Gmail උදව්වක්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක කරන්න පුලුවන්ද දන්නේ නැහැ .පුළුවන් නම් කොහොමද කරන්නේ කියලා කියනවද ?
    අපේ Gmail එකට අලුතින් Email එකක් ආපුවම එකේ Notification එකක් SMS එකක් විදිහට Basic Phone එකකට ඒවා ගන්න පුලුවන්ද ?
    Email එකේ Message එකම ඕනි නැහැ එකේ Subject එකේ Words කීපයක් ආපුවම ඇති :)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    IFTT එකෙන් පුලුවන් නේද. හැබැයි ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ithin ban kohomath email ekak awama notification enawane phone ekata. Data on karala thiyaganin
    Sorry passe dakke smart phone nemei kiyala
     
    • Like
    Reactions: D_Mad