නිවන යනු

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Athmayak ne kivve oya adahasin newe.panchaskandaya mage newe(not self) kiyana meaning eka.nethuwa pera bawayak ne kiyana eka newe.
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    bawa katawak one nane bn.. niwana kiyanne hita anagatetay , athetetaya yana eka natara unama.. hita zero unama..hitata danena satutay duakay dekama na.. satuta tiyanwa nm duka tiyanwa duka tiyanwa nm satuta tiyanwa..
    වැරදියි
    හිතයි නැතුව යන්නෙ
    අතීතය අනාගතය කොටින්ම මේ ලෝකයත් හිතේ මායාවක් විතරයි
     
    • Like
    Reactions: D_Mad

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    Etakota sotapanna,arahat ewath boru.sotappana unama 7 lifes walin niwan dakinawane.paleha level apaye ipadenneth ne

    ඔය කියන්නේ පුනර්භවය ගැන. පුනර්භවය කියන්නේ නැවත, නැවත ඉපදීමයි. විඤ්ඤාණයේ පැමිණීම භවාංග සිත ඇති වීමයි.

    ආත්ම සංකල්ප එන්නේ හින්දු බලපෑම් එක්ක. එකේදී එන්නේ පුනරුප්පත්තිය කියන ආත්ම සංකල්පයට එකතු වෙන, වෙනස් වේවි යන එකක්.
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    ඔය කියන්නේ පුනර්භවය ගැන. පුනර්භවය කියන්නේ නැවත, නැවත ඉපදීමයි. විඤ්ඤාණයේ පැමිණීම භවාංග සිත ඇති වීමයි.

    ආත්ම සංකල්ප එන්නේ හින්දු බලපෑම් එක්ක. එකේදී එන්නේ පුනරුප්පත්තිය කියන ආත්ම සංකල්පයට එකතු වෙන, වෙනස් වේවි යන එකක්.
    Ithin bn punarbawaya tiyenawanan pansiya panas jathakaya boru wenne kohomada?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අනාත්ම කතාව කියන්ඩ මැරිල ඉපදෙන්ඩොනෙම නෑ
    අද ඉන්න එකා නෙමේ හෙට ඉන්නෙ, මිනිස්සු වෙනස් වෙනව
     
    • Like
    Reactions: D_Mad

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ඌ කියන විදියට උඹ මැරුණට පස්සෙ මං වෙනව, මම ලේසි ලිසාඩ් වෙනව
    මොකක්හරි භවයේ භවයට යන සත්වයෙක් කියන අදහස ගන්ඩ බෑ මුන්ට
    අනාත්ම කෑල්ලක් ඇහිල ඔක්කොම රට පටලං ඉන්නෙ
    අනාත්ම කතාව ඇත්ත, ඒත් මම මේ කියන දෙයත් එක්ක පටල ගන්ඩ එපා
    නිවන කියලා උඹ හිතන් ඉන්න එකත් වැරදි වෙන්න පුලුවන් උඹ සෝතාපන්න නොවේ නම්.
    උඹ කියන එක මේ ජීවිතයේ මරණයත් එක්ක වෙනවානේ. ඊට පස්සේ උඹට අම්ම තාත්ත අක්ක, අයියා හම්බෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔය කියන්නේ පුනර්භවය ගැන. පුනර්භවය කියන්නේ නැවත, නැවත ඉපදීමයි. විඤ්ඤාණයේ පැමිණීම භවාංග සිත ඇති වීමයි.

    ආත්ම සංකල්ප එන්නේ හින්දු බලපෑම් එක්ක. එකේදී එන්නේ පුනරුප්පත්තිය කියන ආත්ම සංකල්පයට එකතු වෙන, වෙනස් වේවි යන එකක්.
    එහෙනං ආත්මය කියන්නෙ නැතුව විඤ්ඤාණ කියන්නං
    එතකොට හරිනෙ
    අනාත්මනං පෙර භවයෙන් කිසි දෙයක් මේ භවයට ගේන්ඩ බෑනෙ, කර්ම ශක්තියවත්
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    වැරදියි
    හිතයි නැතුව යන්නෙ
    අතීතය අනාගතය කොටින්ම මේ ලෝකයත් හිතේ මායාවක් විතරයි
    anagatetaya atitetaya yanakal witaray itin hita tiyenee.. hitak na eka nati unama.. timeline eken ayin wenwa....
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    නිවන කියලා උඹ හිතන් ඉන්න එකත් වැරදි වෙන්න පුලුවන් උඹ සෝතාපන්න නොවේ නම්.
    උඹ කියන එක මේ ජීවිතයේ මරණයත් එක්ක වෙනවානේ. ඊට පස්සේ උඹට අම්ම තාත්ත අක්ක, අයියා හම්බෙන්නෙත් නෑ.
    මැරුණට වැඩක් නෑනෙ බං, මං ආයෙ කොහෙහරි ඉපදෙනවනෙ
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අනුරාධ සහෝ නිවන් යන්න බෑ. තමන්ගේ මේ ජාතියේ ලඟම අය එක්ක ඉන්න ඕන කියන අදහස කොතරම් මාතෘකා මවලද ? ඉතින් අපි කොහොමද නිවන් දකින්නේ ?

