Elon Musk ගෙ Neuralink

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ආ ඒක හොයන්නෙ අපේ @scurvy

    memory might be. but not the consciousness
    Don't be so sure about your understanding when it comes to neuroscientific research. It's a commen myth of the lay public that science has no idea about consciousness to begin with.

    Consciousness, especially as a manifestation of a set emergent properties due to recursive systematic activities, is a very promising idea (actually there's a bunch of ideas that develop up from the same premise) neuroscience and AI researchers have been working on from the early 2000s. The theoretical foundation was laid by several neuroscientists, mathematicians and logicians in the early 80s. We more or less understand a how a very rudimentary model of consciousness would arise out of nothing (nothing as in there's no preliminary subjective phenomena).
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Elon mask නම් ඉතින් පට්ට වැඩ්ඩෙක් තමයි.. පොර ලෝකෙම වෙනස් කරපු ඩයල් එකක්.. අනිවා Starlink වැඩෙන් පස්සේ ලෝකේම internet එකත් ඩයල් එක වෙනස් කරනවා.. සිරාම tony stark කෙනෙක්.
     
    • Like
    Reactions: olu bakka

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,364
    2,935
    113
    මාතර
    Don't be so sure about your understanding when it comes to neuroscientific research. It's a commen myth of the lay public that science has no idea about consciousness to begin with.

    Consciousness, especially as a manifestation of a set emergent properties due to recursive systematic activities, is a very promising idea (actually there's a bunch of ideas that develop up from the same premise) neuroscience and AI researchers have been working on from the early 2000s. The theoretical foundation was laid by several neuroscientists, mathematicians and logicians in the early 80s. We more or less understand a how a very rudimentary model of consciousness would arise out of nothing (nothing as in there's no preliminary subjective phenomena).
    details walata thanks machan, seriously (y)
    :-D ha ha මම 'neuroscientific research' ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ බන්. මට හිතුන දේ කිව්වේ.
    මෙහෙමයි, සරලවම කියනවනම්
    උදේ අවදිවෙලා ඇඳෙන් බැහැ ගන්න කම්මැලි කමේ ඉන්න,
    රෑට නිදා ගෙන ඉන්න කොට මොකෙක් හරි ඇවිත් light එක දාල off නොකර ගියාම මල පනින,
    ඉස්සරහ ගෙදර එකා අලුත් වන්ඩියක් බස්සුවම ඉරිසියා හිතෙන
    රොබෝ කෙනෙක් ආපු දවසට මාත් ඔය consciousness backup වගේ concept විශ්වාස කරාවි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,199

    What is consciousness කියන එක මාර විවාදාත්මක ප්‍රශ්නයක්නෙ බන්. ගොඩක් අය පිලිගන්නෙ මොලේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන illusion එකක් කියල. ආගම් වලට අනුව නන් වෙනම කතාවක්. ලගදිම මේවට උත්තර හම්බෙයි. අර head transplant එක නැවතුන් නැත්තන් එතනිනුත් ලොකු අවබෝධයක් ගන්න තිබ්බ අපිට.
     
    ආ උඹ මේ back up කතාවක් ගැන කියල තියෙන්නෙ. බැක් අප් කරන අප්ලෝඩ් කරන විකාරවලට කලින් විඥ්ඥාණය කියන්නෙ මොකක්ද කියන එකයි වැදගත් ප්‍රශ්නෙ වෙන්නෙ මේ වෙද්දි.

    ඇත්තටම ඔය රොබෝට්ස්ල, ඊලොන් මස්ක් කරන රීසර්ච් වගේ දේවල් එක්ක විඥ්ඥාණයෙ සම්බන්ධයක් නෑ. ඔය ජාතියෙ රිසර්ච් වලින් කරන්නෙ කෝර්ටෙක්ස් (මස්තිෂ්ක) ලේයර් එකේ ක්‍රියාකාරිත්වය ලිම්බික් (අත්/කකුල්) ලේයර් එකට මැප් කරන විදිහ සෙන්සර්ස් සහ ස්ටැටිකල් මොඩ්ල් එකකින් සාර්ථකව කරගන්න විදියක් හොයන එක. ඒව ගොඩක් දුරට ඉන්ජිනියරිං වැඩ. Consciousness එක ගැන වෙන රිසර්ච් හරිම සෛද්ධාන්තිකයි. ඔය ප්‍රායෝගික ජීවිතෙත් එක්ක බද්ධ වෙන ඇප්ලිකේෂන්ස් අරමුණු කරගෙන වෙන වැඩ පසුවට එන නොවැදගත් (සාපේක්ෂ වචනයක් 🙂) දේවල්.

