මේක කරන්න පුලුවන්ද දන්නේ නැහැ .පුළුවන් නම් කොහොමද කරන්නේ කියලා කියනවද ?
අපේ Gmail එකට අලුතින් Email එකක් ආපුවම එකේ Notification එකක් SMS එකක් විදිහට Basic Phone එකකට ඒවා ගන්න පුලුවන්ද ?
Email එකේ Message එකම ඕනි නැහැ එකේ Subject එකේ Words කීපයක් ආපුවම ඇති