බට්ටෙක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිතුරනි මට බට්ටෙක් ගන්න ඕන

    මහින්ද බට්ටද හොද ඩිමෝ බට්ටද ?

    ඇල්මිනියම් බොඩියක් ගහගන්නත් ඕන

    යූස් කරපු එකක් ගන්න එකද හොද අලුතින්ම ගන්න එකද

    මේන්ටේන් කොස්ට් එක අඩු එකක් තමය් ඕන

    උපදේශයක් දෙන්න