NVIDIA Announces the GeForce RTX 30 Series!!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මම හිතන්නෙ AMD එවුන් Big Navi වලින් සෑහෙන්න කම්පෙටිශන් එකක් දෙයි වගේ. සමහරවිට මොනවා හරි ලීක් වෙලා තියනවද දන්නෙ නැහැ nvidia උන්ට
    නැත්නම් කවදාවත් Nvidia එවුන් ඔය වගේ ප්‍රයිස් එකක් දෙන්නෙ නැහැ.
    සාමාන්‍යෙන් කරේ nvidia ලොකු ප්‍රයිස් එකක් එක්ක කාඩ් රිලීස් කරලා AMD කාඩ් ආවම nvdia උන් ප්‍රයිස් ඩ්‍රොප් කරනවා. රිලීස් එකේදිම මේ වගේ ප්‍රයිස් එකක් නම් දුන්නෙ නැහැ කවදාවත්
    තව සීන් එකක් තියනවා reviews එනකන් ඕකුන් කියන් performance ශුවර් නැහැ කියලා ගොඩක් උන් කියනවා, කොහොමත් nvidia performance ගැන නං කියන්න දෙයක් නැහැ. ඒක නිසා performance ගැන නං ලොකුම සැකයක් නැහැ

    AMD ල පට්ට GPU සෙට් එකක් දාවි කියල තියන සැකේට දැනටම price අඩු කරලා nvidia එවුන් පුලුවන් තරම් කාඩ් සෙල් කරගන්න බලනවා වගේ මට නම් තේරුනේ
    AMD එවුන්ට දැන් R&D වලට එහෙම සල්ලි ටිකක් තියනවානේ Ryzen වලට ආපු demand එකත් එක්ක, අනික console market එක සම්පූර්ණයෙන්ම AMD නේ, උන් ඒවයිනුත් සෑහෙන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇති නේ.
     
    • Like
    Reactions: Ultron and reddit

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම ගණන් අඩුවෙලා අඩුවෙලා ගිහින් තව අවුරුදු පහකින් විතර හොඳ කාඩ් එකක් අරන් 2010 විතර ඉඳන් ගහන්න බැරිවෙච්ච ඔක්කොම max settings දාල ගහගෙන ගහගෙන යන්න ඕනේ :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,495
    113
    මාලඹේ
    කොයින් ටිකක් හරි හරා ගන්න පුළුවන් නම් ඔන්න අපිට වැඩක් තියේ 😂 😂
     
    • Like
    Reactions: Ultron

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,354
    66,772
    113
    Kalekin game gahuwe ne.
    මෙහෙම ගණන් අඩුවෙලා අඩුවෙලා ගිහින් තව අවුරුදු පහකින් විතර හොඳ කාඩ් එකක් අරන් 2010 විතර ඉඳන් ගහන්න බැරිවෙච්ච ඔක්කොම max settings දාල ගහගෙන ගහගෙන යන්න ඕනේ :P

    Eyakota enjoy karanna be naki wediy
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම හිතන්නෙ AMD එවුන් Big Navi වලින් සෑහෙන්න කම්පෙටිශන් එකක් දෙයි වගේ. සමහරවිට මොනවා හරි ලීක් වෙලා තියනවද දන්නෙ නැහැ nvidia උන්ට
    නැත්නම් කවදාවත් Nvidia එවුන් ඔය වගේ ප්‍රයිස් එකක් දෙන්නෙ නැහැ.
    සාමාන්‍යෙන් කරේ nvidia ලොකු ප්‍රයිස් එකක් එක්ක කාඩ් රිලීස් කරලා AMD කාඩ් ආවම nvdia උන් ප්‍රයිස් ඩ්‍රොප් කරනවා. රිලීස් එකේදිම මේ වගේ ප්‍රයිස් එකක් නම් දුන්නෙ නැහැ කවදාවත්
    තව සීන් එකක් තියනවා reviews එනකන් ඕකුන් කියන් performance ශුවර් නැහැ කියලා ගොඩක් උන් කියනවා, කොහොමත් nvidia performance ගැන නං කියන්න දෙයක් නැහැ. ඒක නිසා performance ගැන නං ලොකුම සැකයක් නැහැ

