api dawasak wath niwadu nethuwa eda idan weda,
corona nisa OT wedi una, wenadata 3 hours dan 5 hours OT gewanawa, free food also.
Colomboda office eka?mokakda industry eka bro?Colomboda office eka?
අත්දැකීමෙන්ද කියන්නෙ?
උඹ වැඩට ඉන්න අනිත්උන්ට වැඩ දෙනවද?ඔව් බං. දැන් බිස්නස් එකේ ඩිවෙලොප්මන්ට් පාට් එක විතරයි මට කරන්න තියෙන්නෙ. දවසට කරන්න කියලා රෙගියුලර් වැඩ මොනවත් නෑ. ඉතින් වැඩ කරන්න ගැම්මක් තියෙන වෙලාවට අර වැඩ කරනවා.
මම ෆොරින් ක්ලයන්ට්ස්ලගෙන් වැඩ අරන් මගේ ටීම් එකට දෙනවා බං. බුටික් මාකටින් ඒජන්සි එකක් කරන්නෙ.උඹ වැඩට ඉන්න අනිත්උන්ට වැඩ දෙනවද?