moda ponna hukannekඉඩම දුන්න කෙනා හුල්ලනවා ඉතින්.![]()
moda ponna hukannekඉඩම දුන්න කෙනා හුල්ලනවා ඉතින්.![]()
ඉඩම් අරන් විකුණන උන් ඉඩම් වලට පෙරේත නෑ බන්. සමහරු ඉන්නේ තමන්ගේ පරම්පරාවෙන් ආපු ඉඩම කාටවත් දෙන්නේ නෑ කියලා සල්ලි නැතුව ඉන්න උන්. උන් තමයි උබ කියපු විදයට වෙන්නේ. හොද ගානකට දෙන්න පුලුවන් ඉඩමක් නම් දීල සැපේ ඉන්න ඕනේ.Ohoma idam walata peretha wenna epa.mala peeethayo wela ipadeyi
මම බත්තරමුල්ලේ පර්ච් එක ලක්ෂ 20ට දීල වෙන දෙහිවල පැත්තට යන්න හිතන් ඉන්නවා. එක හොදද? නැත්තම් තියෙන එක තියාන ඉන්නද ?
මම පන්නිපිටියේ පර්චස් 22ක ඉඩමක් ගත්ත දැනට අවුරුදු 5කට කලින්.ගත්තෙ පර්චස් ඵක දෙලක්ෂ පනස්දාහයි කියල දෙලක්ෂ විසිපන්දාහට.උෟ බෑම කිව්ව.මම කිව්ව ඵකපාරම කෑෂ් දෙනව කියල.පස්සෙ උෟ හා කිව්ව.උඹ දන්නවද දැන් ඒ පැත්තෙ පර්චස් ඵකක් ලක්ෂ අටයි.![]()

හුගක්ම හොඳ ඉඩම් තමයි මාකට්.අනිත් ඒවා ෆේක් මාකට්.මමත් දැම්මා බොරලස්ගමුවේ.පචස් දහය කෝටි 2.5.මොකෙක්වත් ආවේ නෑ බලන්නවත්.
හුගක්ම හොඳ ඉඩම් තමයි මාකට්.අනිත් ඒවා ෆේක් මාකට්.මමත් දැම්මා බොරලස්ගමුවේ.පචස් දහය කෝටි 2.5.මොකෙක්වත් ආවේ නෑ බලන්නවත්.මම දන්න එකෙක් බොරැල්ලේ කෝටි 4කට 2009 වික්ක ඉඩමක් ගත්ත එකා කෝටි 35කට මාකට් එකට දාලා.මොකාද කෝටි 35ක් අරගෙන ඕක ගන්න එන එකා.හැම එකාම නය නය.
ඒකට කෙසෙල් පඳුරක් හිටව ගත්තම හරි බන්. ගංවතුර වෙලාවට කෙසෙල් කොටන් පාරුවක් හදාගත්තාම ගොඩ.Borelasgamuwa yatawena areas tiyenawane?koheda land eka.hodata advertise karanna one.
සීයා මුදලාලි කෙනෙක්ද ?අපෙ යාලුවෙක්ගෙ සීයට කොලඹ 7 කුරුදුවත්තෙ අක්කරයක් තිබිලා. ගොන් කරත්තෙ කලුතර ඉදන් යන්න එන්න කරදර නිසා රුපියල් 50 කට දීල දාල.. 1960 විතර.





Homagama koheda ?hamboo a kale gatha nisa hodaiyi nathnam adenawa yakoo apita ganna giya nam.
Ingiriya, Horana nam thama adui bung
mage Homagama thiyanawa ekake gathe 100,000 purch - 20 dan 9 years kalin ammala
dan purch eka-350,000 wela
Maharagama kittuawa ekake 1999,2000 ammala gatha -150,000 ganaka purch 20
ado dan 1,000,000 ehaa ganak bung Purch eka![]()
siraa bungFake market
Homagama koheda ?

