උබලා ආස නැද්ද මේ වගේ country side rural area එකක මේ වගේ autumn එකක නැත්නම් winter එකක නැත්නම් වහින රෑක Coffee එකක් බිබී කෙල්ලට තුරුල් වෙලා නිදහසේ ඉන්න.
වහින රෑක ඉටිපන්දම් දෙකක් තුනක් ගහලා එයාගෙ කකුල් දෙක මැදට වෙලා සීතලට ගුලි වෙලා ජනේලෙන් ඈත බලා ඉන්න
කවදා උදා වෙයි ද බං ඒ වගේ කාලයක්
අපි නිකං රැට් රේස් එකක් වගේ දුවනවා
V8 කට අව්ඩියකට වඩා මං ආස හීනයක් බං මේක

Last edited:
ඔය ගතිය ඇරිලා යනවා