අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මේක මේ reddit එකේ තිබ්බ topic එකක්..කිරියටත් දැම්මනම් හොදා හිතුනා..හොද Discussion එකක් පටන්ගන්න..

    අවුරුදු 30දි (හෝ ඊට ආසන්නව) ඉන්න තමුනුයි අවුරුදු 20දි හිටපු තමුනුයි අතර වෙනස කොයි වගේද?
    Education,Career,Health,Wealth,කෙල්ලො අනං මනං ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්..

    එතකොට අවුරුදු 30දි ඉන්නෙ කෙනාට තව අවුරුදු 10කින් තමන්ට මොකක් වෙයිද කියලා හිතන්නත් අවුරුදු 20 ඉන්න කෙනාට තමන්ගෙ අනාගතය ගැන හිතන්නත් පෙළඹෙනවා..

    අවුරුදු 20දි මම Education පැත්තට ලොකු බරක් දීලා තිබ්බෙ..දැන් පොතක් අල්ලන්නත් කම්මැලි...1'st and only affair එක පටන්ගත්තෙත් ඔය ආසන්න කාලෙදිම තමයි..ඒක හබක් උනාට පස්සෙ අදටත් කෙල්ලෙක් ගැන හිතන්න මෙවුවයි.:cool:.

    university ගියාට career එකක් ගැන ලොකුවට අදහසක් තිබ්බෙ නෑ..අද ඉන්න තැන ගැනනම් ඒකාලෙ මෙලෝ අදහසක් තිබ්බෙ නෑ..ඒ කාලෙ මගේ career එකගැන හිතන් හිටියෙ Hollywood film වල වගේ..පස්සෙ කාලෙක තමයි බිමට පාත් උනේ..:lol:

    මූණෙ කුරුලෑ ගොඩයි..:sorry: ..ගෙදරින් ඉල්ලගත්ත මුදලින් තමයි ඉදුම්හිටුම්..ආහාරපාන ඔක්කොම...කරගත්තෙ..එහෙමටම කියලා ජීවිතේ plan කලේනෑ..ඔන්න ඔහොම දිගට කියාගෙන යතෑකි..

    කැමති කෙනෙක් කැමති දෙයක් බෙදාගන්න..

    ප.ලි.
    පොඩි එව්වොත් දැන් හිතන පතන විදිය කියාගෙන යමල්ලා..experienced ජේෂ්ඨෝත්තමයොන්ගෙන් අහල දැනගන්න පුළුවන් වෙයි..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආර්ථිකේ හදාගත්තා, කීප පොලක ඔබා ගත්තා,ඇවිද්දා, අඩි පුඩි ගැහුවා මෙන්ටලි ස්ටේබල් ගතියක් තියනවා 20ට වඩා..
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Case eka umbata similar.

    Mulinma idea eka thibba Van driving karanna Van ekak aran

    PhD ekak karanna idea eka thibba e kale
    26n bandinna hitiye ,affair eka patan gatta wtharak wage :rofl:

    Class eka loss una => no PhD
    Kellath pita giya :rofl:
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ආර්ථිකේ හදාගත්තා, කීප පොලක ඔබා ගත්තා,ඇවිද්දා, අඩි පුඩි ගැහුවා මෙන්ටලි ස්ටේබල් ගතියක් තියනවා 20ට වඩා..
    තාම ඔබාගන්ඩ බැරිඋනා අයිබෝං..:rofl:මෙන්ටලි ස්ටේබල් ගතියනම් ඇත්ත..මම හිතන්නෙ මට ඒ කාලෙ OCD ගතියකුත් තිබ්බා
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mata awrudu 20 hamba karanna patan gaddi dan 29i, awlak naha, yaluwanta wada hoda thanaka innava, habai mcn private life eka ewarai, kellk boot eka thibba hariyatama awruddakata kalin eeta passe kellek gana hithuwewath naha.

    point to consider

    අවරුදු 20න් පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහ අනින්නමයි ඕනි

    දැන් නම් එකට වඩා සැහෙන්න ගැබුරු දේවල් වලට හිත යොමු වෙනවා ....මන් දන්නේ නැහැහැබැයි වල් කම ලොකුවට අඩු වෙලත් නැහැ. ඒ උනාට තව plan ගහන්න මිට වඩා හොද ගේමක් ගහන් හිතේ තියෙනවා.

