ආස නැද්ද

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබලා ආස නැද්ද මේ වගේ country side rural area එකක මේ වගේ autumn එකක නැත්නම් winter එකක නැත්නම් වහින රෑක Coffee එකක් බිබී කෙල්ලට තුරුල් වෙලා නිදහසේ ඉන්න.
    වහින රෑක ඉටිපන්දම් දෙකක් තුනක් ගහලා එයාගෙ කකුල් දෙක මැදට වෙලා සීතලට ගුලි වෙලා ජනේලෙන් ඈත බලා ඉන්න
    c128a94f28dcb7ee81b409312f8dccfc.jpg

    tumblr_pcfv4d7P261xamwabo1_400.jpg

    coffee-winter-drink-Favim.com-6755887.jpg

    කවදා උදා වෙයි ද බං ඒ වගේ කාලයක්
    අපි නිකං රැට් රේස් එකක් වගේ දුවනවා
    V8 කට අව්ඩියකට වඩා මං ආස හීනයක් බං මේක
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අාපෝ නෑ..ඔය සීතල අපිට හරියන්නේ නෑ..20°C වගේ තමා අපේ ලංකාවෙ අයට සෙට් වෙන්නෙ..ඊට අඩු ඉතිං ලෙඩ තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    තාම රෑ නේ බන්. වහිනවා.. කෙල්ලෙකුත් ඉන්නවනම් උබට කෝපි එකක් විතරයි ඕනේ හීනෙ ගොඩදාන්න.

    මම නම් කියන්නේ නැගිට්ට ගමන් නිදිමතේ ඉන්නේ නැතිව, මුණ හොදන් වරෙන් .:lol: ඔය ගතිය ඇරිලා යනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාම රෑ නේ බන්. වහිනවා.. කෙල්ලෙකුත් ඉන්නවනම් උබට කෝපි එකක් විතරයි ඕනේ හීනෙ ගොඩදාන්න.

    මම නම් කියන්නේ නැගිට්ට ගමන් නිදිමතේ ඉන්නේ නැතිව, මුණ හොදන් වරෙන් .:lol: ඔය ගතිය ඇරිලා යනවා

    Oya nidiyanganne nadda miture ?

    Mata chuu balak hadila aharuna 😢
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    Oya nidiyanganne nadda miture ?

    Mata chuu balak hadila aharuna 😢
    නිදි නෑ බන් :baffled::lol:
    උබ චූ දාල නිදාගනින් මිතුරේ

    Kakul deka madde komada ban sitalata guli gahenne
    Ubat mama wage hichchekda
    මේ වගේ සීන් එකක් මූ කියන්නේ. :unsure:

    CaptureGB.JPG
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    තාම රෑ නේ බන්. වහිනවා.. කෙල්ලෙකුත් ඉන්නවනම් උබට කෝපි එකක් විතරයි ඕනේ හීනෙ ගොඩදාන්න.

    මම නම් කියන්නේ නැගිට්ට ගමන් නිදිමතේ ඉන්නේ නැතිව, මුණ හොදන් වරෙන් .:lol: ඔය ගතිය ඇරිලා යනවා
    උබ කොහොම ද බං දන්නෙ
    මම කෝපි එකක් බොන ගමන් තමයි ඕක දැම්මෙ
    කෙල්ලො නෑ ඉතිං අතේ පාරක් ගහලා ඇරිය පොඩ්ඩක්.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    නිදි නෑ බන් :baffled::lol:
    උබ චූ දාල නිදාගනින් මිතුරේ

    මේ වගේ සීන් එකක් මූ කියන්නේ. :unsure:

    View attachment 92535
    ඔහොම නෙමෙයි බං කෙල්ලට කකුල් දිගාරින්න කියල මැදින් හාන්සි වෙලා පූවා උඩින් ඔළුව තියා ගන්නවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය ආතල් එක උපරිම පැය 2 - 3 යි.... ඊට පස්සේ මතක් වෙන්නේ...රෑට කන්න බඩු ගෙන්න 50km යන්න ඕනේ ... හීතලේ බඩු ගේන්නේ කොහොමද? Heaters මුළු දවසම දාන් හිටියොත් electricity බිල කොහොම වෙයිද ? දර ටික වැස්සට තෙමිලා Wood Fireplaces එකට දර හොයාගන්නේ කොහොමද ? වහිනවා ඉවරයක් නෑ දවසම කළුවරයි රෙදි වෙලගන්නේ කොහොමද ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ninda yanne na stress

    Mata nam puluwan kellage kakul deka asse guli wenna mama hichihine
    හිච්චි උනාට කටට දුන්නොත් ලොකු වෙලා එයි 🤣
    ඔය ආතල් එක උපරිම පැය 2 - 3 යි.... ඊට පස්සේ මතක් වෙන්නේ...රෑට කන්න බඩු ගෙන්න 50km යන්න ඕනේ ... හීතලේ බඩු ගේන්නේ කොහොමද? Heaters මුළු දවසම දාන් හිටියොත් electricity බිල කොහොම වෙයිද ? දර ටික වැස්සට තෙමිලා Wood Fireplaces එකට දර හොයාගන්නේ කොහොමද ? වහිනවා ඉවරයක් නෑ දවසම කළුවරයි රෙදි වෙලගන්නේ කොහොමද ?
    මමත් පොඩි කාලෙ ඉදන් සැහෙන්න කාලායක් හිටියෙ ලංකාවෙ ඔය වගේ ලස්සන පැත්තක තමයි. ඔහොම ප්‍රශ්න අපිටවත් තිබුනෙ නෑ ඕයි🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මමත් පොඩි කාලෙ ඉදන් සැහෙන්න කාලායක් හිටියෙ ලංකාවෙ ඔය වගේ ලස්සන පැත්තක තමයි. ඔහොම ප්‍රශ්න අපිටවත් තිබුනෙ නෑ ඕයි🤣

    ලංකාවේ හිම වැටිලා minus යන්නේ නෑනේ...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ලංකාවේ හිම වැටිලා minus යන්නේ නෑනේ...
    කෑම ගේන්න කිලෝ මීටර 50ක්? උබ ඔච්චර ඩොටේක ගිහින් මොනවා කරනවා ද? ස්ටඩීස්වලට ගියා වෙන්න බෑනෙ ඔය වගේ ඩොටේ කැම්පස් නෑනෙ:rolleyes:
    අනික වියළි කෑම ගෙනත් තියාගනින් දවස ගානෙ යන්න දෙයක් නෑනෙ.
    ඇදුම් හෝදන්න ඕන බං වැහි කාලෙට දාඩිය දාන්නෙ ම නෑනෙ මං නම් ඇදන් ඉන්නවා එක ම
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    උබ කියන ටිකත් එක්ක ඉතින් ෆිජ් එක ෆුල් වෙන්න කෑමත් එක්ක හොද ෆිල්ම් ටිකකුත් තියෙන්න ඕනෙ. නැත්තං ඉතින් පැයක් දෙකක් ගියාම බෝරිං