Elon Musk ගෙ Neuralink

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,596
    23,191
    113
    Elon Musk ලගදි කරපු Neuralink ඩෙමෝ එක කවුද බැලුවෙ?

    ඌරෙක්ට හයි කරල උගෙ කකුල් වල joint යන විදිහ 90% හරියට predict කරනව. කකුල් අත පය වැඩ කරන් නැතුව යන එක ලගදිම මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි වෙයි. Brain writing වලටත් test කරනවලු ලගදිම. memories backup කරන්න එහෙමත් පුලුවන් වෙයි කියල කියන්නෙ අන්තිමට.

    උබලගෙ අදහස් මොනවද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,123
    113
    Gotham City

    ඊලාන් ඌරෙක්ව අරන් ?

    සිංහළු Be like

    1599145762587.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,191
    113

    විහිලුවට කිවුවට ඇත්ත කතාව. ලගදිම ලෝකෙම internet ත් මිනිහගෙ. අදත් Starlink satellite 60 ක්‍ යැවුව.

    mama marenna kalin continuous eka computer ekakata upload karanna
    puluwan technology eka reveal unoth maru.

    මේක තමා ultimate goal එක. Digital immortality
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,123
    113
    Gotham City
    විහිලුවට කිවුවට ඇත්ත කතාව. ලගදිම ලෝකෙම internet ත් මිනිහගෙ. අදත් Starlink satellite 60 ක්‍ යැවුව.
    ඌ විතරයි බන් දැන් හරි හමන් දෙයක් කරන එකෙක් ට ඉන්නෙ බිලියනයර්ස් ලාගෙන් .

    රියල් ලයිෆ් ටොනි ස්ටාර්ක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,191
    113
    ඌ විතරයි බන් දැන් හරි හමන් දෙයක් කරන එකෙක් ට ඉන්නෙ බිලියනයර්ස් ලාගෙන් .

    රියල් ලයිෆ් ටොනි ස්ටාර්ක්

    ක්වොන්ටම් කම්පියුටර්ස් වලට මෙයා invest කරන් නැද්ද දන්නෑ
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    mama marenna kalin continuous eka computer ekakata upload karanna
    puluwan technology eka reveal unoth maru.

    Altered carbon tv series eke oya seen eka base Kara gahala thiyenne. conscious disk ekak wage store karala thiyenne. Human body printing technology eken oni widiyata print karala oni body ekakakta ara disk eka set karagnna puluwan. Salli thiyena unge disk eka 10 min interval walin satalite walata backup wenawa. So unge conscious eka kawadawath merenne ne.
     
    • Like
    Reactions: BadBlueGenius

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම හිතන විදියට මේ ලෝකෙ ඉන්න ඉනොවේටිව් ම මිනිහ ඉලොන් මස්ක්.උ කරන්නෙ අපි තව අවුරුදු 25 කින් විතර තියෙයි කියල ප්‍රෙඩික්ට් කරන ඒව .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,191
    113
    Altered carbon tv series eke oya seen eka base Kara gahala thiyenne. conscious disk ekak wage store karala thiyenne. Human body printing technology eken oni widiyata print karala oni body ekakakta ara disk eka set karagnna puluwan. Salli thiyena unge disk eka 10 min interval walin satalite walata backup wenawa. So unge conscious eka kawadawath merenne ne.
    ඕක පට්ටද බන්?
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,123
    113
    Gotham City
    Altered carbon tv series eke oya seen eka base Kara gahala thiyenne. conscious disk ekak wage store karala thiyenne. Human body printing technology eken oni widiyata print karala oni body ekakakta ara disk eka set karagnna puluwan. Salli thiyena unge disk eka 10 min interval walin satalite walata backup wenawa. So unge conscious eka kawadawath merenne ne.
    ඔය සංකල්පයට සමාන දෙවල් ටී වී සීරියස් වල තිබ්බා.
    පොඩි කාලෙ උඹලාට මතක නම්
    සිල්වර් ෂැඩො ?
    එකෙ සිල්වර් ෂැඩො කියන්නෙ ඔය විදියට දෘඪ තැටියකට කවාපු මිනිස් මතකයක් .
    එක්ස් ෆයිල්ස් එකෙත් ගියා ඔය වගෙ සීන්

    ඒ වගෙම කැප්ටන් ඇමරිකා එකෙත් ඔය වගෙම සීන් එකක් තියෙනවා

    ක්වොන්ටම් කම්පියුටර්ස් වලට මෙයා invest කරන් නැද්ද දන්නෑ

    ක්වොන්ටම් කම්පියුටින් කියන්නෙ තාම තියරියක් විතරයි නෙද ?
    එලෙ තියොරැටිකලි ඩිවලොප්මන්ට් ප්‍රොබ්ලම්ස් ගොඩක් තියෙනවා.
    ක්වොන්ටම් වාදයවත් හරියට ගොඩක් අයට තෙරුම් ගන්න බැහැ නෙ තාම .

    ඊලන් කියන්නෙ ප්‍රැක්ටිකල් මනුස්සයෙක් නෙ .
    ඉතිං මිනිහා ප්‍රැක්ටිකල් කරන්න පුලුවන් දෙවල් වලට යොමු වෙනවා මන් හිතන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,191
    113
    ක්වොන්ටම් කම්පියුටින් කියන්නෙ තාම තියරියක් විතරයි නෙද ?
    එලෙ තියොරැටිකලි ඩිවලොප්මන්ට් ප්‍රොබ්ලම්ස් ගොඩක් තියෙනවා.
    ක්වොන්ටම් වාදයවත් හරියට ගොඩක් අයට තෙරුම් ගන්න බැහැ නෙ තාම .

    ඊලන් කියන්නෙ ප්‍රැක්ටිකල් මනුස්සයෙක් නෙ .
    ඉතිං මිනිහා ප්‍රැක්ටිකල් කරන්න පුලුවන් දෙවල් වලට යොමු වෙනවා මන් හිතන්නෙ.

    තියරියක්ම නෙමේ හදපුව තියෙනව Google එකේ IBM එකේ. ඒත් මේවයෙ practical ප්‍රශ්න තියෙනව. හැබැයි දැන් මේවට ලොකුවට invest වෙනව. හරි quantum computer technology එකක් ආවොත් ඒක මිනිස්සු ගින්දර හොයාගත්ත වගේ ලොකු milestone එකක්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    Altered carbon tv series eke oya seen eka base Kara gahala thiyenne. conscious disk ekak wage store karala thiyenne. Human body printing technology eken oni widiyata print karala oni body ekakakta ara disk eka set karagnna puluwan. Salli thiyena unge disk eka 10 min interval walin satalite walata backup wenawa. So unge conscious eka kawadawath merenne ne.
    Baluwa machan oya tv series eka.
    season 1 ekata wada 2 eka supiri.