හදිසියෙම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මට සනීප වුණොත් :cool:

    1. කසාද බදින්නේ නැත.
    2. සල්ලි හම්බ කරන්ඩ ආසයි. අම්මටයි නංගිටයි උපරිමෙන්ම සලකනව
    3. අසරණ සත්තු වෙනුවෙන් ලොකු වැඩක් කරන්ඩ හිතේ තියෙනව
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බදින්න එපා එහෙම උනොත් ආයෙ ඕක හැදෙනවා ගෑණු එක්ක වසලා
     
    • Love
    Reactions: silentsahan