Coldest city of Sri Lanka?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,209
    25,391
    113
    The lowest Temparature reordered - 3.7 Celcius in 1914 Nuwaraeliya

    දැන් මොන හීතල ද?

    ශාන්තිපුර නේ ද වැඩියෙන්ම සීතල ගම.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :no::no::no:
    සදා ලෝක පුජිත සංගක්කාර ගම

    උඹ දන්නවද මචෝ මැඩියා පොඩි පැටියා කාලේ ගිය ඔය ගමට එක පාරක්....👶 එක්තරා දුරකට පස්සේ වාහනවලට යන්න බෑ!! (ඒ දවස්වල දැන්නම් කොහොමද දන්නෑ.) උඹට කියන්ඩ බන් වන්ඩියෙන් එලියට බැහැලා බලනකොට පල්ලෙහා ඈතින් ගෙවල් පේනවා ගිනි පෙට්ටි සයිස් එකට!!! පුදුමේ කියන්නේ බන් ඒ මහ දවාලෙත් අර ගෙවල් වලට උඩින් මීදුම!!!! ☁☁ ෆට්ටම ලස්සනයි!!!!!!😍😍
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,009
    25,263
    113
    Fantasy

    මැඩියා පැන් පැනද ගියේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    උඹ දන්නවද මචෝ මැඩියා පොඩි පැටියා කාලේ ගිය ඔය ගමට එක පාරක්....👶 එක්තරා දුරකට පස්සේ වාහනවලට යන්න බෑ!! (ඒ දවස්වල දැන්නම් කොහොමද දන්නෑ.) උඹට කියන්ඩ බන් වන්ඩියෙන් එලියට බැහැලා බලනකොට පල්ලෙහා ඈතින් ගෙවල් පේනවා ගිනි පෙට්ටි සයිස් එකට!!! පුදුමේ කියන්නේ බන් ඒ මහ දවාලෙත් අර ගෙවල් වලට උඩින් මීදුම!!!! ☁☁ ෆට්ටම ලස්සනයි!!!!!!😍😍
    කොහේද මචන් ඒ ? අපි ඊයෙ පාර වැරදිලා විල්පත්තු අස්සේ ගියේ... එහෙත් මහ වැස්සක් වැහැලා අර මුස්ලිම් ගම් අස්සෙ හරි ලස්සනයි ඉතින්.. එලුවො විමානේ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,009
    25,263
    113
    Fantasy
    කොහේද මචන් ඒ ? අපි ඊයෙ පාර වැරදිලා විල්පත්තු අස්සේ ගියේ... එහෙත් මහ වැස්සක් වැහැලා අර මුස්ලිම් ගම් අස්සෙ හරි ලස්සනයි ඉතින්.. එලුවො විමානේ...
    ඒක තමා bump brooo කියලා ඊයේ කොහෙවත් දැක්කේ නැත්තේ😋