වස විස නැති යෝගර්ට්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    2645.png


    සාමාන්‍යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...

    දැනට අපේ රටේ වෙළදපොලේ තිබෙන ප්‍රධාන යෝගට් වර්ග බොහොමයක් අරගෙන මම බලලා තියෙනවා සති 2ට වඩා අඩුවෙන් තියාගන්න පුලුවන් මොනවද කියලා. එතකොට මම දැකපු දෙයක් තමයි ඇත්තටම කල් ඉකුත්වීමේ දිනය සති 2ට සීමා වෙලා තිබුණ එකම යෝගට් එක හයිලන්ඩ් යෝගට් එක කියලා.

    - මහාචාර්ය ශිරාණි රණසිංහ
    වෛද්‍ය පීඨය

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය


    D2Aymtq.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,616
    113
    එකමත් එක රටක
    මටත් ඕක විතරයි සෙට්.. රසත් හොදයි.. අනිත් උන් cup එකට බොරු කැටයම් දාල හරියට හැන්දක් ගහන්න බෑ , එක්කෝ අන්තිම ටික cup එකේම තමයි. :lol: අර කොටු හැඩේ cup එකක් තියනවා මුණත් එක්ක අබුල් වෙලා යන. බාල දේවල් තමයි 5ක් ගද්දි 1ක් වැඩිපුර දෙන්නේ. :dull:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබට මයින්ඩ් කියවන්න පුලුවන් ද බං :P;)

    මට මේ සීන් එකම නෝට් වුනා ගිය සෙනසුරාදා. මම මෙච්චර කාලෙකට යෝගට් ගද්දි හයිලන්ඩ් ,පැලවත්ත වගේ ඕන හොද බ්‍රෑන්ඩ් එකක් ගත්තා. පස්සේ මට නිකමට මේ සතියෙ ඔය කල්ඉකුත් වන දින බලන්න හිතුනා. මටත් ඕකම නෝට්වුනා. හයිලන්ඩ් එකේ විතරයි හරියටම සති 2කට කිට්ටු වෙන්න තිබ්බේ.අනික්වා මාසයක්. මම ඕක ඔලුවේ තියාගෙනම ආපු එකක්. එලකිරි පෝස්ට් එකක්
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    CIC hoda nadda

    CIC මුස්ලිම් - කෘතිමව හදන්නේ - අපේ පැත්තේ කඩවල CIC 10ක් ගත්තාම 2ක් නිකන් දෙනවා - CIC කැවාම නිකන් ඇසිඩ් කැවා වගේ දනවා. ඒ මදිවට පට්ට පැණි රසයි. කන්න එපා බන් නිකන්ම සී‌නි හැදෙනවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    CIC මුස්ලිම් - කෘතිමව හදන්නේ - අපේ පැත්තේ කඩවල CIC 10ක් ගත්තාම 2ක් නිකන් දෙනවා - CIC කැවාම නිකන් ඇසිඩ් කැවා වගේ දනවා. ඒ මදිවට පට්ට පැණි රසයි. කන්න එපා බන් නිකන්ම සී‌නි හැදෙනවා.

    හම්මට එහෙමද දනන් හිටියේ නෑ.. එල එල..
     
    • Like
    Reactions: Lahiru120