සාමාන්‍යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...
දැනට අපේ රටේ වෙළදපොලේ තිබෙන ප්‍රධාන යෝගට් වර්ග බොහොමයක් අරගෙන මම බලලා තියෙනවා සති 2ට වඩා අඩුවෙන් තියාගන්න පුලුවන් මොනවද කියලා. එතකොට මම දැකපු දෙයක් තමයි ඇත්තටම කල් ඉකුත්වීමේ දිනය සති 2ට සීමා වෙලා තිබුණ එකම යෝගට් එක හයිලන්ඩ් යෝගට් එක කියලා.
- මහාචාර්ය ශිරාණි රණසිංහ
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
අර කොටු හැඩේ cup එකක් තියනවා මුණත් එක්ක අබුල් වෙලා යන. බාල දේවල් තමයි 5ක් ගද්දි 1ක් වැඩිපුර දෙන්නේ. 



