මම හදන්නෙ මචං කුරුණෑගල ජයසේකර මෝටර්ස් එකෙන්. උන් Pro ලා.![]()
![]()
ගොඩක්ම තියෙන්නෙ හරිහමන් වැඩදන්න බාසෙක් හොයාගන්න නැති එක.
මම හදන්නෙ මචං කුරුණෑගල ජයසේකර මෝටර්ස් එකෙන්. උන් Pro ලා.![]()
![]()
ගොඩක්ම තියෙන්නෙ හරිහමන් වැඩදන්න බාසෙක් හොයාගන්න නැති එක.
Cb2 එකක් ඔහොම කාබ් එක හැදුව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්.මම හදන්නෙ මචං කුරුණෑගල ජයසේකර මෝටර්ස් එකෙන්. උන් Pro ලා.
ow carb ekata nam atha thiyanna epa. loweth tune karanna amarui. mage eketh awul giya.
ප්රියස් එකක් අවුරුදු 5ක් පාවිච්චි කරපු මනුස්සයෙක් විදියට කියන්නේ... වාහනේ හරියට maintenance කරන්න ඕනේ බන්. මේ මනුස්සයා වැරදි 2 3 ක් ම කරලා නේ.. ඕනෙම දෙයක් රැකෙන්නේ තමන් පාවිච්චි කරන විදිය අනුව.ප්රියස් එක ජපානේ නිශ්පාදනය කරල බටහිර රට වලට පවා ආනයනය කරන හොඳ වාහනයක්. ඉන්ධන කාර්යක්ෂමතාව හොඳ හින්ද ඒ රටවල ටැක්සි රථ විදිහට පවා මේ වාහනය පාවිච්චා වෙනව.
ඒත් මොකක් හරි අහේතුවකට අපේ රටටනම් ඕක කියන තරම්ම සාර්ථක උණේ නෑ.
සමහර විට අපේ රටේ වාහන වල වගේම අමතරකොටස් වලත් මිලගණන් ඉතාම අඩුවට මිනිස්සුන්ට දරාගතහැකි විදිහට තියෙන නිසා වෙන්න පුලුවන්.
මේ කතාව අපේ තාත්තගෙ යාලුවෙකුට ප්රියස් එකක් දීපු සුපිරි ගණයේ කටුවක්.
මතක විදිහට වාහනේ අවුරුද්ද
2012 KY - ++++ වැඩේ වෙනකොට 105000km විතර දුවල තිබුණ.
මුලින්ම උණේ වාහනේ A/C එක අඩු,වැඩි වෙන්න ගත්ත එක. ඒක ලොකු ගැටලුවක් නොවන හින්ද එච්චර ගණං අරගෙන නෑ.
ඊට පස්සෙ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේටර් ලයිට් පත්තුවෙන්න ගත්ත. චෙක් කරල බලන කොට, හයිබ්රිඩ් බැට්රිය සවුත්තු වෙලා.
ටොයොට එකේ බැට්රි එක ලක්ෂ 5යි.
වාහනේ දුවන්න බරිකමක් නැති හින්ද. මනුස්සය ලෙඩේ තියාගෙනම දුවන්න තීරනය කරනව.
දැන් හයිබ්රිඩ් කාර් එකේ සුබාරුවක් ගානට පෙට්රල් පිච්චෙනව.
ඔහොම මාස දෙක තුනක් දුවනකොට හරියටම බොරැල්ල හන්දිය මැද්දෙ වාහනේ හිටිය. එතන සිද්දිය ඉතින් කියන්න දෙයක් නෑනෙ. එතනින් වාහනේ අයිනට තල්ලු කරේ ගැරේජ් එකෙන් ඇවිත් ටැබ් එකකට කනෙක්ට් කරල වාහනේ අන්ලොක් කරාට පස්සෙ. පැයක් විතර බොරැල්ලෙ හන්දියෙ පාර මැද වාහනේ... අයිතිකාරයත් ගැරෙජ් එකෙන් එනකල් පිට මිනිහෙක් වගේ පාර අයිනට වෙලා සිද්දිය බලං ඉඳල.
වාහනේ එමෙම්මම උස්සන් ගිහින් ලක්ශ 4කට බැට්රිය දැම්ම (කම්පැණි නෙමේ). පරණ බැට්රියට සුලු ගානක් අඩු කරල පිට තැනකින් දැම්ම.
