ඔෆිස් පටන් ගන්නවලු හෙට ☹️

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mokakda industry eka bro? :) Colomboda office eka?

    lakawe koheda ban ohoma.
    oya key board weerayo uda dagena banina middle east thamai, eliyata gihin infect wei kiyala kanna bonna pawa dila salakanne. even room ekata awasha dewal pawa list eka dunnahama company eken genath denawa.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අත්දැකීමෙන්ද කියන්නෙ?

    ඔව් බං. දැන් බිස්නස් එකේ ඩිවෙලොප්මන්ට් පාට් එක විතරයි මට කරන්න තියෙන්නෙ. දවසට කරන්න කියලා රෙගියුලර් වැඩ මොනවත් නෑ. ඉතින් වැඩ කරන්න ගැම්මක් තියෙන වෙලාවට අර වැඩ කරනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ඔව් බං. දැන් බිස්නස් එකේ ඩිවෙලොප්මන්ට් පාට් එක විතරයි මට කරන්න තියෙන්නෙ. දවසට කරන්න කියලා රෙගියුලර් වැඩ මොනවත් නෑ. ඉතින් වැඩ කරන්න ගැම්මක් තියෙන වෙලාවට අර වැඩ කරනවා.
    උඹ වැඩට ඉන්න අනිත්උන්ට වැඩ දෙනවද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ වැඩට ඉන්න අනිත්උන්ට වැඩ දෙනවද?
    මම ෆොරින් ක්ලයන්ට්ස්ලගෙන් වැඩ අරන් මගේ ටීම් එකට දෙනවා බං. බුටික් මාකටින් ඒජන්සි එකක් කරන්නෙ.