Questions Colombo dockyard vs Camso Loadstar??????

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් ඉන්ටර්න් යන්න හොදම camso loadstar එකද නැත්තම් colombo dockyard එකද? Future job oppotunity එක අතින් ගත්තම mokakda machan hoda?
     
    • Like
    Reactions: D_Mad

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    උඹ ඉන්ජිනියරින්ද? ලෝඩ්ස්ටාර් හොඳයි.

    මම ඔටෝමේශන් කරන්නේ.මචන් හොද රටකට වගේ move වෙන්න වගේ ඉන්නවනම් ඉන්ටර්න් යන company එකෙ effect එකක් තියේද මචන්.
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් camso ඉන්ටර්න් ගිය කෙනෙක් ඉන්නව නම් කියන්න්කො ගන්න කලින් ඉන්ටවිව් එකක් තියෙන්වද කියල?එහෙම තියෙනවනම් මොනවගෙ දේවල්ද අහන්නේ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම ඔටෝමේශන් කරන්නේ.මචන් හොද රටකට වගේ move වෙන්න වගේ ඉන්නවනම් ඉන්ටර්න් යන company එකෙ effect එකක් තියේද මචන්.
    මෙහෙමයි ඉතින්...ලංකාවෙ ඇතුලෙ තියෙන ගොඩක් තැන් වෙන රටවල උන් නොදන්න නිසා තැනේ නමටත් වඩා තමුන් කරේ මොනවද කියන එක තමයි බැලෙන්නෙ. හැබැයි Camso කියන්නෙ රටවල් සෙට් එකකම ෆැක්ටරීස් තියෙන එකක් නිසා නමේ රෙප් එක උබට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: favthor

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මෙහෙමයි ඉතින්...ලංකාවෙ ඇතුලෙ තියෙන ගොඩක් තැන් වෙන රටවල උන් නොදන්න නිසා තැනේ නමටත් වඩා තමුන් කරේ මොනවද කියන එක තමයි බැලෙන්නෙ. හැබැයි Camso කියන්නෙ රටවල් සෙට් එකකම ෆැක්ටරීස් තියෙන එකක් නිසා නමේ රෙප් එක උබට ගන්න පුලුවන්.
    ඔව් මචන් ඒක නම් ඇත්ත.හැමෝම කිව්වෙ camso එක තමයි හොදම කියලා.කොහොමත් මම ඒකට ඇප්ලයි කරා.ඒත් මචන් මට එකෙක් කිව්වා ලන්කාවේ ඩොක් යාර්ඩ් එකක වැඩ කරලා තිබුනොත් වෙන රටක ඩොක් යාර්ඩ් එකකට උනත් පැන ගන්න පුලුව්න් කියලා.මම ඒක හරියටම දන්නෙ නෑ මචන්.මේකේ දැම්මෙත් කට්ටියගෙන් උපදෙසක් ගන්න ඒ සම්බන්දව.මොකද පස්සෙ පසු තැවිලා වැඩක් නෑනේ මචන්.

    Dockyard.....
    කොන්ෆියුස් මඡන්.කොහෙට යනවද කියලා😜😜
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    මොකක්ද Campus එක...Dockyard යන්න...හරි training එකක් ගන්න පුළුවන්...training කරන තැනමත පිටරටවලින් ලැබෙන job එක තීරණය වෙන්නේ නෑ...Automation නම් කරන්න බලාපොරොත්තුව Nikini තමයි යන්න තිබ්බේ....
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මොකක්ද Campus එක...Dockyard යන්න...හරි training එකක් ගන්න පුළුවන්...training කරන තැනමත පිටරටවලින් ලැබෙන job එක තීරණය වෙන්නේ නෑ...Automation නම් කරන්න බලාපොරොත්තුව Nikini තමයි යන්න තිබ්බේ....

    Nikini එක්ටත් යන්න පුලුවන්.ඒකත් ඉන්ටර්න් දෙනවා.මම ගොඩක් ආස මේ කම්පැනි දෙකට.ඒකයි මේ දෙකම බැලුවේ.මොකද nikini එකට අපි ප්‍රැක්ටිකල් කරන්න ගියා.dock yard ekatai camso ekatai demma machan.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Nikini එක්ටත් යන්න පුලුවන්.ඒකත් ඉන්ටර්න් දෙනවා.මම ගොඩක් ආස මේ කම්පැනි දෙකට.ඒකයි මේ දෙකම බැලුවේ.මොකද nikini එකට අපි ප්‍රැක්ටිකල් කරන්න ගියා.dock yard ekatai camso ekatai demma machan.

    Docyard thamayi 100% recommend karanne