ඊට මාස 4කින් විතර බ්රේක් නැතුව ගියා. ඒකට 65000 විතර ගියා.
අලුත දාපු බැට්රිය පලවෙනි සර්විස් එකේදි තවත් ෂෙල් 8ක් නරක් වෙලා කිවුව. හේතුව විදිහට කිවුවෙ, දවසට අඩු km ගානක් දුවන හින්ද කියල (මුං අලුත් බැට්රියක් දානව කියල ෂෙල් මාරු කරල හදල අර මනුස්සයව රවට්ටලද කොහෙද)
තවත් මාස 6ක් ඇතුලත A/C ෆෑන් දෙකයි. පිටිපස්සෙ තියෙන නෝමල් බැට්රියයි මාරුකරල. බැට්රියට 30000, ෆෑන් දෙකට 25000යි.
ඊට පස්සෙ කාර් සේල් එකක් හරහා විකුණල තිබුණ.
කොහොමත් හයිබ්රිඩ් ගන්න ඉන්නවනං කම්පැනි රෙපෙයාර් කරපු එකක්ම ගන්න. පිටින් කරන ඒව විශ්වාස කරන්න බෑ.
සිරස ඔටෝවිෂන් එකේ කිවුව කතාවක්,
"හයිබ්රිඩ් වාහන වලින් ඉන්ධන පිරිමැස්මක් වෙනව. හැබැයි ඉන්ධන වලින් ඉතිරිකරවන ශක්තිය වෙන විදිහකට වැය වෙනව. ඒ වැයවෙන්නෙ බැට්රියෙන් ක්ෂය වන ශක්තිය ඒ වියදම කවද හරි දවසක දරන්නම වෙනව"
ඔවු මේ මනුස්සයනං වැඩේ හත් පොලේ ගාගත්ත එක කලේ.ප්රියස් එකක් අවුරුදු 5ක් පාවිච්චි කරපු මනුස්සයෙක් විදියට කියන්නේ... වාහනේ හරියට maintenance කරන්න ඕනේ බන්. මේ මනුස්සයා වැරදි 2 3 ක් ම කරලා නේ.. ඕනෙම දෙයක් රැකෙන්නේ තමන් පාවිච්චි කරන විදිය අනුව.
1. AC වැඩ නැතුව hybrid battery 1 රත් වෙනවා. එතකොට ටික දවසකින් battery 1 අවුල් ගිය එක හරි.
2. ලක්ෂ 4ක් දෙන්න පුළුවන් නම් ටොයෝටා ලංකා ගිහිල්ල අවුරුදු 5ක් වගකීමක් එක්ක battery 1 දාගන්න තිබ්බා. දැන් ලක්ෂ 2 1/2 ටත් අවුරුදු 2 වගකීමක් එක්ක battery දාන තැන් තියෙනවා .
ඔයිල් නොදා දිවුවම engine හිර වුනාම එක වාහනේ වැරද්දක් නෙමේනේ.. පාවිච්චි කරන එකාගේ වැරද්දක්...
වාහනයක් ගද්දි එක ගැන දැනුමක් කල්පනාවක් තියෙන්න ඕනේ.hybrid ගෙවල් වල තියල වැඩක් නෑ වාහනේ දුවන්න ඕනේ. එතකොට මාරම ලාබයි
උදාහරණයක් විදියට දවසට 100km දුවනවා කියල හිතන්න. අවුරුදු 5ක් වාහනේ පාවිච්චි කළා නං ඔයාට පෙට්රෝල් වියදමේන් ලක්ෂ 11.5ක් විතර ඉතුරුයි..ගාන හදලා බලාගන්න.. එතකොට hybrid battery 1යි ABS 1යි දෙකම උනත් හදාගෙන පාඩුවක් නැතුව දුවන්න පුළුවන්....
මාසෙටම කිලෝමීටර් 100-200 වගේ දුවන්න නම් වැඩක් නෑ නේද බන් හයිබ්රිඩ් අරගෙන?ප්රියස් එකක් අවුරුදු 5ක් පාවිච්චි කරපු මනුස්සයෙක් විදියට කියන්නේ... වාහනේ හරියට maintenance කරන්න ඕනේ බන්. මේ මනුස්සයා වැරදි 2 3 ක් ම කරලා නේ.. ඕනෙම දෙයක් රැකෙන්නේ තමන් පාවිච්චි කරන විදිය අනුව.