    ඒත් කවදහරි අල්ලන්න කරන්න පුලුවන් දෙයක් දකිනකම් සීරියස් නොගෙන ඉන්න එකේ ලොකු වැරැද්දක් නෑ 😁.

    What is consciousness කියන එක මාර විවාදාත්මක ප්‍රශ්නයක්නෙ බන්. ගොඩක් අය පිලිගන්නෙ මොලේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන illusion එකක් කියල. ආගම් වලට අනුව නන් වෙනම කතාවක්. ලගදිම මේවට උත්තර හම්බෙයි. අර head transplant එක නැවතුන් නැත්තන් එතනිනුත් ලොකු අවබෝධයක් ගන්න තිබ්බ අපිට.
    අම්බානක විවාදාත්මකයි සහ සංකීර්ණයි. මම කියන්න හැදුවෙ consciousness කියන එක අර සමාන්‍යෙන් විද්‍යාවෙ කතා කරන deterministic මොඩ්ල් වගෙ නෙවේ නිසා සමහර මිනිස්සු හෙවිල්ලකින් තොරව හිතනව විඥ්ඥාණය ගැන හරිහමන් කියවීමක්වත් විද්‍යාව ඇතුලෙ නෑ කියල. ඒක වැරදි අදහසක්. Dunning Kruger effect එක නිසා එන අගතියක්.

    කොහොම ඔය ෆීල්ඩ් එක වර්ධනය උනත් විඥ්ඥාණය පැහැදිලි කෙරෙනවනම් ඒක වෙන්න නියමිත ගණිතය සහ න්‍යුරොසයන්ස් වල අතිශය න්‍යායික භූමියක කියන එක තමයි දැනට දන්න දේවලින් පේන්නෙ (හැබැයි ඔය පේජ් පඩංගු වලින් එහෙම නොදැනුවත්කම නිසා පතුරවණ "ක්වොන්ටම් විඥ්ඥාණය" වගේ බයිලාවල්නම් නෙමේ, ඒව තනිකර ආගමිකයො තමන්ගෙ අදහස් වලට සුජාතභාවයක් ගන්න විද්‍යාවෙ තියෙන jargon එක පාවිච්චි කරල කියන pseudoscientific කතා ටිකක්). Computer science අරව මෙව්වාගෙ දායකත්වය ද්වීතීයකයි.

    මොන හෙඩ් ට්‍රාන්ස්ප්ලාන්ට් එක ගැනද උඹ කිව්වෙ?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,364
    2,935
    113
    මාතර
    ආ උඹ මේ back up කතාවක් ගැන කියල තියෙන්නෙ. බැක් අප් කරන අප්ලෝඩ් කරන විකාරවලට කලින් විඥ්ඥාණය කියන්නෙ මොකක්ද කියන එකයි වැදගත් ප්‍රශ්නෙ වෙන්නෙ මේ වෙද්දි.

    ඔව් බන්. මන් අර බැකප් කරන එක ගැන කිව්වේ.

    ඇත්තටම ඔය රොබෝට්ස්ල, ඊලොන් මස්ක් කරන රීසර්ච් වගේ දේවල් එක්ක විඥ්ඥාණයෙ සම්බන්ධයක් නෑ. ඔය ජාතියෙ රිසර්ච් වලින් කරන්නෙ කෝර්ටෙක්ස් (මස්තිෂ්ක) ලේයර් එකේ ක්‍රියාකාරිත්වය ලිම්බික් (අත්/කකුල්) ලේයර් එකට මැප් කරන විදිහ සෙන්සර්ස් සහ ස්ටැටිකල් මොඩ්ල් එකකින් සාර්ථකව කරගන්න විදියක් හොයන එක. ඒව ගොඩක් දුරට ඉන්ජිනියරිං වැඩ. Consciousness එක ගැන වෙන රිසර්ච් හරිම සෛද්ධාන්තිකයි. ඔය ප්‍රායෝගික ජීවිතෙත් එක්ක බද්ධ වෙන ඇප්ලිකේෂන්ස් අරමුණු කරගෙන වෙන වැඩ පසුවට එන නොවැදගත් (සාපේක්ෂ වචනයක් 🙂) දේවල්.

    දැනට science වල consciousness ගැන මොන තරම් දුරට අවබෝධයක් හෝ කියවීමක් තියේද කියල මට ලොකු අදහසක් නැහැ. ඒත් ඒ ගැන කියවල බලන්න ආසයි. ටිකක් සරලව තියෙන reading material එහෙම නැද්ද? research papers ම නෙවෙයි. thanks.