Watawala wenna one
Meka tamai mcoWatawala wenna one
වටවල කියන්නෙ වැඩිම වර්ෂාපතනය වැටෙන තැන නෙමෙද ?Watawala wenna one
නුවර එලිය, කඳපොල, පට්ටිපොල, අඹේවෙල.. ලන්කාවේ උසම නගරය මොකද්ද දන්නෑ නෙහ්?
ශාන්තිපුර ??

හොයාග්ත්තම මටත් කියන්නකෝ.ලන්කාවේ සීතල වෑඩිම කොහෙද?
සදා ලෝක පුජිත සංගක්කාර ගම
මැඩියා පැන් පැනද ගියේ
උඹ දන්නවද මචෝ මැඩියා පොඩි පැටියා කාලේ ගිය ඔය ගමට එක පාරක්....එක්තරා දුරකට පස්සේ වාහනවලට යන්න බෑ!! (ඒ දවස්වල දැන්නම් කොහොමද දන්නෑ.) උඹට කියන්ඩ බන් වන්ඩියෙන් එලියට බැහැලා බලනකොට පල්ලෙහා ඈතින් ගෙවල් පේනවා ගිනි පෙට්ටි සයිස් එකට!!! පුදුමේ කියන්නේ බන් ඒ මහ දවාලෙත් අර ගෙවල් වලට උඩින් මීදුම!!!! ☁☁ ෆට්ටම ලස්සනයි!!!!!!

ඒක තමා bump brooo කියලා ඊයේ කොහෙවත් දැක්කේ නැත්තේකොහේද මචන් ඒ ? අපි ඊයෙ පාර වැරදිලා විල්පත්තු අස්සේ ගියේ... එහෙත් මහ වැස්සක් වැහැලා අර මුස්ලිම් ගම් අස්සෙ හරි ලස්සනයි ඉතින්.. එලුවො විමානේ...