1. AC වැඩ නැතුව hybrid battery 1 රත් වෙනවා. එතකොට ටික දවසකින් battery 1 අවුල් ගිය එක හරි.
2. ලක්ෂ 4ක් දෙන්න පුළුවන් නම් ටොයෝටා ලංකා ගිහිල්ල අවුරුදු 5ක් වගකීමක් එක්ක battery 1 දාගන්න තිබ්බා. දැන් ලක්ෂ 2 1/2 ටත් අවුරුදු 2 වගකීමක් එක්ක battery දාන තැන් තියෙනවා .
ඔයිල් නොදා දිවුවම engine හිර වුනාම එක වාහනේ වැරද්දක් නෙමේනේ.. පාවිච්චි කරන එකාගේ වැරද්දක්...
වාහනයක් ගද්දි එක ගැන දැනුමක් කල්පනාවක් තියෙන්න ඕනේ.hybrid ගෙවල් වල තියල වැඩක් නෑ වාහනේ දුවන්න ඕනේ. එතකොට මාරම ලාබයි
උදාහරණයක් විදියට දවසට 100km දුවනවා කියල හිතන්න. අවුරුදු 5ක් වාහනේ පාවිච්චි කළා නං ඔයාට පෙට්රෝල් වියදමේන් ලක්ෂ 11.5ක් විතර ඉතුරුයි..ගාන හදලා බලාගන්න.. එතකොට hybrid battery 1යි ABS 1යි දෙකම උනත් හදාගෙන පාඩුවක් නැතුව දුවන්න පුළුවන්....

ඒ කියන්නෙ වැඩිය දුවන්නෑනෙ. එහෙමනං ලොකු ලාබයක් නෑ. හොඳම වැඩේ පෙට්රල් වාහනයක් ගන්න එක.මාසෙටම කිලෝමීටර් 100-200 වගේ දුවන්න නම් වැඩක් නෑ නේද බන් හයිබ්රිඩ් අරගෙන?![]()
ඔව්.. ගන්න එපා.. නිකන් වාහනේ ගෙදර තියෙනකොට battery 1 සවුත්තු වෙනවා...මාසෙටම කිලෝමීටර් 100-200 වගේ දුවන්න නම් වැඩක් නෑ නේද බන් හයිබ්රිඩ් අරගෙන?![]()
Same happend to me lolmawa wagonR group eken ayin kala eka podi kei car ekak kiwwa kiyala.
බැරන්ඩ් නිව් ගැන කිව්වෙ. Prius එන්නෙ නැත්නම් Axio එකට මේක අදාල කරගන්නකො. 80ක් දීල ගන්න පුලුවන් එකෙක් ඇයි මෙ ලක්ශ 4 ගැන ඔච්චර වොරි වෙන්නෙ.
ඔවු නේද මට @hrm කිවුව ඔය කතාව.prius 2nd Gen ekenam leda hugak adyuyi..thel wada karanawa patteta
මම දැන් අවරුදු 6 කලින් ගල්කිස්සේ පොරකට එකක් විකිණුවා ..තවම පට්ටෙට තියනවා.27 දුන්නේ..දැන් 30 කියනවාඔවු නේද මට @hrm කිවුව ඔය කතාව.
ඒ කියන්නෙ 2ජෙන් එක බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්. 3ඩ් ජෙන් එකනං එපාම උණා.මම දැන් අවරුදු 6 කලින් ගල්කිස්සේ පොරකට එකක් විකිණුවා ..තවම පට්ටෙට තියනවා.27 දුන්නේ..දැන් 30 කියනවා
මුළු අවරුදු 6 කිසිම ලෙඩක් ආවේ නෑලු
2nd Gen eka Toyota unta waradila wage hadichcha ekak wage. (70 Series Landcruiser eka wage)ඒ කියන්නෙ 2ජෙන් එක බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්. 3ඩ් ජෙන් එකනං එපාම උණා.
3rd Gen eka thanikara business minded hadapau bandyak. dan ena wahana okkoma ohoma thama. mama kohe hari site ekaka dakka Plugin Hybrid conversion walata wadiyenma sudusu 2nd gen eka kiyala. mama hithanne palleha link eka wenna oni.