    දැන් ඒ කාලේ වගේ මෝඩ නැහැ, හිත හොද ගොබ්බයෙක් කුත් නෙමේ දැන්

    දැන් සැහෙන්න හිතලා වැඩ කරන්නේ උදව්වක් කරන්නේ මට උදව්වක් තිබ්බොත් විතරයි. ලංකාවේ එව්වෝ කොහොමත් එහෙමනේ

    එක හින්ද එහෙයි මෙහෙයි කියලා ලොකු දුකක් නැහැ.
     
    කොයි වගේ ගැඹුරු දේවල්ද මචං?
    වල්කමනම් පිනවීමෙන් අඩුවෙන පිපාසයක් නෙවෙයි වගේ:lol:
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Podi kale idan rat race ekata asa ne.yaluwo nan dan lamaiynuth innawa.mata hitennama boru wedak kiyala.mata mala gedarakata giyath hina yanawa anith aya sad mood dekala.20 ganan wala room mai kelloth ekka.dan mood eka full awoth witarai yanne
    ඒ කාලෙත් ඒවා ගැන එහෙමද මචං හිතුනේ..නැත්තන් පස්සෙ ආපු අත්දැකීම් එක්ක එහෙම හිතන්නෙ පෙළඹුනාද? True Love,Pure Love වගේ දේවල් මුණගැහිලා තියෙනවද? විශ්වාස කරනවද?
     
    • Like
    Reactions: elakiriaddict

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    20 di sutdies kara. first love eka patan gatta. adi pudi gahala sape hitiya. passe 22di love eka kela wuna. bona eka wadi una.ohoma iddi 23di jobk set una. passe akka kenek set una. ita passe fun eke hitya. 27di thathta paralyze una. masa 9k bala gatta. passe thaththa nati una. 28di gedrain proposal ekk genath marry karnna kiwa. passe wedding ekata salli hewwa. 29di wifeta baba hambenna awa. dan 30i degree ekk patan gatta karnna.

    balagena yanokota 27 idanma stress eke bn mn idala tiyenne. kisima nidahasak tibila na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    ඒ කාලෙත් ඒවා ගැන එහෙමද මචං හිතුනේ..නැත්තන් පස්සෙ ආපු අත්දැකීම් එක්ක එහෙම හිතන්නෙ පෙළඹුනාද? True Love,Pure Love වගේ දේවල් මුණගැහිලා තියෙනවද? විශ්වාස කරනවද?

    e kale podda podda tibba.e kale nan love feeling tibba.dan nan pattama lassana kellekta arenna love ekak enne ne.janithata nan enawa.lamai nan penna be podi kale idan.hemoma kemathi ekama routine eke life eka yanna ne.mata podi kale idan oka penna be.skul giyath hitanne mokatada idagena inne kiyala
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    20 di sutdies kara. first love eka patan gatta. adi pudi gahala sape hitiya. passe 22di love eka kela wuna. bona eka wadi una.ohoma iddi 23di jobk set una. passe akka kenek set una. ita passe fun eke hitya. 27di thathta paralyze una. masa 9k bala gatta. passe thaththa nati una. 28di gedrain proposal ekk genath marry karnna kiwa. passe wedding ekata salli hewwa. 29di wifeta baba hambenna awa. dan 30i degree ekk patan gatta karnna.

    balagena yanokota 27 idanma stress eke bn mn idala tiyenne. kisima nidahasak tibila na.

    උඹ experience වලින් rich පොරක් මචං. :yes: තාත්තගෙන් පස්සෙ උඹටජීවිතේ බර දැනෙන්න ඇති