සිංහල google input tools

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සිංහලෙන් type කරන්න ලැප්ටොප් එකේ task බාර් එකට install කරගන්න google input tools කොහොමද දා ගන්නේ??

    Phone ඒකෙන් පුළුවන් එත් ලැප් එකට සෙට් වුනේ නැහැ..

    දිග ලියුමක් තියනවා type කරන්න සිංහලෙන්

    TIA
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113
    හරි මචන් වැඩේ හරි එකෙන් type කරන්නේ....උදව් කරපු හැමෝටම පින්
    uba kohomada sinhala type karan yaddi english word ekak add akranne? english word eka list wenne 6 weniayta nn num 6 gahalada? mata eka thamai epa wenne. swith wena eka case
     
    • Like
    Reactions: D_Mad

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    uba kohomada sinhala type karan yaddi english word ekak add akranne? english word eka list wenne 6 weniayta nn num 6 gahalada? mata eka thamai epa wenne. swith wena eka case

    ලිස්ට් එක ආවම english වචනේ මවුස් එකෙන් select කරනවා....ටිකක් පුරුදු උනාම හරි
     
    • Like
    Reactions: D_Mad and vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113
    ලිස්ට් එක ආවම english වචනේ මවුස් එකෙන් select කරනවා....ටිකක් පුරුදු උනාම හරි
    වෙන විදියක් නැනේ. ඊට වඩා ලේසි වෙයි මචන් num key එක press කරන එක. බලපන් :)
     
    • Like
    Reactions: D_Mad