වෙඩින්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    වෙන රටක වෙඩින් එක ගත්ත අය ඉන්නවා ද කිරියෙ?

    නැත්නම් එහෙම ගනිපු වෙඩින්වලට ගිහිල්ලා තියෙනවා ද?

    සාමාන්‍යයෙන් යුරෝප් හරි ඇමරිකන් හරි වෙඩින් එකක දී කෑම බීම , චාරිත්‍ර වගේ දේවල් මොන වගේ ද?

    අහල තියෙනවා සමහර පැතිවල ඩ්‍රින්ක්ස් වර්ග විතරයි මෙහෙ වගේ ලොකුවට බුෆේ එහෙම නෑ කියල
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැඋම් කොකිස් මුන් අලුවා කිරිබත් ඔල රස බැලුවා...
    ගල් කාල ගානෙ ගස්සලා ඇඹිලිපිටියේ ෆීඩ්බැක්1 නන්ස්ටොප්1ක් දැම්ම නම් සුද්දො දුවනවා...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,991
    1
    28,323
    113
    කැඋම් කොකිස් මුන් අලුවා කිරිබත් ඔල රස බැලුවා...
    ගල් කාල ගානෙ ගස්සලා ඇඹිලිපිටියේ ෆීඩ්බැක්1 නන්ස්ටොප්1ක් දැම්ම නම් සුද්දො දුවනවා...
    ලංකාවේ කසිකබල් මියුසික් ගෲප් කාරයන්ගේ සිංදු දැම්මොත් නම් ඇමරිකන් කාරයෝ චීනෙට දාන්න කලින් අපිට පරමානු බෝම්බ දායි.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අනිවා. එකේ දි කොහෙද ඔහොම කතාවක් මාත් දැක්කා.
    තායිලන්තෙ කොරියාවෙ උනත් වෙස්ටර්න් විදියට නෙ බං වෙඩිම ගන්නෙ.මං ෆිල්ම්වලදැකල තියෙන්නෙ එහෙම තමයි අර බයිබලේ තියන් දිවරනවා ෆාදර් හරි මදර් හරි ඉස්සරහ ඉදන්.
    සාමාන්‍ය කසාදවලට ෆාදර්. ලෙස්බියන් කසාදවලට මදර් කෙනෙක්.
    වෙස්ටර්න් ඒවවල කෑම බීම කොහොමද දන්නෑ හැබැයි.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මුස්ලිම් වෙඩිමුත් පටට්ලු බන් , කාලා කාලා යන්න තියෙන්නේ
    නැටුම් ගැයුම් බොරු වැඩ නෑ . සල්ලි දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: george boolean