    නිවන යන වදන අපි ව්‍යවහාරයේ භාවිතා කලත් නිවැරදිම වදන නිබ්බාණ හෙවත් බානෙන් නිදහස්වීමයි. බාන යනු තෘෂ්ණාව හෙවත් තණ්හාවයි. අපිට හොඳයි, සැපයි හිතන දේ සමග ඇලීමයි. පෘථග්ජන සොබාව ඇස කන නාසය දිව සිරුර යන පහෙන් දකින විඳින සියල්ල සමග ඇලීම හෝ ගැටීමයි. මේ දෙක සිදුවන්නේ මෝහය නොහොත් මුලාව නිසයි. මුලාව තුල අපි හැමදේම තව දෙයක් සමග ගලපන්න, සමාන කරන්න හෝ අසමාන කරන්න පොළඹවනවා.

    සැදැහැති කුලපුතුන් වශයෙන් අපි නිබ්බාණවීමට පෙර, පසු කලයුතු අවස්ථා තුනක් තිබේ. සෝතාපන්න, සකදාගාමී හා අනාගාමී අවස්තාවන්.

    මේ මුල් අවස්ථා තුනට නොඑළඹෙන කිසිවෙකු නිබ්බාණ නොවේ. එහෙයින් අපි සිදු කල යුතුවන්නේ සොතාපන්නවීමට එම මාර්ගයේ ගමන් කිරීමයි. එම මගට පිවිසීමට අදිටන් කොට ක්‍රියාත්මකවිමයි.

    සසරේ අපිට නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් මුණගැසී ඇත. මනුසත්බව සසර ගමනේ එක් අවස්ථාවක් පමණි. තාවකාලික නැවතුම්පලකි. මේ බව තේරුම් ගෙන මිනිසෙක් වෙන කෙටි කාලය තුලදී ලැබෙන, විඳින සියල්ල යථා අයුරෙන් දැක සිත් තබා ගැනීම හොඳම විසඳුමයි. එවිට මෙය අතහැර යනවිට ඔබලා සිතන දුක, තරහව, ශෝකය අඩුවේවි.

    සමහර අවස්ථාවලදී, පෙර ඇසුරු කල, විඳපු දේ නැවත නැවත අපට ලැබීමේ සම්භාවිතාවක් නැතුවාද නොවේ. එහෙයින් ලැබුණු දේ නැවත නොලැබේවි යයි අනවශ්‍ය කනගාටු ඇති කරගැනීමද නුවණට හුරු නැත.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ආත්මය පහන් දැල්ලක් මෙන් නිවී යාමයි, තව දුරටත් එම පුද්ගලයා කොහෙවත් නැත.
    සියල්ල අවසානයි

    මේ කටුක ඇත්ත දරා ගන්ඩ මටනං අමාරුයි
    වෙන මොකක්හරි විකල්පයක් ඇති කියල හිතෙනව, ඒක හොයං යනව මම
    දවසක මගේ දෙමව්පියො නැතුව යනව, ආයෙ එයාලව මට හම්බෙන්නෙ නැත්තං, එහෙම හිතනකොටත් දරා ගන්ඩ අමාරුයි
    ඒත් එයාලව මට හම්බෙයි කියල මම බලං ඉන්නව

    ඇත්තටම වෙන විකල්පයක් නෑ මචන්. මේක තමයි කටුක ඇත්ත. බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නෙ මේ කටුක ඇත්ත ගැන කියලා දෙන්න. එතකොට ඒ ධර්මය මේ ලෝකය තුල පවතින යම් කාල සීමාවක් තියෙනවා. එතනින් පස්සේ ආයෙම ඒ ධර්මය තේරුම් ගන්න නම් බුදු කෙනෙක් පහල වෙන කාලෙක අපි ඉපදෙන්න ඕනේ.

    දැන් මෙහෙම හිතන්න. ඔයාගේ අම්මා තාත්තා නැතුව ඔයාගේ යාලුවෙක්ගෙ අම්මා තාත්තා මැරුණා කියලා හිතන්න. එතකොට ඔයාට දැනෙන දුක ඔයාගේ අම්මා තාත්තා මැරුණාට සාපේක්ෂව අඩුයි. දැන් ඔයා හිතන්න ඔයා දන්නෙවත් නැති කෙනෙක්ගෙ අම්මා තාත්තා මැරුණා කියලා. එතකොට ඒ දැනෙන දුක යාළුවගේ අම්මා තාත්තා මැරුණම දැනෙන දුකට සාපේක්ෂව අඩුයි. අපිට ඒ විදිහට දුක දැනෙන්නෙ අපි හිතින් ඇති කරගෙන තියෙන බැඳීම නිසා. අම්මා තාත්තා විතරක් නෙමෙයි භෞතික දේවල් වලට පවා අපි සිතින් ලෝභකමක් ඇති කරගන්නවා. මේ හේතුව නිසා තමයි සත්වයා ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන යන්නෙ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සම්මාසමාධි සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » දුතිය අසඞ්‌ඛත වර්ගය

