ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,435
    166,832
    113
    එකමත් එක රටක
    Ohoma idam walata peretha wenna epa.mala peeethayo wela ipadeyi
    ඉඩම් අරන් විකුණන උන් ඉඩම් වලට පෙරේත නෑ බන්. සමහරු ඉන්නේ තමන්ගේ පරම්පරාවෙන් ආපු ඉඩම කාටවත් දෙන්නේ නෑ කියලා සල්ලි නැතුව ඉන්න උන්. උන් තමයි උබ කියපු විදයට වෙන්නේ. හොද ගානකට දෙන්න පුලුවන් ඉඩමක් නම් දීල සැපේ ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: elakiriaddict

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?

    දෙහිවල ටික කාලෙකින් තම්බි පිරෙනවා. බත්තරමුල්ලේ ඉන්න එක හොඳයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම පන්නිපිටියේ පර්චස් 22ක ඉඩමක් ගත්ත දැනට අවුරුදු 5කට කලින්.ගත්තෙ පර්චස් ඵක දෙලක්ෂ පනස්දාහයි කියල දෙලක්ෂ විසිපන්දාහට.උෟ බෑම කිව්ව.මම කිව්ව ඵකපාරම කෑෂ් දෙනව කියල.පස්සෙ උෟ හා කිව්ව.උඹ දන්නවද දැන් ඒ පැත්තෙ පර්චස් ඵකක් ලක්ෂ අටයි.😁😁

    උඹට ඉඩම විකුණපු ඵකාද කොහෙද ඩිස්ලයික් කරලා:lol:
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    හුගක්ම හොඳ ඉඩම් තමයි මාකට්.අනිත් ඒවා ෆේක් මාකට්.මමත් දැම්මා බොරලස්ගමුවේ.පචස් දහය කෝටි 2.5.මොකෙක්වත් ආවේ නෑ බලන්නවත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,696
    113
    හුගක්ම හොඳ ඉඩම් තමයි මාකට්.අනිත් ඒවා ෆේක් මාකට්.මමත් දැම්මා බොරලස්ගමුවේ.පචස් දහය කෝටි 2.5.මොකෙක්වත් ආවේ නෑ බලන්නවත්.

    Borelasgamuwa yatawena areas tiyenawane?koheda land eka.hodata advertise karanna one.
     
    • Like
    Reactions: lasankandy

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    හුගක්ම හොඳ ඉඩම් තමයි මාකට්.අනිත් ඒවා ෆේක් මාකට්.මමත් දැම්මා බොරලස්ගමුවේ.පචස් දහය කෝටි 2.5.මොකෙක්වත් ආවේ නෑ බලන්නවත්.මම දන්න එකෙක් බො‍රැල්ලේ කෝටි 4කට 2009 වික්ක ඉඩමක් ගත්ත එකා කෝටි 35කට මාකට් එකට දාලා.මොකාද කෝටි 35ක් අරගෙන ඕක ගන්න එන එකා.හැම එකාම නය නය.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කොළඹ ඉඩම් කියන්නෙ සල්ලි වලට ගත්ත එව්වා නෙමෙ
    ඒ කාලවල් වල මිනිස්සු ඇවිත් අල්ල ගත්ත එව්වා.
    කොළඹට එනවා කම්කරු වැඩ වලට ආණ්ඩුවෙ ජොබ් වල සුළු සෙවක වැඩ වලට.
    ඇවිත් කරන්නෙ පර්චස් දෙකෙ තුනෙ කෑල්ලක පැලක් අටව ගන්නවා.
    ඔහොම ඔහොම වෙලා පස්සෙ මුඩුක්කු බවට පරිවර්තනය වෙන්නෙ ඔව්වා.
    සමහරුන්ට පැල්පත් කඩලා ආණ්ඩුවෙන්ම දෙනවා තට්ටු නිවාස. සමහරුන්ගෙ ගෙවල් කැඩුනහම වන්දි හම්බ වෙනවා
    කාලයත් එක්ක සමහරක් පැති දියුණු වෙනවා හොඳට හැදෙනවා .
    ඉතිං මිනිස්සු කරන්නෙ ඉඩමෙ ගණ වැඩි වෙලා නිසා කාටහරි විකුණලා
    ඒ සල්ලි වලින් ඉඩමක් ගන්නවා දුර පැත්තක .

    කාලයක් බොරලැස්ගමුව හරියෙ ඉඩම් තිබ්බා අඩුවට.
    ගොඩක් ඔය මුඩුක්කු පැති වල උන් ඉඩම් ගත්තෙ ඔහෙන්.
    එකනෙ කැස්බැවෙන් කඩලා බොරලැස්ගමුව වෙනම නගරසභාවක් කරන්න උනෙ.
    එත් දැන් ඒ පැතිවලත් ඉඩම් ගන්න තියා හිතන්නවත් බැහැ.
    අපි උනත් පර්චස් එකක් ගද්දි හොමාගම හරියෙන් පර්චස් එක රුපියල් 85,000 යි .මෙ අවුරුදු 15 කට කලින්.
    දැන් පර්චස් එක ලක්ෂ 7 -8 .

