FD rates Sep 2020

shenat

Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Mama danna tharamin nam, Bankuwakata, minissu salli Fixed karala daapuwama, a salli thama anith paththata, investment walata / loan widihata apahu denne. FD rate adu wenakota minissu FD wala invest karanawata wada wena wena , alternative options walata yanawa. Etakota, banks walata investment walata / loans walata denna thiyena cash reserve eka adu wenawa.

    loan ekaka rate eka hama welema FD interest ekata wada wadi ekai.

    Ethakota interest rate pattama adu ratawal wala banks survive wenne kohomada?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    apeth renew una giya mase 5. % ganak watila thibbe.salli tika aran wena mokakata hri danda kiyala baluwe boruma wadak fd nan dan
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mokak? FD rates wadi nowee duwanna amaru ai? Api nam danne FD rates wadi unama duwanna amarui kiyala.
    Mama danna tharamin nam, Bankuwakata, minissu salli Fixed karala daapuwama, a salli thama anith paththata, investment walata / loan widihata apahu denne. FD rate adu wenakota minissu FD wala invest karanawata wada wena wena , alternative options walata yanawa. Etakota, banks walata investment walata / loans walata denna thiyena cash reserve eka adu wenawa.

    loan ekaka rate eka hama welema FD interest ekata wada wadi ekai.
    Ethakota interest rate pattama adu ratawal wala banks survive wenne kohomada?

    @shiran987 කියල තියෙන කතාව එක පැත්තක්. බැංකු වියදම් කරන්නෙ අපි දාන සල්ලි වලින්. එයිට අමතරව උන් සල්ලි හොයන ක්‍රම තියෙනව ඒත් ප්‍රධානවම සල්ලි ලැබෙන්නෙ මිනිස්සු දාන තැන්පතු වලින්. ඒවගෙනුත් FD විශේෂයි.

    මේකෙ තව පැත්තක් තියෙනව. රටක තියෙනව Inflation Rate එකක්. මේක ලංකාවෙ යන්නෙ 5%ත් පැනල. ඒ කියන්නෙ අද මගේ ළඟ රුපියල් 100ක් තිබ්බොත් තව අවුරුද්දකින් මගේ ළඟ තියෙන්නෙ ඇත්තටම රුපියල් 95යි. රුපියල බාල වෙනව. එතකොට අපි හිතමු 5%කම FD එකක් තියෙනව කියල, එතකොට ඇත්තටම මේකෙන් අපිට ලාබයක් නෑ ඒ කියන්නෙ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් නෑ. ඒත් රුපියල අවපාත වෙන එකට පොඩි විකල්පයක්. අපි හිතමු Inflation එක 5%ට යද්දි FD එකක් 4%ට දැම්ම කියල, එහෙම වුණොත් තනිකරම ඒක පාඩුවක්. දැන් මේකෙම අනිත් පැත්ත බැංකු වලට තියෙනව. අපි හිතුමු උං අද 4% පොළියට ලක්ෂ 20ක ලෝන් එකක් ඉෂූ කරා කියල. ඒත් රටේ Inflation එක යන්නෙ 5% නම් උන්ට පට්ට පාඩුවක් වෙන්නෙ. මොකද මේ මොහොතෙ රුපියලේ වටිනකම වැඩියි ඒත් මිනිස්සු ඒ ලෝන් එක ගෙවාගෙන යද්දි අවුරුදු 10කට ගත්තෙ Inflation එක නිසා හිතාගන්නත් බැරි පාඩුවක් බැංකුවට වෙනව. ඒ විදියට බැංකුවක් හැමදාම ලෝන් දුන්නොත් දන්නෙම නැතුව බංකොලොත් වෙනව. ඒ නිසා අපේ රටේ වගේ ඉහළ Inflation එකක් තියෙන රටකට කවුරුකොහොම කිව්වත් රේට්ස් යන්න ඕන අර වගේ ගණං. ඒකයි හැමෝම වගේ කියන්නෙ මේක මේ අවස්ථාවෙ ගත්ත තාවකාලික තීරණයක් කියල.
    උඹ කිව්ව වගේ දියුණු රටවල් ගත්තොත් ඇමරිකාව වගේ Inflation එක දශම ගණං යන්නෙ සමහර අවුරුදු වල. උන්ට ඉතිං ප්‍රශ්නයක් නෑ Rates අඩු උනා කියල. එහේ මිනිස්සුන්ට FD දානටම වඩා Opportunities තියෙනව සල්ලි ඉන්වෙස්ට් කරන්න. ඒකයි ඒ රටවල් වල Rates ඒ ගණං වලින් යන්නෙ.

    මම මේ ආර්ථික සීන් ගැන ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි ඒත් දන්න දෙයක් කිව්වෙ. මේ ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නව නම් මේක විස්තර කරයි.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මට හිතෙන්නෙ මුන් ඉම්පොර්ට් අඩු වෙලා බඩු ගනන් ගිහින්,බෑන්ක් වලත් සල්ලි නෑතුව , ලොන් ගත්ත කම්පනි ටිකත් පොලු තියලා,මිනිස්සුන්ටත් ජොබ් නතිවෙලා, කෙලවේ වගෙ
    මඔ ටයර් එකක් හොයනවා සතියක් තිස්සෙ බඩු නෑ,තියන ටයර් 17000/- වෙලා,ඉස්සර 13000/-,ලන්කවෙ හඩන්න තියා හිතලවත් නෑ තව.ඔක්කොම ඩොන් සඩ්ඩ විතරඉ,මිනිස්සු හොරු ගව වඩි පොලියට සල්ලි දාලා කෙලොගන්න එකනම් වෙනවා,බෑන්කු ගෑන තිබ්බ විස්වසෙත් කෙලොගෙන

    අන්තිමට ඔය වඩි වෙන ටයර් වගෙ එවා බලුවොත් කම්පනි කරයෙක් විඩියට
    ටයර් 4 ට 4000*4=ර්‍ස් 16000, ඔක සාමන්යන් හඩන බඩුවට ඈඩ් කරනවා.අන්තිමට ගෙඩර පඩියට ම කෙල වෙන්නෙ

    ඉට පස්සෙ පඩි මඩි ගාලා මිනිස්සු ලොකු පඩි හොයනව මසෙ ගන්න ගන මඩිවෙලා,කොම්පනි කරයො අයෙත් අමරුවෙ ,පඩි වඩි කලත් ,ඒ යන කොස්ට් එක විකුනන බඩුවට ඈඩ්වෙනවා,ඔහොම ගිහින් බෑන්කුවලත් ඉතුරුම් අඩුවෙනව,කොම්පනි කරයොත් පොලු තියන ගනට වටෙනවා,අන්තිමට ලන්කවෙ අතුලෙ හඩන බඩු ගන්න මිනිස්සු ගව සල්ලි තියෙන්න එපෑ,එක්ස්පොර්ට් කරන්නත් කොලිටි බඩු වෙන්නත් ඔනි,ගාන අඩු වෙන්නත් ඔනි
    ,ලන්කවෙ ඔය ඩෙකම නතුව යනවා
     
    Last edited:
    • Like
    Reactions: neo7x and Ysa Karu