    AMD ල පට්ට GPU සෙට් එකක් දාවි කියල තියන සැකේට දැනටම price අඩු කරලා nvidia එවුන් පුලුවන් තරම් කාඩ් සෙල් කරගන්න බලනවා වගේ මට නම් තේරුනේ
    AMD එවුන්ට දැන් R&D වලට එහෙම සල්ලි ටිකක් තියනවානේ Ryzen වලට ආපු demand එකත් එක්ක, අනික console market එක සම්පූර්ණයෙන්ම AMD නේ, උන් ඒවයිනුත් සෑහෙන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇති නේ.
    තාම ආරංචියක් නැද්ද ලීක් ගැන එහෙම යුටුබ් එකේ නම් ගොඩක් කියන්නේ 3080 බිට් කරන්න බැහැ කියලනේ. ඩිසයින් එක නම් මරු
    Km8fMdg6qyuFzqjCsGEfSC-650-80.jpg.webp
     
    • Like
    Reactions: The Kingslayer

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    3070 looks juicy af
    AMD la $500 3070 eka beat karanna $400-450 range eke card ekak release karanan e athi. mage 5700xt eka wikunala 2n ekakata yanawa hithunoth
    e asse ps5 ekath release wenawa. sure ekata ekak ganna one
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    3070 looks juicy af
    AMD la $500 3070 eka beat karanna $400-450 range eke card ekak release karanan e athi. mage 5700xt eka wikunala 2n ekakata yanawa hithunoth
    e asse ps5 ekath release wenawa. sure ekata ekak ganna one
    කොහොම හරි කන්සියුමර්ලට හොදයි :love: මේක තමා වෙන්න ඕනේ මමත් 3080 අරන් තේරුමක් නැහැ වගේ 3070 ගන්නවා අවාම, දැන් වැඩිය ගේම් ගැහෙන්නෙත් නැහැ බන් :(

    mata RTX 2060 අරගෙන OC කළා නැති වෙන්න :D 2000MHz වලට bump කළා
    මම නම් ජීවිතේට ඔවර්ක්ලොක් කරන්නේ නැහැ එක පාරක් කරලා කෙලව ගෙන ඉන්නේ දැන් ලැබෙන දෙයින් සතුටු වෙනවා :lol:

    I bought a Strix 1660Ti last December 😭

    අවුරුද්දකට ලං වෙන්න පාවිච්චි කර නිසා දුක් වෙන්න දෙයක් නැහැනේ දැන් ඕක විකුණලා 3060 ගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    තාම ආරංචියක් නැද්ද ලීක් ගැන එහෙම යුටුබ් එකේ නම් ගොඩක් කියන්නේ 3080 බිට් කරන්න බැහැ කියලනේ. ඩිසයින් එක නම් මරු
    Km8fMdg6qyuFzqjCsGEfSC-650-80.jpg.webp

    තාම නං නැහැ
    කොහෙ හරි එක තැනක ගිය සතියෙ මොකක් හරි පොඩි ලීක්ස් වගහක් තිබ්බා
    3070 වලට ලඟින් යයි කියලද කොහෙද තිබුනෙ

    මම බැලුවෙ PS5 එකක් ගන්න කියලා, යාලුවො ලඟ එහෙම ගොඩක් උන් ලඟ PS4 තියනවා ගොඩක් උන් PS5 ගන්න බලන් ඉන්නවා, එතකොට ගේම් වල ප්‍රශ්නෙත් ලොකුවට නැහැ
    අවුරුදු 7-8ක් කොහොමත් ඇද ගන්න පුලුවන් නේ. 3070 ගන්න ගානෙන් PS5 එකම ගන්න පුලුවන්. ග්‍රැෆික් කාඩ් එකක් ගත්තොතින් කම්පියුටරේ අප්ග්‍රේඩ් කර කර තමයි ඒ තරම් කාලයක් ඇදගන්න වෙන්නෙ.
    සමහරි විට අපිට ගන්න පුලුවන් කාලෙ වෙනකොට පොඩි ප්‍රයිස් ඩ්‍රොප් එකක් තියෙන්නත් පුලුවන්.