චොකා මල්ලී පාර්ලිමේන්තු යවන්න’යි අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    1.JPG

    2.JPG

    3.JPG


    http://www.lankadeepa.lk/news/චොකා-...ි-අභියාචනාධිකරණයෙන්-අතුරු-නියෝගයක්/101-578591
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,850
    1
    9,835
    113
    colombo
    ජනතා බලය මොන නීතියටත් වඩා ලොකුයි කියන්නේ ඕක තමයි. මිනී මරලත් චොකා මල්ලි රත්නපුරෙන් දෙවනියා වෙන්නයි. උගත් බුද්ධිමත් කියලා පඩ ශෝ දාන ජෙප්පන්ට ඇපත් නැති වෙන්නේ ඇයි කියලා හේතු හොයල්ලා. එනිවේ 19න් සුවාදීන කරපු අධිකරණය නිසා බය නෑ 😹😹😹
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    Next දුමින්ද සිල්වා, අනේ ඉතින් මේ අය හිරේ තියලා රට සංවර්දනය කරන්නේ කොහොමද?

    අපි උනත් පාරට බහින්න ඕන මේ ජාතික සම්පත් හිරෙන් එලියට ගන්න.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Next දුමින්ද සිල්වා, අනේ ඉතින් මේ අය හිරේ තියලා රට සංවර්දනය කරන්නේ කොහොමද?
    එලියට අවා කියන්නේ බක්ස්යිඩ් රේඩි කර ගන්න වෙයි අරයට.
     
    • Like
    • Sad
    Reactions: D_Mad and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    athathatama kawda ban me choka mallikiyanne 2001 idan ma parlimenthuwe 23-24k idanma pissu hadenawaa loku salli karyek wage kudu da koheda
     
    • Like
    Reactions: D_Mad