oka gannawat salli nahaවකුගඩුවක් දීලා තමයි ගන්න වෙන්නේ.
මම තාම Gtx 1050 TI use කරන්නේ![]()
oka gannawat salli nahaවකුගඩුවක් දීලා තමයි ගන්න වෙන්නේ.
මම තාම Gtx 1050 TI use කරන්නේ![]()

මෙහෙම ගණන් අඩුවෙලා අඩුවෙලා ගිහින් තව අවුරුදු පහකින් විතර හොඳ කාඩ් එකක් අරන් 2010 විතර ඉඳන් ගහන්න බැරිවෙච්ච ඔක්කොම max settings දාල ගහගෙන ගහගෙන යන්න ඕනේ![]()
තාම ආරංචියක් නැද්ද ලීක් ගැන එහෙම යුටුබ් එකේ නම් ගොඩක් කියන්නේ 3080 බිට් කරන්න බැහැ කියලනේ. ඩිසයින් එක නම් මරුමම හිතන්නෙ AMD එවුන් Big Navi වලින් සෑහෙන්න කම්පෙටිශන් එකක් දෙයි වගේ. සමහරවිට මොනවා හරි ලීක් වෙලා තියනවද දන්නෙ නැහැ nvidia උන්ට
නැත්නම් කවදාවත් Nvidia එවුන් ඔය වගේ ප්‍රයිස් එකක් දෙන්නෙ නැහැ.
සාමාන්‍යෙන් කරේ nvidia ලොකු ප්‍රයිස් එකක් එක්ක කාඩ් රිලීස් කරලා AMD කාඩ් ආවම nvdia උන් ප්‍රයිස් ඩ්‍රොප් කරනවා. රිලීස් එකේදිම මේ වගේ ප්‍රයිස් එකක් නම් දුන්නෙ නැහැ කවදාවත්
තව සීන් එකක් තියනවා reviews එනකන් ඕකුන් කියන් performance ශුවර් නැහැ කියලා ගොඩක් උන් කියනවා, කොහොමත් nvidia performance ගැන නං කියන්න දෙයක් නැහැ. ඒක නිසා performance ගැන නං ලොකුම සැකයක් නැහැ
AMD ල පට්ට GPU සෙට් එකක් දාවි කියල තියන සැකේට දැනටම price අඩු කරලා nvidia එවුන් පුලුවන් තරම් කාඩ් සෙල් කරගන්න බලනවා වගේ මට නම් තේරුනේ
AMD එවුන්ට දැන් R&D වලට එහෙම සල්ලි ටිකක් තියනවානේ Ryzen වලට ආපු demand එකත් එක්ක, අනික console market එක සම්පූර්ණයෙන්ම AMD නේ, උන් ඒවයිනුත් සෑහෙන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇති නේ.
කොහොම හරි කන්සියුමර්ලට හොදයි3070 looks juicy af
AMD la $500 3070 eka beat karanna $400-450 range eke card ekak release karanan e athi. mage 5700xt eka wikunala 2n ekakata yanawa hithunoth
e asse ps5 ekath release wenawa. sure ekata ekak ganna one
මේක තමා වෙන්න ඕනේ මමත් 3080 අරන් තේරුමක් නැහැ වගේ 3070 ගන්නවා අවාම, දැන් වැඩිය ගේම් ගැහෙන්නෙත් නැහැ බන් 
මම නම් ජීවිතේට ඔවර්ක්ලොක් කරන්නේ නැහැ එක පාරක් කරලා කෙලව ගෙන ඉන්නේ දැන් ලැබෙන දෙයින් සතුටු වෙනවාmata RTX 2060 අරගෙන OC කළා නැති වෙන්න2000MHz වලට bump කළා

I bought a Strix 1660Ti last December![]()
තාම ආරංචියක් නැද්ද ලීක් ගැන එහෙම යුටුබ් එකේ නම් ගොඩක් කියන්නේ 3080 බිට් කරන්න බැහැ කියලනේ. ඩිසයින් එක නම් මරු
![]()