    483. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරුණම අම්ම තාත්ත ඉන්න දිව්‍ය ලෝකෙට ගිහින් එයාල එක්ක එකතුවෙන්න ලැබෙනව කියල හිතාගෙන ඉන්න ඉතිං. මැරුණට පස්සේ එහෙම හම්බුවෙනවද නැද්ද අදාළ නෑ එතකොට මැරිලා ඉවරයි නෙ :P
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ජීවිතය එහෙමයි මචං... බැදීම් අඩුවෙන්ම මේන්ටේන් කිරිම තමා හොදම දේ..
    මේක තමා හොඳම මම බැඳීම ඇති කරගන්න මාර බයයි
    මොකද අතිවෙනවා කියන්නේ සතුටක් වුනාට සතුට අස්සෙ දුක හැංගිලා තියෙන්නේ
    බැඳීම් නැතිවෙන තරමට දුක අඩුයි
    ඒත් බැදීම් නැ කියලත් මිනිස්සු දුක්වෙනවා
    අපහු බැඳිම් ලැබුනහම ඒ බැඳිම් නිසාත් මිනිස්සු දුක්විඳීනවා
     
    • Like
    Reactions: kinkon and D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මේක තමා හොඳම මම බැඳීම ඇති කරගන්න මම මාර බයයි
    මොකද අතිවෙනවා කියන්නේ සතුටක් වුනාට සතුට අස්සෙ දුක හැංගිලා තියෙන්නේ
    බැඳීම් නැතිවෙන තරමට දුක අඩුයි
    ඒත් බැදීම් නැ කියලත් මිනිස්සු දුක්වෙනවා
    අපහු බැඳිම් ලැබුනහම ඒ බැඳිම් නිසාත් මිනිස්සු දුක්විඳීනවා
    මගේ පූස් යාලුවො ටික :(
     
    • Sad
    Reactions: Aruna119

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    නිවන යන වදන අපි ව්‍යවහාරයේ භාවිතා කලත් නිවැරදිම වදන නිබ්බාණ හෙවත් බානෙන් නිදහස්වීමයි. බාන යනු තෘෂ්ණාව හෙවත් තණ්හාවයි. අපිට හොඳයි, සැපයි හිතන දේ සමග ඇලීමයි. පෘථග්ජන සොබාව ඇස කන නාසය දිව සිරුර යන පහෙන් දකින විඳින සියල්ල සමග ඇලීම හෝ ගැටීමයි. මේ දෙක සිදුවන්නේ මෝහය නොහොත් මුලාව නිසයි. මුලාව තුල අපි හැමදේම තව දෙයක් සමග ගලපන්න, සමාන කරන්න හෝ අසමාන කරන්න පොළඹවනවා.

    ස...
    උඹ වගේ ගොන් කතා කියන එකෙක් හදන්න ගොන් බානක්ම ඔනේ. උන්ගේ වැරැද්දක් නෑ. උඹ පාලි දන්නෙත් නෑ, බුදුන් වදාල ධර්මය දන්නෙත් නෑ, වෙන දන්න ලබ්බකුත් නෑ, කවුරු හරි සිවුරු හොරෙක් කියපු අමන කතාවක් ගිරවෙක් වගේ රිපීට් කරපං!
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    නිවන් දකින්න කැමති නැති වෙන්නේ තෘෂ්ණාව වැඩි නිසයි. සංසාරයේ සැරිසරන් තාක් වැඩිපුර විඳින්න වෙන්නේ දුක් තමයි. ඇත්තේ අල්ප්මාත්‍ර සැපයක් පමණයි. සංසාර ගමනේදී අපි වැඩිපුර ඉන්නේ සතර අපාය වලයි. ඒ නිසා අපමණ දුක් විදින්න වෙනවා. ඒ නිසා ඉක්මනින් සංසාර ගමන කෙලවර කර නිවන් දකින්න කටයුතු කරන්න ඕන.
     
    • Like
    Reactions: AnuradhaRa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආත්මය පහන් දැල්ලක් මෙන් නිවී යාමයි, තව දුරටත් එම පුද්ගලයා කොහෙවත් නැත.
    සියල්ල අවසානයි

    මේ කටුක ඇත්ත දරා ගන්ඩ මටනං අමාරුයි
    වෙන මොකක්හරි විකල්පයක් ඇති කියල හිතෙනව, ඒක හොයං යනව මම
    දවසක මගේ දෙමව්පියො නැතුව යනව, ආයෙ එයාලව මට හම්බෙන්නෙ නැත්තං, එහෙම හිතනකොටත් දරා ගන්ඩ අමාරුයි
    ඒත් එයාලව මට හම්බෙයි කියල මම බලං ඉන්නව

    කොහෙද යකෝ මෙහෙම තියෙන්නෙ. උඹ අපේ ආගම විකුර්ති කරන්න හදනවා නේද? :P