    අපෙ යාලුවෙක්ගෙ සීයට කොලඹ 7 කුරුදුවත්තෙ අක්කරයක් තිබිලා. ගොන් කරත්තෙ කලුතර ඉදන් යන්න එන්න කරදර නිසා රුපියල් 50 කට දීල දාල.. 1960 විතර.
    සීයා මුදලාලි කෙනෙක්ද ?
    ගොඩක් කළුතර පැත්තෙ තමා ඒ කාලවල් වල ලංකාවෙ සල්ලිකාරයො හිටියෙ.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    hamboo a kale gatha nisa hodaiyi nathnam adenawa yakoo apita ganna giya nam. :baffled:

    Ingiriya, Horana nam thama adui bung :yes:

    mage Homagama thiyanawa ekake gathe 100,000 purch - 20 dan 9 years kalin ammala

    dan purch eka-350,000 wela :cool:

    Maharagama kittuawa ekake 1999,2000 ammala gatha -150,000 ganaka purch 20

    ado dan 1,000,000 ehaa ganak bung Purch eka :baffled::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    hamboo a kale gatha nisa hodaiyi nathnam adenawa yakoo apita ganna giya nam. :baffled:

    Ingiriya, Horana nam thama adui bung :yes:

    mage Homagama thiyanawa ekake gathe 100,000 purch - 20 dan 9 years kalin ammala

    dan purch eka-350,000 wela :cool:

    Maharagama kittuawa ekake 1999,2000 ammala gatha -150,000 ganaka purch 20

    ado dan 1,000,000 ehaa ganak bung Purch eka :baffled::baffled:
    Homagama koheda ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයා ඔය විකුනන්නේ එළකිරියේ අර ත්‍රෙඩ් එකක් දාල ගත්ත ඉඩමද ?

    හිච්චිපුතා ගේ උප්පැන්නේ උපන් ස්ථානය දාල ඇත්තේ කොළබ මහ රෝහල කියල. ඒක වෙන්න ඇති.

    ඔව් බන්, දැන් යනවා ගත්ත ගාන වගේ තුන් ගුණෙන් විතර. මම මේ ලගදි දැක්ක ලග ඉඩමක් ලක්ෂ 35යි පර්ච් එක කියල දාල තිබ්බ.

    එහෙමනම් තියාගනින්. මොනව කරත් වැටිලා ඉන්න හොද තැනක් තියෙන්න ඕනේ. සල්ලි හම්බ කරල කරලා අන්තිමට කැරකිලා එන්නෙත් ඔතනට නේ. 🥴

    දියුනුවෙගෙන එන පැත්තකින් නගරයකින් ඉඩමක් අරන් දාන එක තමයි හොදම. පොඩ්ඩක් බලපං සංවර්ධන ව්‍යාපෘති කරන්න තියන පැති . ඔය පොර්ට් සිටි එකට සම්බන්ද කරනවා ලංකාවේ සමහර පති දැනට එච්චර දියුණු නැති. ඒවා ටාගට් කරාම ගොඩ.. අපේ මාමා කාරයා අවු 15කට විතර කලින් town එක ලගම පර් 200+ අරන් දැම්මා 55 000 ගානේ. වෙල වගේ ටිකක් තිබ්බේ. මූ මේක හදල ගත්ත සැහෙන ගානක් වියදම් කරලා. දැන් ඉස්සරහ පර් 60ක් දාල තිබ්බ විකුනන්න පර් එක ලක්ෂ30 ගානේ. ඉඩම දුන්න කෙනා හුල්ලනවා ඉතින්. 🥴

    බත්තරමුල්ල හොදයි ද මචං ඉස්සරහට??? දැන් අඩුව නෑ නේ බන් කොහෙවත් ? පර් 200ක් කොහෙන්ද මචං අරන් දැම්මේ ?

    Ow waahana walata wadiya idam ganna eka watinawa..

    Dan ithin sale kiyala idam wikinenne piliyandala e patthe thamai man inna kittuwa nam...man inne moratuwe..mehe idaN payen wage colombo yanna puluwan..

    Dehiwala nam hodai..eth idam thiyeda kiyana ekai prashne

    රත්මලන පැත්තත් ගණන් ද බන් ??

    moda ponna hukannek

    ඒ කිවේ ??

    Ohoma idam walata peretha wenna epa.mala peeethayo wela ipadeyi

    උබනේ පෙරේත කරවල ඕක ගන්න තත්වෙට පත් කරේ. පරණ ත්‍රෙඩ් වල ඇති :lol:

    දෙහිවල ටික කාලෙකින් තම්බි පිරෙනවා. බත්තරමුල්ලේ ඉන්න එක හොඳයි.

    ඒ පැත්ත අවුල් නෑ නේ ?? බන් කෙල ගන්නේ නෑ නේ එහෙම කියල ?

    Piliyandala mama 2013 3.5laks 1per. Den 6laks withara wenawa...gaththa geyak ekkma

    2013 හැටියට නම් වැඩි බන් තලවතුගොඩ 2015 ඊට වඩා අඩුව තිබ්බා බන්.

