම අඩුයි. මෙහේ Inflation එකත් 5%න් එහා යද්දි කොහොමද මේ විදියට FD 5% ගෙනියන්නෙ. අනිවා වැඩි කරන්න වෙනව.
    දැන් මිනිස්සු හෝ ගාල ලෝන් ගන්නවා නේ. එතකොට Fixed Rate එකට ලෝන් ගත්තු උන් අවුරුදු 10, 15 ගෙවන්නේ අඩු පොලියක් නේ. උන් අඩු පොලියක් ගෙවද්දී හිටි ගමන්ම FD දාපු උන්ට වැඩි පොලියක් දෙන්න පුලුවන්ද ?
    මටත් ඔය ප්‍රශ්නයම තියෙනව. එකපාර වැඩි කරන එකක් නෑ අරකට ඉම්පැක්ට් එකක් නොවෙන්න හෙමිහිට වැඩි කරයි.
    Ehenam loan rates nuth wadi weyi.
    ලෝන් රේට්ස් තමයි බං දෙසැම්බර් වලින් පස්සෙ වැඩි වෙනව කියල තියෙන්නෙ.
    ඔහොම තමයි ඉතින්. ණය පොලි අඩු කරල මේවා කලින් වගේ දෙන්නත් බෑ නේ.
    ඔව් බං
    arthike vatunoth saving wla sallith fixed welama thiyewi.
    තේරුණේ නෑ නේහ් බං? :confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,209
    113
    හස්තිශෛලපුර
    දියුණු රටවල එහෙම FD රේට්ස් අඩුයි. 1-2% වගේ . සමහර රටවල. රින. එත් එහම එකපාරට හිතුන ගමන් කරන්න බැහැ . එහෙම කරාම වෙන්නේ FD දාපු මිනිස්සු එක පාරට සල්ලි බැංකුවලින් ගන්න එක. ඊට පස්සේ හෙන ආර්ථික අවුල් එනවා.

    මම හිතන්නේ අනිවාර්යෙන් FD රේට්ස් නග්ගන්න වෙනවා ආපහු දාපු ගානට. අනික ලංකාවේ ඉන්ෆ්ලේෂන් හෙන වැඩියි. ඉතින් කොහොමත් බැහැ රේට්ස් අඩුවෙන් තියාගන්න.

    ආන්ඩුවෙන් සල්ලි පම්ප් කරනවනම් රාජ්‍ය බැන්කු වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ආන්ඩුවෙන් සල්ලි පම්ප් කරනවනම් රාජ්‍ය බැන්කු වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?

    ඒ උනාට එක පාරට ආර්ථිකේ ඔහොම ලොකු වෙනස් කම් කරන්න බැහැ . ප්‍රැක්ටිකල් නැහැ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    ඇත්ත බං ඉතාලිය ගත්තොත් 2% වගේ තමා උපරිම දෙන්නේ. හරියටම ටැක්ස් කැල්කියුලේට් කරලා ගානත් කපනවා. නමුත් වාසිත් ගොඩක් ලැබෙනවා. කොරොනා කාලේ ගොඩක් සහන දුන්නා ගානට බදු ගෙවන නිසා. කොවිඩ් නිසා අර්ථික වර්ධන වේගයත් -12%ක යන්නේ.
    සාපෙක්ෂව රුසියාවේ තියන fd වලට අවුරුද්දට 13.5% ක පොලියක් ලැබෙනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,209
    113
    හස්තිශෛලපුර
    ඒ උනාට එක පාරට ආර්ථිකේ ඔහොම ලොකු වෙනස් කම් කරන්න බැහැ . ප්‍රැක්ටිකල් නැහැ

    ‍රෙට්ස් අඩු උනාම මිනිස්සු සල්ලි අරන් වෙන බැන්ක් එකක ආයෙ දාන්නේ නෑනේ බන්.. උබ කියන විදියට බාන්ඩාගාර බිල්පත් වලටත් ඔය සීන් එක වෙනවනේ..
     
    • Like
    Reactions: Dr.Rosheen

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ආන්ඩුවෙන් සල්ලි පම්ප් කරනවනම් රාජ්‍ය බැන්කු වලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ?

    පම්ප් කරන්⁣නේ කොහෙන්ද ? අච්චු ගහලාද? එහෙම උනෙත් වෙන්නෙත් ආයි උද්දමනය වැඩි වෙන එකමනේ