thamanta mudal one nisa idama deela salli gannawa ...ඒ කිවේ ??
salli tika wiyadam karagannawa..
passe kaleka idama gana heena dakinawa..

thamanta mudal one nisa idama deela salli gannawa ...ඒ කිවේ ??

thamanta mudal one nisa idama deela salli gannawa ...
salli tika wiyadam karagannawa..
passe kaleka idama gana heena dakinawa..![]()
karanna one idama wikunala gaththu salliඔව් ඉතින් එහෙම දෙයක් නම් තියෙනව බන්
mama asama Nugegoda side ekan pagoda, gansba handiya patha bung.
dan nam ganna hithananwath ba bung. hamboo ganna
ape mamala nam a kale a pathan ma aragatha purch 60 withara idam 3k. ammala oya pathan aragathe naa
karanna one idama wikunala gaththu salli
double , tribal karaganna eka ...
ehema nokara pissu kelala passe duk wela
wadak na..
ඒ පැත්තේ බන් පාරවල් පටුයි නේ ද ? ලක්ෂ 18 වගේ නේ යන්නේ පච් එකක් ?
Man inna gedara nugegoda land Eka koti 8k wenawa.amma wikunanna kemathi ne.man job ekata yanawa investment ekak wath ne.
එක ඇත්ත බන්
na ehama case ekake naa 12 feet thama parawal thiyanne
Purch eka nam 18-30 athara wage thama yanne machan. ganna idam uth na anith eka. okkoma honda ewa gihilla ithin

වාහන දෙකක් මාරු වෙන්න හෙන ගේමක් දෙන්න ඕන නේ බන් පාගොඩ පාරවල් වල. මට එක සැරයක් උනා. ඒ උනාට ගාන තමා ගාන

3.6m bro 30p.
amma wikuanna kamathi ne.eka hinda kisi deyak karanna be bro.man job karanawaතියා ගන්න බන්. ඕකෙ බෝඩින් ප්ලේස් එකක් ගහන්න සයිඩ් එක්ක.
ඩෙසි ආච්චිද?අපේ අච්චිලාගේ ඉඩමක් තියනවා
නාවල අච්චි විකුනන්න ඉන්නේ කොටි 6කට
අපේ අච්චි සෙල්ලං නෑ
amma wikuanna kamathi ne.eka hinda kisi deyak karanna be bro.man job karanawa
අපේ අච්චිලාගේ ඉඩමක් තියනවා
නාවල අච්චි විකුනන්න ඉන්නේ කොටි 6කට
අපේ අච්චි සෙල්ලං නෑ
ගෙන්දගම් පොලව කියන්නෙ එකනෙ
battaramulla weva kiyanne moketeda bung? hari namak kiyapanko![]()