hybrid fail නැහැ.. අපි ඒක use කරන purpose එක වැරදී බන්...Hybrid කියන්නේ fail technology එකක්...මම නම් කවදාවත් සල්ලි දීල ලෙඩ ගන්නේ නෑ..එක්කෝfull electric එක්කෝ gas
ඕක හැදුවේ රටේ වාහන ව්ලින් වෙන CO2 emission එක අඩු කරන්නයි.. taxi අයට වැඩි ලාභයක් ගන්නයි.. prius කියන්නෙ japan වල taxi එකක්... අනික ඉතිම් එහෙ ඕක අවුරුදු 3,4යිනේ use කරන්නේ..
අවුල අපේ උන් තෙල් ඉතුරු කරගන්න කියල ඕක අරන් බැටරි දදා අවුරුදු 10/15 පදින්න හදනවා... කරන්න දෙයක් නෑ අපේ රටේ ආර්තික මට්ටම අනුව