    Ane manda bn.saddayata padayak wath arinna beri taramata dan eka laga gewal.colombo port heduwata passe colombo surburb prices kollupitiye taramta lan wei.ita passe ganne sinhalu newe wena ratawal wala un.

    බත්තරමුල්ල පැත්තේ මොකුත් ප්‍රොජෙක්ට් නැද්ද බන් ??

    හුගක්ම හොඳ ඉඩම් තමයි මාකට්.අනිත් ඒවා ෆේක් මාකට්.මමත් දැම්මා බොරලස්ගමුවේ.පචස් දහය කෝටි 2.5.මොකෙක්වත් ආවේ නෑ බලන්නවත්.

    පාරේ ඉදන් කොච්චර දුරද බන් ??

    කොළඹ ඉඩම් කියන්නෙ සල්ලි වලට ගත්ත එව්වා නෙමෙ
    ඒ කාලවල් වල මිනිස්සු ඇවිත් අල්ල ගත්ත එව්වා.
    කොළඹට එනවා කම්කරු වැඩ වලට ආණ්ඩුවෙ ජොබ් වල සුළු සෙවක වැඩ වලට.
    ඇවිත් කරන්නෙ පර්චස් දෙකෙ තුනෙ කෑල්ලක පැලක් අටව ගන්නවා.
    ඔහොම ඔහොම වෙලා පස්සෙ මුඩුක්කු බවට පරිවර්තනය වෙන්නෙ ඔව්වා.
    සමහරුන්ට පැල්පත් කඩලා ආණ්ඩුවෙන්ම දෙනවා තට්ටු නිවාස. සමහරුන්ගෙ ගෙවල් කැඩුනහම වන්දි හම්බ වෙනවා
    කාලයත් එක්ක සමහරක් පැති දියුණු වෙනවා හොඳට හැදෙනවා .
    ඉතිං මිනිස්සු කරන්නෙ ඉඩමෙ ගණ වැඩි වෙලා නිසා කාටහරි විකුණලා
    ඒ සල්ලි වලින් ඉඩමක් ගන්නවා දුර පැත්තක .

    කාලයක් බොරලැස්ගමුව හරියෙ ඉඩම් තිබ්බා අඩුවට.
    ගොඩක් ඔය මුඩුක්කු පැති වල උන් ඉඩම් ගත්තෙ ඔහෙන්.
    එකනෙ කැස්බැවෙන් කඩලා බොරලැස්ගමුව වෙනම නගරසභාවක් කරන්න උනෙ.
    එත් දැන් ඒ පැතිවලත් ඉඩම් ගන්න තියා හිතන්නවත් බැහැ.
    අපි උනත් පර්චස් එකක් ගද්දි හොමාගම හරියෙන් පර්චස් එක රුපියල් 85,000 යි .මෙ අවුරුදු 15 කට කලින්.
    දැන් පර්චස් එක ලක්ෂ 7 -8 .

    සීයා මුදලාලි කෙනෙක්ද ?
    ගොඩක් කළුතර පැත්තෙ තමා ඒ කාලවල් වල ලංකාවෙ සල්ලිකාරයො හිටියෙ.

    සිරාවට බන්... ඒ කතාවනම් ඇත්ත වෙන්න ඇති

    hamboo a kale gatha nisa hodaiyi nathnam adenawa yakoo apita ganna giya nam. :baffled:

    Ingiriya, Horana nam thama adui bung :yes:

    mage Homagama thiyanawa ekake gathe 100,000 purch - 20 dan 9 years kalin ammala

    dan purch eka-350,000 wela :cool:

    Maharagama kittuawa ekake 1999,2000 ammala gatha -150,000 ganaka purch 20

    ado dan 1,000,000 ehaa ganak bung Purch eka :baffled::baffled:

    මහරගම අබගහපුර පැත්ත පට්ට බන්. මම ආස ඒ සයිඩ් එකට
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මහරගම අබගහපුර පැත්ත පට්ට බන්. මම ආස ඒ සයිඩ් එකට
    [/QUOTE]

    mama asama Nugegoda side ekan pagoda, gansba handiya patha bung.

    dan nam ganna hithananwath ba bung. hamboo ganna :baffled::baffled::baffled:

    ape mamala nam a kale a pathan ma aragatha purch 60 withara idam 3k. ammala oya pathan aragathe naa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහරගම අබගහපුර පැත්ත පට්ට බන්. මම ආස ඒ සයිඩ් එකට

    mama asama Nugegoda side ekan pagoda, gansba handiya patha bung.

    dan nam ganna hithananwath ba bung. hamboo ganna :baffled::baffled::baffled:

    ape mamala nam a kale a pathan ma aragatha purch 60 withara idam 3k. ammala oya pathan aragathe naa
    [/QUOTE]

    ඒ පැත්තේ බන් පාරවල් පටුයි නේ ද ? ලක්ෂ 18 වගේ නේ යන්නේ පච් එකක් ?