$200 Patta phone ekak

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    https://www.aliexpress.com/item/4001328159542.html?spm=a2g01.ams_103800.r4966b9.4.70243d15RDyUzb

    Meka balapan

    Lankawata Shipping Na habai :no: Aparade T shirt ekakuth ewanawalu phone ekath ekka

    World-Premiere-Flash-Sale-In-Stock-POCO-X3-NFC-Global-Version-Snapdragon-732G-Xiaomi-Smartphone.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕව බොරු දානවා බන් ගොඩක් වෙලාවට..යූටියුබ් එකේ එකෙක් දාල තිබ්බ රිවීව් එකක් ඔහොම දාල තියෙන ෆෝන්ස් ගොඩක් ඌ ඔර්ඩර් කරලා...එකෙන් එක අන්බොක්ස් කරලා පෙන්නන සීන් එකක්...ගොඩක් ඒවා හෙන බාලයි...චයිනිස් කටු..කැමරා එහෙම හෙන අවුල් ගොඩක් ඒවායේ...
     
    • Like
    Reactions: D_Mad and ryandok

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    ඕව බොරු දානවා බන් ගොඩක් වෙලාවට..යූටියුබ් එකේ එකෙක් දාල තිබ්බ රිවීව් එකක් ඔහොම දාල තියෙන ෆෝන්ස් ගොඩක් ඌ ඔර්ඩර් කරලා...එකෙන් එක අන්බොක්ස් කරලා පෙන්නන සීන් එකක්...ගොඩක් ඒවා හෙන බාලයි...චයිනිස් කටු..කැමරා එහෙම හෙන අවුල් ගොඩක් ඒවායේ...
    Meka AliExpress Xiaomi Official Store EKEN BAN KARANNE