මේක මේ reddit එකේ තිබ්බ topic එකක්..කිරියටත් දැම්මනම් හොදා හිතුනා..හොද Discussion එකක් පටන්ගන්න..
අවුරුදු 30දි (හෝ ඊට ආසන්නව) ඉන්න තමුනුයි අවුරුදු 20දි හිටපු තමුනුයි අතර වෙනස කොයි වගේද?
Education,Career,Health,Wealth,කෙල්ලො අනං මනං ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්..
එතකොට අවුරුදු 30දි ඉන්නෙ කෙනාට තව අවුරුදු 10කින් තමන්ට මොකක් වෙයිද කියලා හිතන්නත් අවුරුදු 20 ඉන්න කෙනාට තමන්ගෙ අනාගතය ගැන හිතන්නත් පෙළඹෙනවා..
අවුරුදු 20දි මම Education පැත්තට ලොකු බරක් දීලා තිබ්බෙ..දැන් පොතක් අල්ලන්නත් කම්මැලි...1'st and only affair එක පටන්ගත්තෙත් ඔය ආසන්න කාලෙදිම තමයි..ඒක හබක් උනාට පස්සෙ අදටත් කෙල්ලෙක් ගැන හිතන්න මෙවුවයි.
.
university ගියාට career එකක් ගැන ලොකුවට අදහසක් තිබ්බෙ නෑ..අද ඉන්න තැන ගැනනම් ඒකාලෙ මෙලෝ අදහසක් තිබ්බෙ නෑ..ඒ කාලෙ මගේ career එකගැන හිතන් හිටියෙ Hollywood film වල වගේ..පස්සෙ කාලෙක තමයි බිමට පාත් උනේ..
මූණෙ කුරුලෑ ගොඩයි..
..ගෙදරින් ඉල්ලගත්ත මුදලින් තමයි ඉදුම්හිටුම්..ආහාරපාන ඔක්කොම...කරගත්තෙ..එහෙමටම කියලා ජීවිතේ plan කලේනෑ..ඔන්න ඔහොම දිගට කියාගෙන යතෑකි..
කැමති කෙනෙක් කැමති දෙයක් බෙදාගන්න..
ප.ලි.
පොඩි එව්වොත් දැන් හිතන පතන විදිය කියාගෙන යමල්ලා..experienced ජේෂ්ඨෝත්තමයොන්ගෙන් අහල දැනගන්න පුළුවන් වෙයි..
අවුරුදු 30දි (හෝ ඊට ආසන්නව) ඉන්න තමුනුයි අවුරුදු 20දි හිටපු තමුනුයි අතර වෙනස කොයි වගේද?
Education,Career,Health,Wealth,කෙල්ලො අනං මනං ඔක්කොම ගැන කතා කරන්න පුළුවන්..
එතකොට අවුරුදු 30දි ඉන්නෙ කෙනාට තව අවුරුදු 10කින් තමන්ට මොකක් වෙයිද කියලා හිතන්නත් අවුරුදු 20 ඉන්න කෙනාට තමන්ගෙ අනාගතය ගැන හිතන්නත් පෙළඹෙනවා..
අවුරුදු 20දි මම Education පැත්තට ලොකු බරක් දීලා තිබ්බෙ..දැන් පොතක් අල්ලන්නත් කම්මැලි...1'st and only affair එක පටන්ගත්තෙත් ඔය ආසන්න කාලෙදිම තමයි..ඒක හබක් උනාට පස්සෙ අදටත් කෙල්ලෙක් ගැන හිතන්න මෙවුවයි.
.university ගියාට career එකක් ගැන ලොකුවට අදහසක් තිබ්බෙ නෑ..අද ඉන්න තැන ගැනනම් ඒකාලෙ මෙලෝ අදහසක් තිබ්බෙ නෑ..ඒ කාලෙ මගේ career එකගැන හිතන් හිටියෙ Hollywood film වල වගේ..පස්සෙ කාලෙක තමයි බිමට පාත් උනේ..

මූණෙ කුරුලෑ ගොඩයි..
..ගෙදරින් ඉල්ලගත්ත මුදලින් තමයි ඉදුම්හිටුම්..ආහාරපාන ඔක්කොම...කරගත්තෙ..එහෙමටම කියලා ජීවිතේ plan කලේනෑ..ඔන්න ඔහොම දිගට කියාගෙන යතෑකි..කැමති කෙනෙක් කැමති දෙයක් බෙදාගන්න..
ප.ලි.
පොඩි එව්වොත් දැන් හිතන පතන විදිය කියාගෙන යමල්ලා..experienced ජේෂ්ඨෝත්තමයොන්ගෙන් අහල දැනගන්න පුළුවන් වෙයි..
Last edited:

තාත්තගෙන් පස්සෙ උඹටජීවිතේ බර දැනෙන්න ඇති