ඔයා ඔය විකුනන්නේ එළකිරියේ අර ත්‍රෙඩ් එකක් දාල ගත්ත ඉඩමද ?
හිච්චිපුතා ගේ උප්පැන්නේ උපන් ස්ථානය දාල ඇත්තේ කොළබ මහ රෝහල කියල. ඒක වෙන්න ඇති.
එහෙමනම් තියාගනින්. මොනව කරත් වැටිලා ඉන්න හොද තැනක් තියෙන්න ඕනේ. සල්ලි හම්බ කරල කරලා අන්තිමට කැරකිලා එන්නෙත් ඔතනට නේ.
දියුනුවෙගෙන එන පැත්තකින් නගරයකින් ඉඩමක් අරන් දාන එක තමයි හොදම. පොඩ්ඩක් බලපං සංවර්ධන ව්‍යාපෘති කරන්න තියන පැති . ඔය පොර්ට් සිටි එකට සම්බන්ද කරනවා ලංකාවේ සමහර පති දැනට එච්චර දියුණු නැති. ඒවා ටාගට් කරාම ගොඩ.. අපේ මාමා කාරයා අවු 15කට විතර කලින් town එක ලගම පර් 200+ අරන් දැම්මා 55 000 ගානේ. වෙල වගේ ටිකක් තිබ්බේ. මූ මේක හදල ගත්ත සැහෙන ගානක් වියදම් කරලා. දැන් ඉස්සරහ පර් 60ක් දාල තිබ්බ විකුනන්න පර් එක ලක්ෂ30 ගානේ. ඉඩම දුන්න කෙනා හුල්ලනවා ඉතින්.![]()
Ow waahana walata wadiya idam ganna eka watinawa..
Dan ithin sale kiyala idam wikinenne piliyandala e patthe thamai man inna kittuwa nam...man inne moratuwe..mehe idaN payen wage colombo yanna puluwan..
Dehiwala nam hodai..eth idam thiyeda kiyana ekai prashne
moda ponna hukannek
Ohoma idam walata peretha wenna epa.mala peeethayo wela ipadeyi

දෙහිවල ටික කාලෙකින් තම්බි පිරෙනවා. බත්තරමුල්ලේ ඉන්න එක හොඳයි.
Piliyandala mama 2013 3.5laks 1per. Den 6laks withara wenawa...gaththa geyak ekkma
Ane manda bn.saddayata padayak wath arinna beri taramata dan eka laga gewal.colombo port heduwata passe colombo surburb prices kollupitiye taramta lan wei.ita passe ganne sinhalu newe wena ratawal wala un.
හුගක්ම හොඳ ඉඩම් තමයි මාකට්.අනිත් ඒවා ෆේක් මාකට්.මමත් දැම්මා බොරලස්ගමුවේ.පචස් දහය කෝටි 2.5.මොකෙක්වත් ආවේ නෑ බලන්නවත්.
කොළඹ ඉඩම් කියන්නෙ සල්ලි වලට ගත්ත එව්වා නෙමෙ
ඒ කාලවල් වල මිනිස්සු ඇවිත් අල්ල ගත්ත එව්වා.
කොළඹට එනවා කම්කරු වැඩ වලට ආණ්ඩුවෙ ජොබ් වල සුළු සෙවක වැඩ වලට.
ඇවිත් කරන්නෙ පර්චස් දෙකෙ තුනෙ කෑල්ලක පැලක් අටව ගන්නවා.
ඔහොම ඔහොම වෙලා පස්සෙ මුඩුක්කු බවට පරිවර්තනය වෙන්නෙ ඔව්වා.
සමහරුන්ට පැල්පත් කඩලා ආණ්ඩුවෙන්ම දෙනවා තට්ටු නිවාස. සමහරුන්ගෙ ගෙවල් කැඩුනහම වන්දි හම්බ වෙනවා
කාලයත් එක්ක සමහරක් පැති දියුණු වෙනවා හොඳට හැදෙනවා .
ඉතිං මිනිස්සු කරන්නෙ ඉඩමෙ ගණ වැඩි වෙලා නිසා කාටහරි විකුණලා
ඒ සල්ලි වලින් ඉඩමක් ගන්නවා දුර පැත්තක .
කාලයක් බොරලැස්ගමුව හරියෙ ඉඩම් තිබ්බා අඩුවට.
ගොඩක් ඔය මුඩුක්කු පැති වල උන් ඉඩම් ගත්තෙ ඔහෙන්.
එකනෙ කැස්බැවෙන් කඩලා බොරලැස්ගමුව වෙනම නගරසභාවක් කරන්න උනෙ.
එත් දැන් ඒ පැතිවලත් ඉඩම් ගන්න තියා හිතන්නවත් බැහැ.
අපි උනත් පර්චස් එකක් ගද්දි හොමාගම හරියෙන් පර්චස් එක රුපියල් 85,000 යි .මෙ අවුරුදු 15 කට කලින්.
දැන් පර්චස් එක ලක්ෂ 7 -8 .
සීයා මුදලාලි කෙනෙක්ද ?
ගොඩක් කළුතර පැත්තෙ තමා ඒ කාලවල් වල ලංකාවෙ සල්ලිකාරයො හිටියෙ.
hamboo a kale gatha nisa hodaiyi nathnam adenawa yakoo apita ganna giya nam.
Ingiriya, Horana nam thama adui bung
mage Homagama thiyanawa ekake gathe 100,000 purch - 20 dan 9 years kalin ammala
dan purch eka-350,000 wela
Maharagama kittuawa ekake 1999,2000 ammala gatha -150,000 ganaka purch 20
ado dan 1,000,000 ehaa ganak bung Purch eka![]()



මහරගම අබගහපුර පැත්ත පට්ට බන්. මම ආස ඒ සයිඩ් එකට


